Ranil nam molayak thama ban, තිත්ත බෙහෙත් දීලා රට හිමීට සුව කරනවා.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    රිදෙන්නේ නැද්ද තොපි වගේ මෝඩ මූසලයො නිසා හොඳට තියෙන්න තිබුණ රටක් අද වැටිච්ච තැනක් දකිද්දි. එක පාරක් augmented reality app එකෙන් රට පාලනේ කොරන එකෙක් ගෙනාවා. අද බැංකු මංකොල්ලකාරයෙක් කරේ තියන් එනව රට දියුණු කරන්න. 🤣🤣🤣🤣

    ලෝකෙට උදව්වක් වීදියට සියදිවි හානිකරගනින්කො බන්. හානියක් කියන්නත් බෑ තොපි වගේ රටක් විනාස කරපු බලු නොවටින ජීවිත. 🤣🤣🤣
    හරි කියපන් එහෙනම් තොගේ විසඳුම මොකක්ද? තෝව ජනාධිපති කරන්නද? 🤣🤣🤣🤣
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    ඔව් එහෙමෙ රිස්ක් එකක් නැතුවම නෙවෙයි.... හැබැයි 2001 දී ඕක කරලා පණතකුත් ගෙනාවා..... හැබැයි කුහක ජෙප්පො මොකද කරේ චන්ද්‍රිකා ලව්වා පාර්ලිමෙන්තුව විසිරෙව්වා.... ඊට චන්ද්‍රිකාට බල කරලා 2001 පණත අහෝසි කරලා තව පණතක් ගෙනාවා..... දැන් අපි නෙවෙයි කියන්නේ ජෙප්පොමයි කියන්නේ.... හැමදාම කරේ කකුලෙන් අදින එක.....​


    ඒ වෙලාවේ කරා නම් මෙච්චර රිස්ක් එකක් නැති වෙයි. හැබැයි ඒ වෙලාවෙත් ආර්ථික වර්ධන වේගය බින්දුවට පහල තිබ්බේ බන්. එහෙම වෙලාවට නෙවෙයි මේ වැඩ කරන්න ඕනේ. මුන් දැන් ඕක කොහොමත් විකුනනව නේ, බලපන්කෝ හොරු රංචුවක් නෙවෙයිද වැඩි කොටස ගන්නේ කියල.

    රනිල්ට ඕක කරන්න තිබ්බ 2018 2019 කාලේ. මංගල මුදල් ඇමති වෙලා හිටපු වෙලාවේ ආර්තිකය සෑහෙන්න ස්ටේබල් වෙලා තිබ්බේ. අපි ඇත්ත ලිබරල් පාරේ හිටියේ. ඒ වෙලාවේ කරා නම් ඇත්තටම රටට ලාබ වෙන්න තිබ්බ. මහින්ද ලොක්ක දවස් 52 කුමන්ත්‍රණය නොකර නම් ඕවා කෙරෙන්නත් තිබ්බ.

    PS: ජෙප්පෝ එහෙම කරා නම් උන් හරි. මොකද ඒක තමයි උන්ගෙ ප්‍රතිපත්තිය. උන් සෙන්ටර් ලෙෆ්ට් පක්ශයක්.


    ඔය මෝඩ ජේවීපී ජොයියෝ බලේට නම් දාන්න එපා. ඔක්කොම කඩාකප්පල කරලා තමා නවතින්නේ.

    මොකා ආවත් ගොඨා තරම් කෙලවන්න බෑ. බය නැතුව හිටු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Mar 7, 2023 at 12:09 PM
     
    • Like
    Reactions: KadawathaKolla

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Aye ranil epa kiyala wena ekenek genawata passe Gas polima, Petrol polima sure. Lankawe chutak salli thiyana minisunta hariyata kanneth nethiwa yanawa. salli thiyana minisu kochara mila wedi unath awlak ne, eyalata prasnayak wenne ne. mark my word.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    59LfzJl_d.webp


    පොනී.......ල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක

    මහලොකු බුද්ධිමතා කියන්නකෝ විදුබලමන්ඩලය ප්‍රතිව්යූහගත කරන්න ඕනේද එපාද ? පොඩි මතයක් කියන්නකො...​


    මහබැංකුවෙ මූල්‍ය වංචා කරපු එවුන් හිරේ දාන්න ඕනද ජනාධිපති කරන්න ඕනද කියපන්කො මුලින්. එතකොට කියන්නං.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    ඩොලරය උනත් ශක්තිමත් වෙන්න ඕන ආණුරයිය ජනාධිපති උන කාලෙක තමයි. අනුරයියා හොරා කාපු සල්ලි ආයේ අරගෙන නේ ඩොලරය ශක්තිමත් කරන්නේ. මිනිස්සුන්ට තිත්ත බෙහෙත් ඕනේ නෑ එතකොට. මේ මුන් deal දාලා රුපියල බස්සලා තියෙන්නේ. මහා බැංකුව කාපු රනිල රට හදනකන් බලන් ඉන්න මොඩයෝත් ඉන්නවා නේ.

    -- කුහක ජෙපි අදෝනාව.
     
    • Like
    Reactions: neo7x

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ඩොලරය උනත් ශක්තිමත් වෙන්න ඕන ආණුරයිය ජනාධිපති උන කාලෙක තමයි. අනුරයියා හොරා කාපු සල්ලි ආයේ අරගෙන නේ ඩොලරය ශක්තිමත් කරන්නේ. මිනිස්සුන්ට තිත්ත බෙහෙත් ඕනේ නෑ එතකොට. මේ මුන් deal දාලා රුපියල බස්සලා තියෙන්නේ. මහා බැංකුව කාපු රනිල රට හදනකන් බලන් ඉන්න මොඩයෝත් ඉන්නවා නේ.

    -- කුහක ජෙපි අදෝනාව.
    Moda jeppo hora kapu Salli genalla rupiyala hadanawa kiyanwa, ranil molen GEMA DILA rupiyala hadanawa
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,213
    113
    Jeppo nuke wenawa qr remove Kara gaman and fuel price eka adu wena kota
    Mewa thama real mola kiyanne
     
    • Like
    Reactions: johnferna678

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    ඩොලරය උනත් ශක්තිමත් වෙන්න ඕන ආණුරයිය ජනාධිපති උන කාලෙක තමයි. අනුරයියා හොරා කාපු සල්ලි ආයේ අරගෙන නේ ඩොලරය ශක්තිමත් කරන්නේ. මිනිස්සුන්ට තිත්ත බෙහෙත් ඕනේ නෑ එතකොට. මේ මුන් deal දාලා රුපියල බස්සලා තියෙන්නේ. මහා බැංකුව කාපු රනිල රට හදනකන් බලන් ඉන්න මොඩයෝත් ඉන්නවා නේ.

    -- කුහක ජෙපි අදෝනාව.
    Hora kaapu salli aye genawanm, hora kaapu kattiyawa athulatath daana onineda? DAAIDA?
     
    • Like
    Reactions: johnferna678

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    mama danne naha dollar eka adu wenawata mokatada neda minissu randu wenne
    hari nam ekathu wela ahanna oni mekath ekka kawadda petrol, diesel, electricity adu wenne kiyalane
    e ekkama import karana dewaluth adu wenawane

    itin kochchara hodada :rofl: :P
     

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Puluwan tharam bara deela poddak bara adu karala sahanaya wage therila uwa deiya wage penawanam uba thawath deshapalana pakshekata kade yana modayek witharai
     
    • Like
    Reactions: Rsupun

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    Puluwan tharam bara deela poddak bara adu karala sahanaya wage therila uwa deiya wage penawanam uba thawath deshapalana pakshekata kade yana modayek witharai
    අපේ උන්ට හරි ලොකුයි නයට අරන් කන්න දුන්නාම
    රනිල් දෙයියා
    ඔවා අපි කිව්වම්ම අපි කුහකයො බන් 😂😂
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Moda jeppo hora kapu Salli genalla rupiyala hadanawa kiyanwa, ranil molen GEMA DILA rupiyala hadanawa
    සිරියස්ලි උබට පිස්සුද නැත්නම් ආතල් එකක්ද බන් ගන්නේ?
    කමෙන්ට් එකක් දාන්නත් බයයි ඔයි මේවට.

    :lol: :lol: :lol: :lol:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    Hora kaapu salli aye genawanm, hora kaapu kattiyawa athulatath daana onineda? DAAIDA?
    ඔව් හොරා කාපු සල්ලි ඔක්කොම සුවිස් account එකක තියෙනවා ලු. මහින්දට ගහලා account details ඉල්ලන් ඒ සල්ලි අරන් අණුරයිය රට හදනාවලු. ඊට පස්සේ මහින්ද එල්ලලා මාරණවලු