ඕක කොයි ජොබටත් පොදුයි බන්. මුල් ටිකේ දන්නේ නැති දේවල් තියෙනවා නං පොඩ්ඩක් ඔලුව පාත් කරන් ඉන්නවා වෙනවා ෆිට් එකේ වැඩේ අල්ලගන්න කන් පස්සේ කෑමට බීමට සෙට් වෙද්දී පොඩි පොඩි වැරදි වෙද්දී සතා කව්ද මිනිහා කව්ද කියල වෙන් කරලා අඳුරගන්න පුළුවන්.

අලුතෙන් ජොබ් එකකට ගියාම කට්ටියත් එක්ක බොරුවට හරි හින වෙන්න හොදට.
හැමෝම කරන්නෙ එහෙම තමා බං. හොදට හිනාවෙල ගුඩ්මෝනින් කියල පලවෙනි දවසෙ ඉදන්ම ඉදපං. කිසි අවුලක් වෙන්නෙන් නෑ.
අපි බං බයවෙලා හිටියොත් අනිත් අයත් හිතන්නෙ අපි ලොකු ලයින් කියල, ඒක නිසා උන් කතා කරන්න එන්නෙත් නෑ අපිත් එක්ක.
මමත් ඉස්කෝලෙ කාලෙ ඉදන්ම වගේ පැත්තකට වෙලා පාඩුවෙ දන්න කියන යාලුවො එක්ක ෆිට් එකේ හිටියට දන්නෙ නැති උං එක්ක වැඩි ඇයි හොදයියට ගිය එකෙක් නෙමෙ.(introvert) හැබැයි ඒ විදිය ජොබ් කරනකොට බෑ බං සර්වයිව් වෙන්න අමාරුයි.
මමත් අලුතෙන් ඔෆිස් එකකට ගියාම කම්පනි එකේ උන් එක්ක බොරුවට හිනා වෙනව ගුඩ්මෝනින් කියල උදේ දැක්කම. සතියෙන් ෆිට් වෙනව, ඉබේම උබටත් නොදැනි සතියෙන් ෆිට් වෙනව අවුරුදු ගානක යාලුවො වගෙ.
විශේෂයෙන් කෙල්ලො එහෙම හිනා වෙන්න, කතාකරන්න එන්නෙ නෑ බස්ස වගේ හිටියොත්.
හිනාවෙල ඉදපං හැමෝත් එක්කම බොරුවට හරි. කෙල්ලො ෆිට් වෙනව වෙඩි වගේ
Oka ithin marenakan karanna epaye.podi kale bonna kollo hari set wenawa,management level giyama ehemawath ne,pus kapu uro wage bumman inna tama tiyenne putuwaka idan
bump
apoo heta yanna ona office
mata dan feel.wenne issara dahampasal yanna akamatten inna dawas wage ...
මාත් අවුරුදු 4කට පස්සේ ජොබකට යන්න ඉන්නේ ලබන සතියේ වගේ.![]()