What is the world ranking of the best Sri Lankan Government university??? Are we anywhere near 2000?
ඒත් මට ඈහුනා කවුදෝ කියනවා උසාවියෙන් ආන්ඩුවේ හොස්පිටල් එකක් ක්ලිනිකල් වලට දෙන්න කියලා තියෙද්දිත් GMOA එකේ ලොකු දොස්තර මහත්වරු දෙන්නේ නෑ ලු, පස්සෙ SAITM එකෙන් සල්ලි දෙන්නම් කියලා ඉල්ලුවත් දෙන්න බෑ කියනවලු. ඈයි අයියේ ඒ? සමහරු කියනවා GMOA එකේ උන්ගේ ඉරිසියාවලු කුහක කම ලු. වෙන්න බෑ නේ ද අයියේ?
ACT16/EPRM එක ලියන්න දෙන්න කියලා SAITM එකේ ලමයි ඉලාද්දීත් ලියන්න දෙන්නේ නෑත්තේ GMOA එකේ දස්තර මහත්තුරු ලු. ඒ ගොල්ලො බයයි ලු ඒක ලියලා සයිටම් එකේ ලමයි පාස් උනොත් ඒ ගොල්ලන්ගේ කුලේ ද ඊගො එකද ප්‍රයිඩ් එකද මොකක්ද අකට හානි වෙයි කියලා. ඈත්තද අයියේ ඒ?![]()


ලු ලු ලු..
පන්තියෙ හෙන මීටර් එකක් ඉන්නවා.මම ඌත් එක්ක අම්බානක ලෙඩ දාගෙන ඉන්නෙ.පස්සෙ පාඩමක් අහගන්න කියල මම (රෙද්දක් ඇඳගෙන) ඌ ගාවට ගියාම ඌ මාව එළෙව්වා.
ඒකට "ඉරිසියාව" අරක මේක කියලා ඤරු ඤුරු ගාලා හරියන්නෙ නෑනෙ.
//ACT16 /EPRM එක ලියන්න දෙන්න කියලා SAITM එකේ ලමයි ඉලාද්දීත් ලියන්න දෙන්නේ නෑත්තේ//
ACT16 ලියන්න ඉල්ලා ඇති බවට මූලාශ්‍රයක් සපයන්න.![]()
දැනට මේ ගැන ඇති නීති සියල්ල සයිටම් ඇරඹීමට පෙර පැනවූ නීතින් ය.ඒ අනුව විභාගය අනිවාර්යය රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය නොලැබූ විදේශ සිසුන්ටයි.
(සයිටම් සිසුන්ට ඇක්ට්16 අනවශ්‍ය බවට දැන්වීම් පළකරන්නේ මේ හිලෙන් රින්ගීමෙනි)
GMOA එකට බැනීමෙන් පළක් නැත.සෞඛ්‍ය ඇමතිවරයා ලවා සයිටම් සිසුන්ටද ACT 16 අනිවාර්යය කරන නව නීතියක් ගෙන එන්න.
ඒ ගැන ඉල්ලීම් නොකර "GMOA එක ACT 16 ලියන්න දෙන්නෙ නෑ" කියා හොටු පෙරීමෙන් වැඩක් නැත.
#GMOAඇරියස්!![]()