Sinhala and Tamil should be destroyed in this country and English should be the medium. So people can understand each other in everything. There would be no Racism.
mang ubalata english igana ganna epa kiyanne naha..ශ්‍රී;18707248 said:english basha hakiyawa wardanaya karana eken sinhala bashawa nathi wenne naha. english danne naththam api me loken kon wenawa. antharjathika bashawak danagena thiyena eka api kaatath hondai.
sinhala bashawa katha karanne me dupathe witharai. me dupathen pita giyayin passe apita kisima deyak sinhala bashawa bawitha karala karanna baha. aduma tharame demala bashawa wayaptha wela thiyena tharamatawath sinhala bashawa wayaptha wela naha. ekata hethuwa sinhala bashawa bawitha karana janagrahanaya punchi janagrahanayak weema.![]()
nah, not looking to change my mind..I'm always looking to resell if you are looking for an upgrade![]()

සිරිමා එහෙම කරපු නිසා තමයි උඹල වගේ ගොබ්බයො පිරිසක් බිහි උනේ. උන්ගේ ළමයි OXFORD වගේ විශ්ව විද්යාල වල ඉංග්‍රීසියෙන් ඉගෙන ගද්දි උඹල GENERAL ENGLISH පේපර් එකට කට් එක දැම්ම. අන්තිමට උන්ගේ ළමයි ලොක්කෝ වුනා. උඹල නිකම්ම නිකන් ගොබ්බයො උනා...
අද නිර්මාණය වෙලා ඉන්න උඹල වගේ වහල්ලු බිහිකරගෙන රදල පන්තියට ඉහලින් රජ වෙන්න තමයි බොල රාජ්‍ය භාෂාව සිංහල කරේ ... අද උඹල වහල්ලු වෙලා ඉන්නේ ඒ හින්දයි...... මොකා හරි රටේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කරානම් ඒක තමයි මේ ප්‍රශ්න රාශියකට විසඳුම වෙන්නේ...
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි උනානම්...
ජාති වාදයක් අවිලෙන්නෙත් නැහැ..
කසිප්පු මුදලාලිලා පාර්ලිමේන්තු යන්නෙත් නැහැ..
උඹල වගේ එවුන් ලිඳේ ඉඳගෙන බූරුවොන්ට කඩේ යන්නෙත් නැහැ..
අද උඹල ඔය වැටිලා ඉන්න ලිඳ කැපුවේ 1977...


නලීන්ද සිල්වව අගමැති කරමු![]()
බටහිර කුමන්ත්‍රණ පරාජයට සිඞ්හයා සැරසේ...
හෙට සිට දීපව්‍යාප්තව ජාත්‍යන්තර පාසල් තහනම් කෙරේ..
රජයේ පාසල් වල ඉන්ග්‍රීසි බස ඉගැන්වීම තහනම්. ඉන්ග්‍රීසි මාධ්‍යය සිසුන් සිඞ්හල මාධ්‍යය පන්ති වලට..
සතියකිං..
සුද්දන් විසින් පෙරදිග සංස්කෘතිය නැසීමට ආරම්භ කල පාසල් ක්‍රමය ඉවතට.. සියළූම පාසල් අම්බලම් බවට පත් කිරීමේ හැකියාව සොයා බැලේ..
මාසෙකිං..
බටහිර ඖෂධ විකුණන බටහිර ඖෂධ සමාගම් පොහොසත් කරන රෝහල් වසාදැමීමට පියවර..
මාස දෙහෙකිං..
පරිසරය නසන බටහිර රථ වාහන ඉවතට.. අම්බලම් කල පාසල් වල ගිමන් හැර ගව කරත්ත වලිං ගමන් බිමන්..


----thaniyama develop una countries Big countries nedha? developed podi countries , international languages use karanava nedha ?aney nikan gonak wenda epa ban..
Uba kiyanne English nathuwa diyunu unu ratawal athema naha kiyala da ??
China, Japan, North Korea, South Korea, German, Italy kochara ratawal thiyanwa da..![]()
----thaniyama develop una countries Big countries nedha? developed podi countries , international languages use karanava nedha ?

aney nikan gonak wenda epa ban..
Uba kiyanne English nathuwa diyunu unu ratawal athema naha kiyala da ??
China, Japan, North Korea, South Korea, German, Italy kochara ratawal thiyanwa da..![]()
ජපන නැගිට්ටෙ ඔය මොකවත් නැතුව. උන්ට තිබ්බ එකමෙ දේ එකමුතුව.ඔයා කියපු හැම රටකම පොළොවේ ඛනිජතෙල් ප්‍රමුක කනිජ සම්පත් බොහොමයක් (අමුද්‍රව්‍ය ) තියන රටවල්... ඒ හින්ද ඒ රටවල් වලට තනියම නැගී හිටින්න පුළුවන් උනේ... ලෝකෙත් එක්ක ගනුදෙනු නොකර ලංකාවට සංවර්ධනය වෙන්න බැහැ ... ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න ජ්‍යාත්‍යන්තර භාෂාව පාවිච්චි කරන්නම වෙනවා...
Japan became an industrial giant because USA rwbuilt it after WWII, in order to stop Japan from joining Russia in communism.හෙළයෙක්;18718819 said:ජපන නැගිට්ටෙ ඔය මොකවත් නැතුව. උන්ට තිබ්බ එකමෙ දේ එකමුතුව.
Japan became an industrial giant because USA rwbuilt it after WWII, in order to stop Japan from joining Russia in communism.


