Ranil දිනයිද නැද්ද දන්නේ නෑ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol: අම්බෝ කවුද ඕක රනිල් ද කිව්වේ ඔහොම දාන්න කියල? 🥱 :ROFLMAO:

    පාර්ලිමේන්තු ආසනයක් වත් දිනාගන්න පුළුවන් පොරක් ගැන කිව්වා නම් තව ටිකක් හිතන්න තිබුනා...:rofl:

    නිකමට අහන්නේ,,උඹ අර උගේ මීඩියා එකට ආතල් සපයන ඩයල් එකද?? 2048 දී යුරෝපේ ගෑනු ලංකාවේ ගෙවල් වල වැඩට එනවා වගේ මොකක් හරි කතාවක් කිව්වේ?

    :lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128

    meya kiwwe
    🤌

    VXiW3s7.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    පාර්ලිමේන්තු ආසනයක් වත් දිනාගන්න පුළුවන් පොරක් ගැන කිව්වා නම් තව ටිකක් හිතන්න තිබුනා...:rofl:
    පාර්ලිමේන්තු ආසනයක් වත් දිනාගන්න බැරුව ජනාදිපති වෙච්ච වැඩකරුවෙක් ගැන කිව්වම ඖළ්ධ?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    සජිත් , හාමුගේ උතුරු නැගෙනහිර වතුකර ජන්ද කඩන නිසා නිකන්ම ලපයා ජනපති වෙනවා.. :yes:

    Anura-Kumara-Dissanayake.jpeg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,144
    17,032
    113
    ප්‍රෙට්‍රල් ඩීසල් අපිට ලබාදුන් රනිල් මැතිඳුන් අපගේ නියත ජනපති..

    xdm9CRZ.jpeg
     
    • Love
    Reactions: beam_tech

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    පාර්ලිමේන්තු ආසනයක් වත් දිනාගන්න පුළුවන් පොරක් ගැන කිව්වා නම් තව ටිකක් හිතන්න තිබුනා...:rofl:
    පින් ආසනයක් තියාගෙන ජනාධිපති වෙලා පෙන්නුවා නේද ? 😂
     
    • Haha
    Reactions: kolavari

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පාර්ලිමේන්තු ආසනයක් වත් දිනාගන්න බැරුව ජනාදිපති වෙච්ච වැඩකරුවෙක් ගැන කිව්වම ඖළ්ධ?
    වරද්දගන්න එපා උනා නෙවෙයි පොහොට්ටුවේ උන් ජනාදිපති කලා 😂

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    වරද්දගන්න එපා උනා නෙවෙයි පොහොට්ටුවේ උන් ජනාදිපති කලා 😂

    පොහොට්ටුවොන්ට බේරේ දාල ගහනවා. උන් අරගල කාරයොන්ට බයේ අපේ රනිල් මහත්තයගෙ කකුල් දෙක ලඟ දනින් වැටිලා "අනේ අපිව බේරල දෙන්න" "අනේ අපිට ජීවිත දානය ලබල දෙන්න" කියල ආයාචනා කරාම මොන මනුස්සයටද බන් හිත් උනු නොවී තියෙන්නෙ.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මොකා දින්නත් ලොකු වෙනසක් වෙන්නේ නෑ , ගෝටා වගේ අමු ගොන් මී හරකෙක් ජනාධිපති උනොත් ඇරෙන්න,
     
    • Haha
    Reactions: ruchira55