මචංලා දන්න කෙනෙක් ඉන්නවද range rover evoque 2014 Model 1
Turbo Unit එක replace කරන්න කීයක් විතර cost වෙනවද කියලා?






oka pitaratin gennapan bro mehe nikan turbo unit ekakut 1.5 lak panala yanne..
gihin geena eka laaba wei wage






ඕවා ගත්තහම ඔන්න ඕක තමා ලෙඩේ නේද මචන්.renge rover වල සස්පෙන්ෂන් එහෙම පට්ට ගණන්.හයිඩ්රොලික් සිස්ටම් එකක්නේ තියෙන්නේ.![]()