Switzerland is flat, ladies and gentlemen

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland

    ඉතිං ස්විට්සර්ලන්තෙ බොරු කියන එකට ලංකාවෙ ආණ්ඩුව පලිද?

    උන් බොරුවක් කරන්නේ

    උන් දන්නවා මේ බොරුව කරොත් අපේ උන් රඟන්න ගිහින් අලවෙනවා කියල

    දැන් බලහං ඔය සිද්දියේදී රාජතාන්ත්‍රික විදිහට වැඩේ විසදගන්න ඉසෙල්ලා ඒක ඒක පකයල ෆෝම් වෙලා ආව හැටි ? අර ප්‍රසන්න කියන 1000 ට කහින මෝඩ බුරුවා එම්බසිය ඉස්සරහ උපවාස කළා උට ස්විට්සර්ලන්ඩ් කියල ලියාගන්නවත් බෑ මොන විහිලුද බං මේ

    ස්විස උන් සිංහලු පජාත කරගන්නවා කියල දැනගෙන මේ ගේම ගැහුවේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,635
    2
    54,201
    113
    උන් බොරුවක් කරන්නේ

    උන් දන්නවා මේ බොරුව කරොත් අපේ උන් රඟන්න ගිහින් අලවෙනවා කියල

    බලමු ඉතිං අල කර ගනීද කියල :yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උන් බොරුවක් කරන්නේ

    උන් දන්නවා මේ බොරුව කරොත් අපේ උන් රඟන්න ගිහින් අලවෙනවා කියල

    දැන් බලහං ඔය සිද්දියේදී රාජතාන්ත්‍රික විදිහට වැඩේ විසදගන්න ඉසෙල්ලා ඒක ඒක පකයල ෆෝම් වෙලා ආව හැටි ? අර ප්‍රසන්න කියන 1000 ට කහින මෝඩ බුරුවා එම්බසිය ඉස්සරහ උපවාස කළා උට ස්විට්සර්ලන්ඩ් කියල ලියාගන්නවත් බෑ මොන විහිලුද බං මේ

    ස්විස උන් සිංහලු පජාත කරගන්නවා කියල දැනගෙන මේ ගේම ගැහුවේ.

    uwa edama ra ayin kalane. :dull:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    උන් බොරුවක් කරන්නේ

    උන් දන්නවා මේ බොරුව කරොත් අපේ උන් රඟන්න ගිහින් අලවෙනවා කියල

    දැන් බලහං ඔය සිද්දියේදී රාජතාන්ත්‍රික විදිහට වැඩේ විසදගන්න ඉසෙල්ලා ඒක ඒක පකයල ෆෝම් වෙලා ආව හැටි ? අර ප්‍රසන්න කියන 1000 ට කහින මෝඩ බුරුවා එම්බසිය ඉස්සරහ උපවාස කළා උට ස්විට්සර්ලන්ඩ් කියල ලියාගන්නවත් බෑ මොන විහිලුද බං මේ

    ස්විස උන් සිංහලු පජාත කරගන්නවා කියල දැනගෙන මේ ගේම ගැහුවේ.

    What else the government can do ?, They dont provide any evidence , No girl No comments..
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    oyita wada tourism walata kalawuna easter attack eka nisa. eka karanna deela government eka udabalan hitiyane :rolleyes: :rolleyes: :rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,193
    25,340
    113
    මුඩුක්කු warahali ඇඳ gattu people gate එක ගාව ඉන්න හැටි දැක්කාම සිංහලුන් ගැන දුකයි
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වැඩක් නැ බන් කතා කරල..ලංකාවේ හරක් හිතන් ඉන්නේ අපේ රට තරම් රටක් නෑ කියල

    ඉතිං අැයි ඵහෙනම් උන් ලංකාවට ඵන්නෙ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,635
    2
    54,201
    113
    වැඩක් නැ බන් කතා කරල..ලංකාවේ හරක් හිතන් ඉන්නේ අපේ රට තරම් රටක් නෑ කියල

    අපේ රට තරම් රටක් නෑ තමා.

    ප්‍රියංකා චොප්‍රාට වඩා උඹට උඹේ ගෑනි වටින්නෙ නැත්නම් ඒක උඹේ වරද.

    ප්‍රියංකා චොප්‍රා උඹව පඩයක් තරම් වත් ගණන් ගන්නෙ නෑ :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    අපේ රට තරම් රටක් නෑ තමා.

    ප්‍රියංකා චොප්‍රාට වඩා උඹට උඹේ ගෑනි වටින්නෙ නැත්නම් ඒක උඹේ වරද.

    ප්‍රියංකා චොප්‍රා උඹව පඩයක් තරම් වත් ගණන් ගන්නෙ නෑ :yes:

    පවු බං :sorry:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,948
    10,566
    113
    ආශික්ලන්තෙ
    අපේ රට තරම් රටක් නෑ තමා.

    ප්‍රියංකා චොප්‍රාට වඩා උඹට උඹේ ගෑනි වටින්නෙ නැත්නම් ඒක උඹේ වරද.

    ප්‍රියංකා චොප්‍රා උඹව පඩයක් තරම් වත් ගණන් ගන්නෙ නෑ :yes:

    O/L කරල ඉදපන් බන් පස්සේ economic ඉගෙන ගනින්
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,948
    10,566
    113
    ආශික්ලන්තෙ
    oyita wada tourism walata kalawuna easter attack eka nisa. eka karanna deela government eka udabalan hitiyane :rolleyes: :rolleyes: :rofl:

    වෙච්ච දේවල් ගැන කතා කරල වැඩක් නෑ බන්..වෙන්න තියෙන දේවල් වලක්වා ගන්න බලමු..ඔය වුනු දේවල් වලින් ටුවරිසම් field කොච්චර එවුන්ට කෙලවුනාද
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වයිට් වෑන් එකකින් ඇම්බසියක කෙනෙක් පැහැරගත්තා කියන එකෙන් වෙන පාඩුව දන්නවද:sorry:

    ගෝටා පට්ටම මොඩකනේ බන් එහෙම දෙයක් කරන්න , බලපන් මහමතිවරනේ ඉවර වෙලා හරි කරපන් එත් කෝ සුදු වැන් පටන් ගන්නම ඕනේ නම් පොඩි එකෙක් ඉස්සෙල්ලම උස්සපන් එත් නැහැ අසහනේ තරමට එම්බසි එකියෙක්ටම කෙලියා :angry::angry:

    ඒ අතින් සිව්ස් එම්බසියේ හිස්ට්‍රි එක බලපන් රටට කොච්චර ආදරෙන් වැඩ කරලා තියෙනවාද ?
    වෙන එම්බසි වගේ කුමන්ත්‍රණ හොර බොරු වංචා බකට් ඇදිලි මුකුත් නැහැ ,
    අන්තිම මොහොතේ ප්‍රබා බේරගන්න බේරගන්න කිව්වාට අවේම නැහැනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් පකේ ගෑනිට දැන් යන්ඩ වෙන්නෙ සුවිස් නෙමේ හිරේ..:lol::lol::lol: ඒ වේසි පැහැර ගත්ත කියපු වෙලාවෙ ඉදල තියෙන්නෙ යාලුවෙක්ගෙ ගෙදර...:dull::dull: