Ranil live in කුලියාපිටිය !

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    හුළඟෙන් ඒඩ්ස් බෝවෙනව කියල හිතන හරක් ඉන්න පැත්තම තෝරගෙන. මරු 😹😹

    එහෙව් හරක් නැතුව ඔලුවක් තියෙන එකෙක් ඔහොම ෆේල් පොන්න හොරෙක්ට චන්දෙ දෙන්නෙ නෑනෙ 😹😹
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සැබෑව???

    මේකද යකූ තේමාව විදියට තෝරගෙන තියෙන්නේ
    මොන බොරුවට විරුද්ධව ද? 😄
    පොඩි එකෙක්ට බාර දීපන් කැම්පේන් එක කරන්න 🤣
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සුපිරිම පොරක් තමයි ඉතින් එක එකා මොනවා කිව්වත්. දෙයියෙක් වගේ.
     
    • Haha
    Reactions: ruchira55

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room








    dzrv4u.PNG



    මොනවා කියලත් වැඩක් නෑ රට ඉවරයි රනිල් හින්දා කඩේ යන එක නවත්වන්න
     
    Last edited:

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    1000ක් විතර ඉන්නවා නේ. පේන විදියට නම් තව දෙක තුනක් කරලා නවත්තයි වගේ. ජෙප්පෝ 3% දවස් වලත් ඔයිට වඩා දෙයක් කරගන්න පුළුවන්කම තිබුණා.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    දර ලිප් දෙනවලු නේ​

    මහින්ද -බැසිල්-නාමල්-ගෝටා-ලන්සා-ප්‍රසන්න-රත්තරන්-මහින්දානන්දයන් සමග එක පොදියට රනිල් එක්ක ඉදිරියටම යමු..

    දිනවමු ලන්කා...
    හොරු තක්කඩි නැති දැහැමි රටක් ඔබේ දරුවන්ට