ranil says "SF not responsible for LTTE's defeat ,he jst did wat da Gov ordered"

donDuminda

Member
Jan 15, 2010
105
4
0
ෆොන්සේකා කළේ අණ පිලිපැදීම විතරයි - රනිල් වික්‍රමසිංහ

ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිදුකළේ රජය විසින් ලබාදුන් දින වකවානු අනුව යුද්ධය අවසන් කිරීම බවත් ඔහු රජයේ අණ ඉටුකළ නිළධාරියෙක් පමණක් බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ලෝක දෙමළ රූපවාහිනය ඔස්සේ විකාශය කළ ‘යුද්ධයේ අවසානය උදෙසා විශ්‍රාමික ජනරාල්වරයාගේ දායකත්වය’ යන මැයෙන් සකස් කල රූපවාහිනි වැඩසටහනකදීය.

එල්ටීටීඊය විසින් බිහිකොට ඇති මෙම රූපවාහිනි නාලිකාව යුරෝපය පුරා සිටින එල්ටීටීඊ හිතවාදීන් වෙත තම මතය ගෙන යාම සඳහා මෙම නාලිකාව උපයෝගි කර ගනියි.

‘‘රජය නියෝග දෙන විට හමුදාපතිවරයා ඒවා ක්‍රියාත්මක කරනවා. එය තමයි ඔහුගේ රාජකාරිය. ඔහු රජය දෙන අණ පිළිපැදිය යුතුයි. මේ යුද්ධයේ කාල වකවානුව තීරණය කලෙත් රජය විසින්. ඒ නිසා ෆොන්සේකා මහතා ඊට වගකිව යුතු නැහැ. එය රජයේ වගකීමක්.’’
 

Mal Aiyya

Member
Feb 19, 2008
7,454
65
0
Peradeniya Mal Waththe...
Yako. Ranil ae speech eka dunne Europe wala inna Tamils la ta. Uu ethanadi kiwwe hariyata nikan LTTE eka nathi wune uge waradin newey lu, Sarath Fonseka ta ae nisa eke kisima sambandayak naha lu.

Mu hadanne LTTE eka winasha karapu eka ehempitin ma Mahinda ta pwarala, SF hoda eka kiyala pennala, Tamil votes tika ganna

Ranil directly kiwwa uge aanduwa 2005 di pathwela thibuna nam ada LTTE ekata me iranama ath wenne naha kiyala.

Ae European Tamil group eka 100% pro-LTTE. Un thamay ekata funds dunne, LTTE eka jeewath kerewwe.

Oya wage musalayek ekka ne me Sarath Fonseka kondak nathi ekek gaanata gihin ekathu wela thiyenne..


Ammapa, me Sarath Fonseka kiyanne maha thuppahi kunu kana ekek. Lajjay kiyanna
 
  • Like
Reactions: thicps

Thushara-SL

Member
Oct 30, 2008
566
10
0
http://www.elakiri.com/forum/showthread.php?t=404457

ANA PILIPADEEMAK WUNATH UUNE WADE KARE YAKO!

ai eka pudgalayekta witharak eke gaurawaya denne.Airforce,navy karapu dewal amathaka karada?
ai me chande balagena me wage hasirenne?
airforce navy nisa ape kollange jeewitha keeya berunada?
ewa dan mathaka nadda?
navy eka winasha karapu ayuda naw tika awa nam thamath yudde yanawa.
thawa Airforce eka monatharam support ekak dunnada?api hamoma ewa TV eken dakka neda.api marila ipadila nane.hithala balanna.
meka kagewath thani jayak nemei.saamuhika jayak.
 
Last edited: