Ranil buys PhD from Deakin!

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Mama Deakin gana danne nam na mchn
Anika mata oya ranil gen wadakuth na
Eth mchn uba Harvard,oxford,sorbonne uni wata upaadi kada kiyanawa kiyanne uba eh sambandayen melooma deyak danne nathi ekek kiyalai mata hithenne
SAITM nam upaadi kadayak wenma athi
But not harvard
Salli tibba paliyata harvard walin degree denawa nam amathi puttu,duwala okkoma harvard eken degree eka gani,mata ekek kiyapan harvard eke degree ekak tiyena ??
Lankawe cbsl governer,finance board eke charimen la wage loku loku decision ganna,mole use karala wada karana unta thamai eh wage uni walin degree tiyenne
Yako lankaawen ekek hari aduma gaane graduate wenne harvard wage uni ekakin kalaathirakin
Salli tibba paliyata yanna ba matto harvard walata
Echarai mama kiyanne
Nikan melo deyak danne nathuwa kaagahanna epa
Ubala wage ewun hodai bn politics walata
Meke inne nathuwa politics karapan

:rofl::rofl::rofl:

34985110-1459504233.jpeg

sarcasm kiyana eka danne nadda machan uba? :P ubata kiyala thiyena de therila na :D
 
HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ වගේ උපාඩි කඩවලින් ගන්න උපාදි වලට අපි විරුද්ද වෙන්න ඕන.

    ලන්කාවේ ආන්ඩුවේ විස්ස විද්යාලෙකින් ගත්තානම් පිලිගන්න තිබ්බා.

    ඔය Deakin කියන්නේත් Harvard, Oxford, Sorbonne, MIT, Princeton, SAITM වගේ සල්ලි දුන්නම උපාදි දෙන හොර උපාදි කඩයක්

    Mama Deakin gana danne nam na mchn
    Anika mata oya ranil gen wadakuth na
    Eth mchn uba Harvard,oxford,sorbonne uni wata upaadi kada kiyanawa kiyanne uba eh sambandayen melooma deyak danne nathi ekek kiyalai mata hithenne
    SAITM nam upaadi kadayak wenma athi
    But not harvard
    Salli tibba paliyata harvard walin degree denawa nam amathi puttu,duwala okkoma harvard eken degree eka gani,mata ekek kiyapan harvard eke degree ekak tiyena ??
    Lankawe cbsl governer,finance board eke charimen la wage loku loku decision ganna,mole use karala wada karana unta thamai eh wage uni walin degree tiyenne
    Yako lankaawen ekek hari aduma gaane graduate wenne harvard wage uni ekakin kalaathirakin
    Salli tibba paliyata yanna ba matto harvard walata
    Echarai mama kiyanne
    Nikan melo deyak danne nathuwa kaagahanna epa
    Ubala wage ewun hodai bn politics walata
    Meke inne nathuwa politics karapan

    34985110-1459504233.jpeg
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    oxford , saitm wenasa aduraganna igana ganna ona na malli, slit anam manam mama danne na et saitm nam upadi kadayak, a l adaala na , clinical adaalama na, laksha 120k tibbada u mattek unat u doc, hoda unut innawa , et wadihariyak inne s 3tat wada adu un , exp saheli, chathurage wife , tawa monunda desapaluwonge lamai, ubata giyakida kiyapanko anika ekata,

    ඒ කිව්වේ? සයිටම් එකෙන් සල්ලි දුන්නාම Exams. Practicals, demonstrations, internships, Research, viva මොකුත් නෑතිව MBBS එකක් දෙනවද අයියේ? අර කිට් එක ඈදලා තොප්පිය දාලා, නලාව කරේ දාගෙන ෆොටෝ එකක් එකම ගහගන්න පුලුවන්ද?

    මම ශිශ්යත්වේ විතරයි පාස්. මටත් ආසයි අපේ ගෙවල් ඉඩම් ඔක්කොම උගස් තියලා සයිටම් එකට සල්ලි දීලා MBBS එකක් ගන්න. මොනවා උනත් එතකොට දොස්තර නේ අයියේ. අම්මාට කියලා බලන ඕන.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Mama Deakin gana danne nam na mchn
    Anika mata oya ranil gen wadakuth na
    Eth mchn uba Harvard,oxford,sorbonne uni wata upaadi kada kiyanawa kiyanne uba eh sambandayen melooma deyak danne nathi ekek kiyalai mata hithenne
    SAITM nam upaadi kadayak wenma athi
    But not harvard
    Salli tibba paliyata harvard walin degree denawa nam amathi puttu,duwala okkoma harvard eken degree eka gani,mata ekek kiyapan harvard eke degree ekak tiyena ??
    Lankawe cbsl governer,finance board eke charimen la wage loku loku decision ganna,mole use karala wada karana unta thamai eh wage uni walin degree tiyenne
    Yako lankaawen ekek hari aduma gaane graduate wenne harvard wage uni ekakin kalaathirakin
    Salli tibba paliyata yanna ba matto harvard walata
    Echarai mama kiyanne
    Nikan melo deyak danne nathuwa kaagahanna epa
    Ubala wage ewun hodai bn politics walata
    Meke inne nathuwa politics karapan

    ඌ ඔය සයිටම් එකට කෑගහන උන්ව ට්‍රෝල් කරනවා කියල උබට තේරෙන්නේ නැද්ද? :lol::lol::lol:

    යු මස්ට් බී ෆන් ඇට් පාටීස් :baffled::rofl:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    ඒ කිව්වේ? සයිටම් එකෙන් සල්ලි දුන්නාම Exams. Practicals, demonstrations, internships, Research, viva මොකුත් නෑතිව MBBS එකක් දෙනවද අයියේ? අර කිට් එක ඈදලා තොප්පිය දාලා, නලාව කරේ දාගෙන ෆොටෝ එකක් එකම ගහගන්න පුලුවන්ද?

    මම ශිශ්යත්වේ විතරයි පාස්. මටත් ආසයි අපේ ගෙවල් ඉඩම් ඔක්කොම උගස් තියලා සයිටම් එකට සල්ලි දීලා MBBS එකක් ගන්න. මොනවා උනත් එතකොට දොස්තර නේ අයියේ. අම්මාට කියලා බලන ඕන.

    puluwan wei , waagatma de uba mefana dala nane ban, clinicals,? lessu 100kin lamai 200k kohoma clinicals gattada manda, ewat ona na itin , exms nam slmc ewa ba hode onna, saitm eke ewa witaaaramai,
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ඌ ඔය සයිටම් එකට කෑගහන උන්ව ට්‍රෝල් කරනවා කියල උබට තේරෙන්නේ නැද්ද? :lol::lol::lol:

    යු මස්ට් බී ෆන් ඇට් පාටීස් :baffled::rofl:

    ඔවු ඔවු මටත් තේරුණා
    මොනා කරන්නද ඉතින් :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මේ වගේ උපාඩි කඩවලින් ගන්න උපාදි වලට අපි විරුද්ද වෙන්න ඕන.

    ලන්කාවේ ආන්ඩුවේ විස්ස විද්යාලෙකින් ගත්තානම් පිලිගන්න තිබ්බා.

    ඔය Deakin කියන්නේත් Harvard, Oxford, Sorbonne, MIT, Princeton, SAITM වගේ සල්ලි දුන්නම උපාදි දෙන හොර උපාදි කඩයක්

    හයියෝ රටකට ගිය කල :eek: Harvard, Oxford, MIT එක්ක සයිටම් ඒකත් තියෙනව මෙන්න.:baffled:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    puluwan wei , waagatma de uba mefana dala nane ban, clinicals,? lessu 100kin lamai 200k kohoma clinicals gattada manda, ewat ona na itin , exms nam slmc ewa ba hode onna, saitm eke ewa witaaaramai,

    ඒත් මට ඈහුනා කවුදෝ කියනවා උසාවියෙන් ආන්ඩුවේ හොස්පිටල් එකක් ක්ලිනිකල් වලට දෙන්න කියලා තියෙද්දිත් GMOA එකේ ලොකු දොස්තර මහත්වරු දෙන්නේ නෑ ලු, පස්සෙ SAITM එකෙන් සල්ලි දෙන්නම් කියලා ඉල්ලුවත් දෙන්න බෑ කියනවලු. ඈයි අයියේ ඒ? සමහරු කියනවා GMOA එකේ උන්ගේ ඉරිසියාවලු කුහක කම ලු. වෙන්න බෑ නේ ද අයියේ?

    ACT16/EPRM එක ලියන්න දෙන්න කියලා SAITM එකේ ලමයි ඉලාද්දීත් ලියන්න දෙන්නේ නෑත්තේ GMOA එකේ දස්තර මහත්තුරු ලු. ඒ ගොල්ලො බයයි ලු ඒක ලියලා සයිටම් එකේ ලමයි පාස් උනොත් ඒ ගොල්ලන්ගේ කුලේ ද ඊගො එකද ප්‍රයිඩ් එකද මොකක්ද අකට හානි වෙයි කියලා. ඈත්තද අයියේ ඒ? :sorry:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හයියෝ රටකට ගිය කල :eek: Harvard, Oxford, MIT එක්ක සයිටම් ඒකත් තියෙනව මෙන්න.:baffled:
    ඔක්කොම පුද්ගලික විස්ස විද්යාල නේ අයියේ. පාරේ යන අය කියන්නේ පුද්ගලික විස්ස විදයාල තහනම් කරන්න අද්යාපනේ පරයිවටයිස් කරන්න එපා කියලා නේ. ඒකයි දෑම්මේ. වෑරදි ද මන්දා.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    "ආචාර්ය" වරු කොටසක්‌ දෙකකි. එක්‌ කොටසක්‌ විශ්වවිද්‍යාලවල සිටිති. අනෙක්‌ කොටස විශ්වවිද්‍යාලවලින් පිටත සිටිති. විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ සිටින "ආචාර්ය" වරයා එම තත්ත්වයට පත් වන්නේ අධ්‍යාපන සුදුසුකම් මතය. එනම් ආචාර්ය උපාධිය ලැබීමෙනි. ඒ සඳහා වසර ගණනක්‌ අධ්‍යාපනය ලැබිය යුතුය. විශ්වවිද්‍යාලවලින් පිටත සිටින්නේ "පිනාචාර්ය" වරුන්ය. එවුන්ට "ආචාර්ය" පට්‌ටම ලැබෙන්නේ සම්මානයක් වශයෙන් හෝ මුදල් මතය. නියම අධ්‍යාපන සුදුසුකම් මත ආචාර්ය උපාධිය ලැබූවන්ටත් වඩා "ආචාර්ය" පට්‌ටම භාවිත කරන්නේ "පිනාචාර්ය"වරුන්ය. ඔවුන්ට හිරිකිතයක්‌ නැත. ඔවුන් සිය නමට ඉදිරියෙන් "ආචාර්ය" යන්න මහත් උජාරුවෙන් භාවිත කරති. උදාහරණ අවශ්‍ය තරම් තිබේ. අපේ පාර්ලිමේන්තුවේද "පිනාචාර්ය" වරු සිටිති. ශ්‍රී ලංකාවේ අපි නම් ඒ "පිනාචාර්ය"වරුන්ගේ පැටිකිරිය දනිමු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොම පුද්ගලික විස්ස විද්යාල නේ අයියේ. පාරේ යන අය කියන්නේ පුද්ගලික විස්ස විදයාල තහනම් කරන්න අද්යාපනේ පරයිවටයිස් කරන්න එපා කියලා නේ. ඒකයි දෑම්මේ. වෑරදි ද මන්දා.

    අන්තරේ උන් කියනව Oxford එක වගේ පට්ටම එකක් උනත් ප්‍රයිවට් නං එපා කියල.
    උඹ කියනව සයිටම් එක වගේ පට්ටම චාටර් එකක් උනත් ප්‍රයිවට් නං කමක් නෑ කියල.

    උන් ප්‍රයිවට් ඔක්කොම එක ගොඩට දාල එපා කියනව උඹ ප්‍රයිවට් ඔක්කොම එක ගොඩට දාල හොදයි කියනව. වෙනසක් නෑ නෙ බලන් ගියාම. :oo:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    උපාධිය ලබා දී ඇති සරසවියේ නම නම් ඩීකින් නම් වේ... මෙය අපි සන්දි කරමු (ඩීකින්ග්=ඩික්+ඉන්ග් ) ඉංග්‍රීසියෙන් නම් deeking =dick+ing මේ අනුව බලන කල මෙය සින්හලෙන් dick= පක, ing= වර්තමාන පවතින අවස්තාවේ ක්‍රියාව එසේ නම්.ඩීකින්ග් යනු පයි කෙටවීම වැනි අර්ථයක් ලබා දේ.... කොලුකාර රනිල්ට පයි කෙටවීමේ සරසවියෙන් ලැබුනු උපාධිය කුමක්ද යන්න ඔබම සිතා බලන්න

    16729117_1747961845532879_7892801101122616704_n.jpg

    ඩීකින් හොර උපාදි කඩය වහා අහෝසි කරනු. සල්ලි වලට ගත් ආචාර්ය උපාදිය නැවත බාර දෙන තෙක් අපි අඛන්ඩ සත්යග්‍රහයක. මෙය ඔබගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් කරන අරගලයකි.

    Education-.jpg
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    රනිල් මෑතිතුමා Deakin හොර උපාදි කඩෙන් PhD එකක් අරගෙන
    මේකට අපි එරෙහි විය යුතුයි නේද සහෝදරවරුනි.
    නිදහස් අද්යාපනේට ගහපු තවත් කනේ පාරක්
    නිදහස් අද්යාපනයේ මලගම
    සයිටම් හොර උපාදි කඩය වහමු
    සල්ලි දුන්නම උපාධි දෙන Deakin හොර උපාදි කඩෙන් රනිල්ට දීපු උපාදිය ප්‍රතික්ශේප කරමු!

    Palakayini, :frown:

    Deakin, MIT, Harvard, Cambridge hora upadi kada wahama wahanu. :angry:
     
    Last edited:

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    රනිල් මෑතිතුමා Deakin හොර උපාදි කඩෙන් PhD එකක් අරගෙන
    මේකට අපි එරෙහි විය යුතුයි නේද සහෝදරවරුනි.
    නිදහස් අද්යාපනේට ගහපු තවත් කනේ පාරක්
    නිදහස් අද්යාපනයේ මලගම
    සයිටම් හොර උපාදි කඩය වහමු
    සල්ලි දුන්නම උපාධි දෙන Deakin හොර උපාදි කඩෙන් රනිල්ට දීපු උපාදිය ප්‍රතික්ශේප කරමු!

    image_1487054269-472f0e59e0.jpg

    Mu troll karane kiyala hithenne mata witharada