Ranidu is the first Sri Lankan artist page to be verified on Facebook!

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    1016694_649051268439642_1001070632_n.jpg
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    රනිඳු ගූගල් එකේ මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් විදියට වැඩ කරා නේද? තාමත් ඉන්වද දන්නෑ.. කොහොමත් මිනිහ හෙන දක්ෂය.. මිනිය A/L වලින් ලංකාවෙන්ම 4 වෙනියද කොහෙද මතක විදියට..:cool::cool::cool: එයාගේ මාගේ..නංගී සිංදුවට මම හෙන කැමතියි..:D
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    රනිඳු ගූගල් එකේ මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් විදියට වැඩ කරා නේද? තාමත් ඉන්වද දන්නෑ.. කොහොමත් මිනිහ හෙන දක්ෂය.. මිනිය A/L වලින් ලංකාවෙන්ම 4 වෙනියද කොහෙද මතක විදියට..:cool::cool::cool: එයාගේ මාගේ..නංගී සිංදුවට මම හෙන කැමතියි..:D

    hmm... pora mehe honda IT wedakarayantath hondata support karanawa...