Ranil elected as the Leader again..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
Ranil leader, Sajith Deputy


This was at the vote that was held today at the Sirikotha Party headquarters to elect party office bearers for the year 2012.
Ranil Wickremesinghe obtained 72 votes at the vote that was held today defeating Karu Jayasuriya who obtained just 24.
Sajith Premadasa was elected as the Deputy Leader as he obtained 52 votes defeating Ravi Karunanayake who obtained 44.
Meanwhile, Daya Gamage who obtained 56 votes defeated Dayasiri Jayasekara who obtained 40 votes and was elected as the National Organizer.
However, a heated situation had arisen after the results were announced.



________________________________________________

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට යළිත් වරක් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අද (19) තේරී පත්වුණා. ඒ, 2012 නායකත්වය වෙනුවෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති ඡන්ද විමසීමේදීයි. විපක්ෂ නායකවරයා විසින් මෙහිදී පරාජයට පත් කරනු ලැබුවේ එම තනතුර සඳහා ඉදිරිපත් වූ කරු ජයසූරියවයි. නියෝජ්‍ය නායකත්වය සඳහා රවී කරුණානායක සහ සජිත් පේ‍්‍රමදාස අතර පැවැති තරගයෙන් සජිත් ප්‍රේමදාස ජයගෙන තිබෙනවා. ජාතික සංවිධායක ධුරය සඳහා ඉල්ලනු ලැබූ දයාසිරි ජයසේකර පරාජය කර එම තනතුර සඳහා පත්වී ඇත්තේ දයා ගමගේයි.

එම ඡන්ද විමසිමේදී රනිල් වික‍්‍රමසිංහට ඡන්ද 72ක් ලැබි ඇති අතර කරු ජයසූරියට ලැබී ඇත්තේ ඡන්ද 24ක් පමණයි. නියෝජ්‍ය නායකත්වය සඳහා තරග කළ සජිත් පේ‍්‍රමදාස ඡන්ද 52ක් හිමි කර ගත්තා. රවි කරුනානායකට හිමි වූයේ ඡන්ද 44ක් පමණයි. ජාතික සංවිධායක ධුරයට තරග කළ දයා ගමගේ ඡන්ද 56ක් ලබා ගත් අතර දයාසිරි ජයසේකරට හිමි වූයේ ඡන්ද 40ක් පමණයි.


__________________________________

ஐக்கிய தேசிய கட்சியின் முக்கிய பதவிகளுக்கான தீர்க்கமான தேர்தல்கள் இன்று கட்சித் தலைமையகத்தில் இடம்பெற்றன.

அதுகுறித்து வெளியாகியுள்ள பெறுபேறுகளின் அடிப்படையில் ஐக்கிய தேசிய கட்சியின் தலைவர் பதவிக்கான போட்டியில் 72 வாக்குகளை பெற்று ரணில் விக்கிரமசிங்க வெற்றி பெற்றுள்ளார்


கரு ஜயசூரிய பெற்றுக்கொண்ட வாக்குகளின் எண்ணிக்கை 24 என தெரிவிக்கப்பட்டுள்ளது..


இதேவேளை, 44 வாக்குகளை பெற்ற ரவி கருணாநாயக்கவை தோற்கடித்து, 52 வாக்குகளை பெற்று சஜித் பிரேமதாச பிரதித் தலைவராக தெரிவு செய்யப்பட்டுள்ளார்.


தேசிய அமைப்பாளருக்கான தேர்தலில் 40 வாக்குகளை பெற்றுக்கொண்ட நாடாளுமன்ற உறுப்பினர் தயாசிறி ஜயசேகரவை பின் தள்ளி கிழக்கு மாகாண எதிர்கட்சித் தலைவர் தயாகமகே 56 வாக்குகளுடன் முன்னிலை பெற்றுள்ளதாக தெரிவிக்கப்பட்டுள்ளது.



இதனிடையே, எதிர்கட்சி தலைமையகத்திற்கு சிலர் கல்லெறிந்து தாக்குதல் நடத்தி குழப்பநிலையை ஏற்படுத்தியுள்ளதாக எமது அலுவலக செய்தியாளர் தெரிவித்துள்ளார்.

සෝස් :
hirunews
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ මේ යකා මැරුණත් හොල්මනක් වෙලා සිරිකොතට අරක්ගනී...තුක්‌ නොදකින් :baffled:
    මහරජාට දැන් ඉහේ මලක් පිපුන වගේ ඇති. :dull:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,272
    1
    4,510
    113
    Unknown
    හික් හික් ඕක අහන්නත් දෙයක් ද බන්:yes:,මු මරෙනකන්ම නායකයා තමා :lol:,Any way thanks 4 the info. :P
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Good News for President Mahinda; Ranil Wickramasinghe has been reelected as the leader of the UNP. Don't worry we are not voting for UNP untill he fuckoff.
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා පැවැති ඡන්ද විමසිමේදී රනිල් වික‍්‍රමසිංහට ඡන්ද 72ක් ලැබි ඇති අතර කරු ජයසූරියට ලැබී ඇත්තේ ඡන්ද 24ක් පමණයි. නියෝජ්‍ය නායකත්වය සඳහා තරග කළ සජිත් පේ‍්‍රමදාස ඡන්ද 52ක් හිමි කර ගත්තා. රවි කරුනානායකට හිමි වූයේ ඡන්ද 44ක් පමණයි. ජාතික සංවිධායක ධුරයට තරග කළ දයා ගමගේ ඡන්ද 56ක් ලබා ගත් අතර දයාසිරි ජයසේකරට හිමි වූයේ ඡන්ද 40ක් පමණයි.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අනේ හොදයි. ජනාධිපති තුමාට තව අවුරුද්දක් කරදරයක් නැතුව හිටියහැකි :yes:. Congratulations Mr. Sajith....!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Time to build a new party :P

    :yes: අනිවා රනිල්ව ඔහොම්ම තියල අනිත් ඔක්කොම එවුන් ටික වෙනම පක්ෂයක් හදාගෙන ගියානම් ඉවරයි :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    :yes: අනිවා රනිල්ව ඔහොම්ම තියල අනිත් ඔක්කොම එවුන් ටික වෙනම පක්ෂයක් හදාගෙන ගියානම් ඉවරයි :lol:


    ow ban, nettam pana eti wipakshayak neti wenawa. ehema netuwa kohomada ratak diyunu karanne