දැන් උන්ට යූ.එන්.පී එක තිබ්බත් නැතත් වැඩක් නෑ.මහ බැංකුව කඩලා සමව බෙදා ගත්තානේ. 94 ඉදන් බලේ නැති උන එකට හරි යන්න අවුරුදු ගානටම හරි යන විදිහට තමා මහා බැංකුවට ශොට් එක දුන්නේ. කලින් සැරේ මනාප 500,000ක් ගත්ත එකාට අවුරුදු 5කින් මනාප 10,000ක් ගන්න බෑ කියන්නේ කොහොම ප්‍රතික්ෂේප වීමක් ද