Ranil buys PhD from Deakin!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රනිල් මෑතිතුමා Deakin හොර උපාදි කඩෙන් PhD එකක් අරගෙන
    මේකට අපි එරෙහි විය යුතුයි නේද සහෝදරවරුනි.
    නිදහස් අද්යාපනේට ගහපු තවත් කනේ පාරක්
    නිදහස් අද්යාපනයේ මලගම
    සයිටම් හොර උපාදි කඩය වහමු
    සල්ලි දුන්නම උපාධි දෙන Deakin හොර උපාදි කඩෙන් රනිල්ට දීපු උපාදිය ප්‍රතික්ශේප කරමු!

    image_1487054269-472f0e59e0.jpg
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Mahindath gatte Soma Hamuruwo meruwai kiya kiya:cool:

    Mervin Silva gatte kai kaleda?

    මේ වගේ උපාඩි කඩවලින් ගන්න උපාදි වලට අපි විරුද්ද වෙන්න ඕන.

    ලන්කාවේ ආන්ඩුවේ විස්ස විද්යාලෙකින් ගත්තානම් පිලිගන්න තිබ්බා.

    ඔය Deakin කියන්නේත් Harvard, Oxford, Sorbonne, MIT, Princeton, SAITM වගේ සල්ලි දුන්නම උපාදි දෙන හොර උපාදි කඩයක්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579

    මේ මනුස්සයට සල්ලි කොහෙන්ද...? දෑවැද්දට ලැබිච්චද...?
    නැත්නම්.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Mahindath gatte Soma Hamuruwo meruwai kiya kiya:cool:

    එහ්හෙනං....

    nose-pick-booger-smiley-emoticon.gif

    මහින්දට පුලුවන්නම්, ඇයි රනිල් කරාම මොකේ....
    මහින්ද කොරන කොරන එක මෙයාලත් කොරනවනම්
    මොකද්ද බන් ගෙනාපු වෙනස...?

    එහෙනම් කොල්ලො තුන් දෙනෙකුත් හදයි ලඟදිම...
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මේ වගේ උපාඩි කඩවලින් ගන්න උපාදි වලට අපි විරුද්ද වෙන්න ඕන.

    ලන්කාවේ ආන්ඩුවේ විස්ස විද්යාලෙකින් ගත්තානම් පිලිගන්න තිබ්බා.

    ඔය Deakin කියන්නේත් Harvard, Oxford, Sorbonne, MIT, Princeton, SAITM වගේ සල්ලි දුන්නම උපාදි දෙන හොර උපාදි කඩයක්

    රනිල් අන්ඩුවෙ විස්ස විජ්ජාලෙකට ගිය මනුස්සයෙක් තමයි .නැතුව නීති විජ්ජාලෙන් හොරට ගත්ත එකෙක් නෙමෙයි
     
    • Like
    Reactions: SadSandun

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    එහ්හෙනං....

    nose-pick-booger-smiley-emoticon.gif

    මහින්දට පුලුවන්නම්, ඇයි රනිල් කරාම මොකේ....
    මහින්ද කොරන කොරන එක මෙයාලත් කොරනවනම්
    මොකද්ද බන් ගෙනාපු වෙනස
    :rofl::rofl::rofl: උබ කියන්නෙ උපාදිය සල්ලි වලට දෙන තැනකින් නිස රනිල් එපා කියයි කියලඩ
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113

    රනිල් අන්ඩුවෙ විස්ස විජ්ජාලෙකට ගිය මනුස්සයෙක් තමයි .නැතුව නීති විජ්ජාලෙන් හොරට ගත්ත එකෙක් නෙමෙයි
    ඔව් ඔව්.. එතුමා උගතා. ඒ උනාට මේ සයිටම් වගේ සල්ලි දුන්නම උපාදි දෙන කඩ වලින් උපාදි ගන්න එක හරිම කෑතයි. නිදහස් අද්යාපනය රෑකගන්න අපි මේවට විරුද්ද වෙන්න ඕන.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    මේ වගේ උපාඩි කඩවලින් ගන්න උපාදි වලට අපි විරුද්ද වෙන්න ඕන.

    ලන්කාවේ ආන්ඩුවේ විස්ස විද්යාලෙකින් ගත්තානම් පිලිගන්න තිබ්බා.

    ඔය Deakin කියන්නේත් Harvard, Oxford, Sorbonne, MIT, Princeton, SAITM වගේ සල්ලි දුන්නම උපාදි දෙන හොර උපාදි කඩයක්

    Mama Deakin gana danne nam na mchn
    Anika mata oya ranil gen wadakuth na
    Eth mchn uba Harvard,oxford,sorbonne uni wata upaadi kada kiyanawa kiyanne uba eh sambandayen melooma deyak danne nathi ekek kiyalai mata hithenne
    SAITM nam upaadi kadayak wenma athi
    But not harvard
    Salli tibba paliyata harvard walin degree denawa nam amathi puttu,duwala okkoma harvard eken degree eka gani,mata ekek kiyapan harvard eke degree ekak tiyena ??
    Lankawe cbsl governer,finance board eke charimen la wage loku loku decision ganna,mole use karala wada karana unta thamai eh wage uni walin degree tiyenne
    Yako lankaawen ekek hari aduma gaane graduate wenne harvard wage uni ekakin kalaathirakin
    Salli tibba paliyata yanna ba matto harvard walata
    Echarai mama kiyanne
    Nikan melo deyak danne nathuwa kaagahanna epa
    Ubala wage ewun hodai bn politics walata
    Meke inne nathuwa politics karapan
     
    Last edited:

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified

    ජබොක් ! කියල ඇහුනේ මට විතරද :rofl:
    Well said machan ! :yes:
     
    අපෝ ඕවා දෑනගන්න අපි එච්චර ඉගෙනගෙන් නෑ අයියේ, මම කිව්වේ අපේ ආන්ඩුවේ GMOA/SLMC දොස්තර මහත්තුරු. විස්ස විද්යාල වල අයිලලා අක්කලා, ජේ වී පී එකේ උගත් සහෝදරවරු කියන ඒවා.

    එතකොට ඔයා කියන්නේ ඒ ඔක්කොම බොරු කියල ද? :sorry:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy

    and manda ban meke inna un, saitm ekai oxford ekai samana karanwa , mole tarama pennana dagalana dagalinna, nway well said macho
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ වගේ උපාඩි කඩවලින් ගන්න උපාදි වලට අපි විරුද්ද වෙන්න ඕන.

    ලන්කාවේ ආන්ඩුවේ විස්ස විද්යාලෙකින් ගත්තානම් පිලිගන්න තිබ්බා.

    ඔය Deakin කියන්නේත් Harvard, Oxford, Sorbonne, MIT, Princeton, SAITM වගේ සල්ලි දුන්නම උපාදි දෙන හොර උපාදි කඩයක්

    ithin lankawe campus ekaking (colombo campus) 60s hari early 70s hari bachelors degree ekak aran ne thiyenne. meka garu upadiyak neda? namuth sama-harak ta nam bachelors ekak nathuwath garu upadi hamba una ne :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපෝ ඕවා දෑනගන්න අපි එච්චර ඉගෙනගෙන් නෑ අයියේ, මම කිව්වේ අපේ ආන්ඩුවේ GMOA/SLMC දොස්තර මහත්තුරු. විස්ස විද්යාල වල අයිලලා අක්කලා, ජේ වී පී එකේ උගත් සහෝදරවරු කියන ඒවා.

    එතකොට ඔයා කියන්නේ ඒ ඔක්කොම බොරු කියල ද? :sorry:

    ithin eka eka kiyana ewa aha aha ewa matha depend wenna wenawa :)
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    අපෝ ඕවා දෑනගන්න අපි එච්චර ඉගෙනගෙන් නෑ අයියේ, මම කිව්වේ අපේ ආන්ඩුවේ GMOA/SLMC දොස්තර මහත්තුරු. විස්ස විද්යාල වල අයිලලා අක්කලා, ජේ වී පී එකේ උගත් සහෝදරවරු කියන ඒවා.

    එතකොට ඔයා කියන්නේ ඒ ඔක්කොම බොරු කියල ද? :sorry:

    oxford , saitm wenasa aduraganna igana ganna ona na malli, slit anam manam mama danne na et saitm nam upadi kadayak, a l adaala na , clinical adaalama na, laksha 120k tibbada u mattek unat u doc, hoda unut innawa , et wadihariyak inne s 3tat wada adu un , exp saheli, chathurage wife , tawa monunda desapaluwonge lamai, ubata giyakida kiyapanko anika ekata,