අම්බෝ කවුද ඕක රනිල් ද කිව්වේ ඔහොම දාන්න කියල? 

meya kiwweඅම්බෝ කවුද ඕක රනිල් ද කිව්වේ ඔහොම දාන්න කියල?
![]()
පාර්ලිමේන්තු ආසනයක් වත් දිනාගන්න පුළුවන් පොරක් ගැන කිව්වා නම් තව ටිකක් හිතන්න තිබුනා...
නිකමට අහන්නේ,,උඹ අර උගේ මීඩියා එකට ආතල් සපයන ඩයල් එකද?? 2048 දී යුරෝපේ ගෑනු ලංකාවේ ගෙවල් වල වැඩට එනවා වගේ මොකක් හරි කතාවක් කිව්වේ?
![]()
පාර්ලිමේන්තු ආසනයක් වත් දිනාගන්න බැරුව ජනාදිපති වෙච්ච වැඩකරුවෙක් ගැන කිව්වම ඖළ්ධ?පාර්ලිමේන්තු ආසනයක් වත් දිනාගන්න පුළුවන් පොරක් ගැන කිව්වා නම් තව ටිකක් හිතන්න තිබුනා...![]()
පින් ආසනයක් තියාගෙන ජනාධිපති වෙලා පෙන්නුවා නේද ?පාර්ලිමේන්තු ආසනයක් වත් දිනාගන්න පුළුවන් පොරක් ගැන කිව්වා නම් තව ටිකක් හිතන්න තිබුනා...![]()
වරද්දගන්න එපා උනා නෙවෙයි පොහොට්ටුවේ උන් ජනාදිපති කලාපාර්ලිමේන්තු ආසනයක් වත් දිනාගන්න බැරුව ජනාදිපති වෙච්ච වැඩකරුවෙක් ගැන කිව්වම ඖළ්ධ?
වරද්දගන්න එපා උනා නෙවෙයි පොහොට්ටුවේ උන් ජනාදිපති කලා
Greta Thunberg wageප්‍රෙට්‍රල් ඩීසල් අපිට ලබාදුන් රනිල් මැතිඳුන් අපගේ නියත ජනපති..
![]()