Yaluwoth ekka private dewal katha karana eka

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ow ban. U sex life eke wisthara nikan edineda deyak gana katha karanawa wage wisthara kiwwe. Uge wife lankawe iddi math anduranawa. Aru wifeta gahana ewa kiyanakota mage oluweth owa mawenawa ne ban. Hondama yaluwage wife gana ehema upset widiyata hithana ekath awul. Eth uu ewa gana wisthara kiyaddi walak baluwa wage. Barima thana me thread eka damme.
    nikan gahana ewada kianne..😇hemadaama kianne ne ne neda
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,493
    6,183
    113
    මට මගෙ අර ගැනිත් එක්ක කරන එව්වා කියන යාළුවාට පිරිමි ළමයි දෙන්නෙකුත් ඉන්නවා .
    මට හිතිච්ච විදියට ඌට උගෙ සෙක්ෂුවල් ලයිෆ් එක ගැන පොඩි කලකිරිමකුත් තිබුණා.
    ගොඩක්ම වෙන්නෙ මෙ වැල නිසා.
    වැල බලලා ගොඩක් උන් එකෙ ආතල් එක වර්චුවලි ගන්න ක්‍රම මනසින් හොයනවා.
    මන් කිව්වා වගෙ ඔය දෙවල් කියවද්දි ආතල් ගහනවටත් වඩා .
    ඕක නොර්මල් බන් .
    සමහරක් විට උඹෙ යාළුවා ඕසී ගිහින් එහෙ ඉන්න එකෙක් ඌට ඔය වගෙ කියන්න ඇති.
    සමහරු ඉන්නෙ රටවල් වල ගිහින් රැඩිකල් වෙනවා ,ලිබරල් වෙනවා
    ඉතිං ඌටත් උඹට ඌ ඔසී ඉන්න එකෙක් කියන එක පෙන්වන්න ඔහොම දෙයක් කරා වෙන්න පුළුවන්.

    මේ 2 න් එකක් වෙන්න පුලුවන් බොහෝ විට පළවෙනි එක. ඒ කියන්නෙ. sexually fail ඇති. ඒකෙන් ඇතිවෙන හීනමානය වහගන්න, Arrears එක cover කරගන්න ඔහොම පම්පෝරි කියනවා වෙන්න ඕනි
     
    Last edited: