Anyone know where I could buy this album in Sri Lanka? (CD version)
asitha_rules Active member Aug 19, 2007 719 67 28 Colombo Feb 4, 2017 #1 Anyone know where I could buy this album in Sri Lanka? (CD version)
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Feb 4, 2017 #3 මේ ත්රඩ් එකේ දාපන් මචන් රික්වෙස්ට් එක http://www.elakiri.com/forum/showthread.php?t=1749653
jaycharm Active member Mar 6, 2016 566 79 28 Feb 4, 2017 #4 (Jayananda Record Bar...Pettah) anna othana balapn
HKavinda Well-known member Dec 23, 2013 54,313 20,698 113 Panadura Feb 4, 2017 #5 Edward Kenway said: Click to expand...
liosri Active member May 28, 2008 835 73 28 Kurunegala Feb 4, 2017 #6 try here torana music Tel : (94) 11-2589180 (94) 11-2591674 (94) 11-2592426
asitha_rules Active member Aug 19, 2007 719 67 28 Colombo Feb 5, 2017 #7 Thanks guys. කප්රුක එකේ තියෙනවා. එත් ලංකාවෙන් ගන්න එක ලාබ වෙයිද ? ලංකාවේ තියෙනවද කියල තමා දන්නේ නැත්තේ පරණ එකක් හින්දා
Thanks guys. කප්රුක එකේ තියෙනවා. එත් ලංකාවෙන් ගන්න එක ලාබ වෙයිද ? ලංකාවේ තියෙනවද කියල තමා දන්නේ නැත්තේ පරණ එකක් හින්දා
asitha_rules Active member Aug 19, 2007 719 67 28 Colombo Feb 5, 2017 #8 Thoppi_Chaminda said: මේ ත්රඩ් එකේ දාපන් මචන් රික්වෙස්ට් එක http://www.elakiri.com/forum/showthread.php?t=1749653 Click to expand... 320 kbps version ekak thiyenawada? High quality rip ekak one
Thoppi_Chaminda said: මේ ත්රඩ් එකේ දාපන් මචන් රික්වෙස්ට් එක http://www.elakiri.com/forum/showthread.php?t=1749653 Click to expand... 320 kbps version ekak thiyenawada? High quality rip ekak one
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Feb 5, 2017 #9 asitha_rules said: 320 kbps version ekak thiyenawada? High quality rip ekak one Click to expand... ම්ම් එහෙනං ත්රෙඅඩ් එකේ අයට ඒක කියන්න mp3 වල මචන් 320 හෙව්වා කියල උඹට ලොකු වෙනසක් තේරෙන්නේ න එහෙනං original audio CD එක ගන්න නැත්නම් FLAC,APE, වගේ lossless codec එහෙකින් rip කරන්න කියන්න එක සින්දුවක් 30-50MB විතර එන්න
asitha_rules said: 320 kbps version ekak thiyenawada? High quality rip ekak one Click to expand... ම්ම් එහෙනං ත්රෙඅඩ් එකේ අයට ඒක කියන්න mp3 වල මචන් 320 හෙව්වා කියල උඹට ලොකු වෙනසක් තේරෙන්නේ න එහෙනං original audio CD එක ගන්න නැත්නම් FLAC,APE, වගේ lossless codec එහෙකින් rip කරන්න කියන්න එක සින්දුවක් 30-50MB විතර එන්න