range rover evoque 2013

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් බලන බලන සේල් එකේ අනිවාරෙන් තියෙන වාහනයක් තමා range rover evoque ඒක
    ඉතින් ටිකක් හොයලා බැලුවා මේක ගැන

    02-All_PV_L538_INT_dynamic-mauritiusblue-850x425

    18-All_PV_L538_INT_prestigefujiwhite-850x425


    Range Rover Evoque Engine Performance & Fuel Economy
    land-rover-range-rover-evoque-engine-050.jpg
    Range-Rover-Evoque-engine.jpg



    • Turbocharged
    • Engine: 2.0L in-line 4 DOHC and variable valve timing
    • Unleaded fue
    • Fuel economy: Gasoline 20 MPG city, 28 MPG highway, 23 MPG combined and 425 mi. range
    • Gasoline direct fuel injection
    • 18.5gallon fuel tank
    • Power (SAE): 240 hp @ 5,500 rpm; 250 ft lb of torque @ 1,750 rpm


    Range Rover Evoque Handling, Brakes, & Suspension

    images


    • ABS
    • Axle ratio :1
    • Brake assist system
    • Cornering brake control
    • Four-wheel disc brakes: two ventilated
    • Electronic brake distribution
    • Electronic hand brake
    • Electronic traction control (via ABS & engine management)
    • Immobilizer
    • Spare tire
    • Stability control
    • Independent front and rear strut suspension with stabilizer bar and coil springs











    හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා
    තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න


     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මාරම ලස්සන DESIGN එකක් මේ වාහනේට තියෙන්නේ.. හොඳට කරල තියෙනව :D
     

    aruna47

    Well-known member
  • මේ අන්තිම video එකේ දාන සෙල්ලන් දාන්න පුළුවන් driver ඉන්නකොට විතරයි ද කොහෙද? තඩි උන් දාලා මේ සෙල්ලන් දාන්න ගියොත් වාහනේ ගැන ආසාව අමතක කරන්න වෙන්නේ
    :rofl: