කතාව සම්පුර්න ඇත්ත. හැබැයි කීයෙන් කී දෙනෙක්ටද ජිවිතේ සාර්තක කරගන්න පුලුවන්. මටනම් හිතෙන්නෙ බන් අපි ඉපදෙනකොටම ලැබෙන දේවල් තමයි අපේ පව් පින් කියන එක. මොකද තියෙන කෙනා ඒක අල්ලන යනවා. නැති මනුස්සයා ජිවිත කාලෙම ඔට්ටු වෙලා මැරිලා යනවා.
ඔව් එක හරි දියුනුව කියන එක එකිනෙකාට සාපේක්සයිඕක නම් බොරු කතාවක් බන්, උත්සාහෙ තියනවන්ම් ඔය තරමට නැතත් යම්කිසි තරමකට ජීවිතේ ගොඩ එන්න පුලුවන්. මට අවුරුදු 24 ඩුබායි යනකොට තාත්ත ත්‍රීවීල් එකක් එලෙව්වෙ, අම්ම ගෙදර නංගි ඉගෙනගන්නව. ආදායමකට කියල තිබුනෙ තාත්ත හොයපු සල්ලිය විතරයි. ගෙදරින් මට සත 5 උදව්වක් තිබුනෙ නෑ. රට යන්න සල්ලි හොයාගත්තෙ පොඩි පොඩි ජොබ් කරල, යලුවන්ට නය වෙලා.
අද වෙනකොට මම ගෙයක් හදල ඉඩම් 2 අරන් වාහනයක් බයික් එකක් අරන් ගෙදර මිනිස්සුන්වත් බලාගෙන ජීවත් වෙන්නෙ මගෙම මහන්සියෙන් විතරයි.
ehemath naha ban bentley, cadillac, lamborghini thiyena ewun inneබලහන්කො ඉතින් ලංකාවේ පට්ට සල්ලි කාරයෙක් වුනත් ගන්න පුළුවන් 2019 රේන්ජ් රෝවර් එකක් විතරනේ.
කතාව සම්පුර්න ඇත්ත. හැබැයි කීයෙන් කී දෙනෙක්ටද ජිවිතේ සාර්තක කරගන්න පුලුවන්. මටනම් හිතෙන්නෙ බන් අපි ඉපදෙනකොටම ලැබෙන දේවල් තමයි අපේ පව් පින් කියන එක. මොකද තියෙන කෙනා ඒක අල්ලන යනවා. නැති මනුස්සයා ජිවිත කාලෙම ඔට්ටු වෙලා මැරිලා යනවා.
mu itin loku businessman kenek nemeine.......gaddi brand new ganda athiබලහන්කො ඉතින් ලංකාවේ පට්ට සල්ලි කාරයෙක් වුනත් ගන්න පුළුවන් 2019 රේන්ජ් රෝවර් එකක් විතරනේ.
මේ පැත්තෙ නම් රෝල්ස් රොයිස් එකක් යනවා ධම්මිකයගෙද කොහෙද..ehemath naha ban bentley, cadillac, lamborghini thiyena ewun inne
ohoma compare karala wadak naha ban.dubai junk yard wala dolar 500-800..
ohoma compare karala wadak naha ban.
තියෙන්නෙත් ferrari porsche වගේ එව්වා. ඇත්තටම දෙයක් කරපු එකෙක් වාහනෙන් තමාව මැනගන්න එන්නේ නෑmu hoda manusaayek ban u kiyanne anik ayata ganna try karanna diyunu wenna misak wahanayk ganna kiyana eka nemei. anika muuta hoda salli.lol ජීවිතේ goal එක යකඩ ගොඩක් ගන්න එකනං ඒ මානසිකත්වේ තියෙන උන්ට ඕක ගන්න එක ලේසි වෙන්නේ නෑ. ඔය p400 එකනේ. ඔකේ ඔයිට වඩා ගණන් version කීපයක්ම තියෙනවා. සමහර එව්වා P400 එකට වඩා 60-80% ගණන් වැඩියි. සාමන්යෙන් වැදගත් දෙයක් කරන එකෙක් ඕකක් අරගෙන ඕක වටේ නට නටා video දාන්නේ නෑ. range rovers කොච්චර තියෙනවද colombo. range rover එකක් තියෙන බහුතරේකට 7 series or S class or V8 සහ ගෙදර අයගේ පාවිච්චියට 3 series එකක් වගෙත් තියෙනවා. උන්ට සාමාන්යෙන් මාස කීපයකින් තව අලුත් range rover එකක් ගේන්න පුළුවන් මට්ටමේ උන්. ඔය අමාරුවෙන් ටිකක් ලොකු වාහනයක් ගත්ත උන් තම YT එකේ video දදා හැමින්නෙන හදන්නේ. ගෙවල් ලග එකෙක් ඉන්නවා පොරගේ ගෙදර lift ගහල වාහන දාල තියෙන්නේ ගෙදර ඉඩ නැතුවතියෙන්නෙත් ferrari porsche වගේ එව්වා. ඇත්තටම දෙයක් කරපු එකෙක් වාහනෙන් තමාව මැනගන්න එන්නේ නෑ
mu kiyanne uba neweda inne Amu hoda manusaayek ban u kiyanne anik ayata ganna try karanna diyunu wenna misak wahanayk ganna kiyana eka nemei. anika muuta hoda salli.
Aravinda silva da gewal gawa ine nattn wimladahrma eke eke owner kenkda ferrari hamthnma nanelol ජීවිතේ goal එක යකඩ ගොඩක් ගන්න එකනං ඒ මානසිකත්වේ තියෙන උන්ට ඕක ගන්න එක ලේසි වෙන්නේ නෑ. ඔය p400 එකනේ. ඔකේ ඔයිට වඩා ගණන් version කීපයක්ම තියෙනවා. සමහර එව්වා P400 එකට වඩා 60-80% ගණන් වැඩියි. සාමන්යෙන් වැදගත් දෙයක් කරන එකෙක් ඕකක් අරගෙන ඕක වටේ නට නටා video දාන්නේ නෑ. range rovers කොච්චර තියෙනවද colombo. range rover එකක් තියෙන බහුතරේකට 7 series or S class or V8 සහ ගෙදර අයගේ පාවිච්චියට 3 series එකක් වගෙත් තියෙනවා. උන්ට සාමාන්යෙන් මාස කීපයකින් තව අලුත් range rover එකක් ගේන්න පුළුවන් මට්ටමේ උන්. ඔය අමාරුවෙන් ටිකක් ලොකු වාහනයක් ගත්ත උන් තම YT එකේ video දදා හැමින්නෙන හදන්නේ. ගෙවල් ලග එකෙක් ඉන්නවා පොරගේ ගෙදර lift ගහල වාහන දාල තියෙන්නේ ගෙදර ඉඩ නැතුවතියෙන්නෙත් ferrari porsche වගේ එව්වා. ඇත්තටම දෙයක් කරපු එකෙක් වාහනෙන් තමාව මැනගන්න එන්නේ නෑ
mulin video eka bluwe na.meka dakkata passe baluwa gihinwahane reflection eka balapan, gani house court ekak gahan muwa record karanne..

lankawe dan hambanaka Ferrari thiyanawa.. aduma 150 wath athi, api iskole yana kale thama aravindata witharak thibbe..Aravinda silva da gewal gawa ine nattn wimladahrma eke eke owner kenkda ferrari hamthnma nane