Ranil Sinahal bashawa nathi karanda hadanne

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Parliament eke inna godak Manthri la ge daruvan , english valin igena ganna pitarata yanne ayi ?
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
English world eke common language ekak vela. world eke kenek vadagath deyak soya gatthoth, english magin sinhala ayatath eya igena ganna puluwan. E vagema Sinhala ayek vadagath deyak soya gatthoth , english magin eya world ekata danuvath kala haka.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mama Forex igena gatthe internet eken english use karala, forex gana vadagath informations enne english valin. Sinhala forex webs owners lath details ganne English forex webs kiyavala.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
oba vatina software ekak soya gatthoth, world ekata eya sell karanne, Sinhalendha ? English valindha ?
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Sinhala exporter kenek ,foreign country ekakata production sell karanne Sinhalendha ? English valindha?
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Sri lankaven , Americavata Kurudu [cinnamon] export karana kota, American Buyer ta talk karanne Sinhalendha? English valindha ?
 
Last edited:

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,881
    4,492
    113
    සිරිමා එහෙම කරපු නිසා තමයි උඹල වගේ ගොබ්බයො පිරිසක් බිහි උනේ. උන්ගේ ළමයි OXFORD වගේ විශ්ව විද්යාල වල ඉංග්‍රීසියෙන් ඉගෙන ගද්දි උඹල GENERAL ENGLISH පේපර් එකට කට් එක දැම්ම. අන්තිමට උන්ගේ ළමයි ලොක්කෝ වුනා. උඹල නිකම්ම නිකන් ගොබ්බයො උනා...
     
    Last edited:
    • Like
    Reactions: naleen rox

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    sirma ohoma kerepu nisa tamai thopi wage gobbayo set ekak bihi une. unge lamai oxford eke igena gaddi, thopi general english peper eka liyanna wath yane na. anthimata un rate lokko una umbala gobbayo una

    :yes::yes::yes::yes:

    මෙන්න ඇත්තම කියලා තියෙනවා
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද නිර්මාණය වෙලා ඉන්න උඹල වගේ වහල්ලු බිහිකරගෙන රදල පන්තියට ඉහලින් රජ වෙන්න තමයි බොල රාජ්‍ය භාෂාව සිංහල කරේ ... අද උඹල වහල්ලු වෙලා ඉන්නේ ඒ හින්දයි...... මොකා හරි රටේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කරානම් ඒක තමයි මේ ප්‍රශ්න රාශියකට විසඳුම වෙන්නේ...

    රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි උනානම්...

    ජාති වාදයක් අවිලෙන්නෙත් නැහැ..
    කසිප්පු මුදලාලිලා පාර්ලිමේන්තු යන්නෙත් නැහැ..
    උඹල වගේ එවුන් ලිඳේ ඉඳගෙන බූරුවොන්ට කඩේ යන්නෙත් නැහැ..

    අද උඹල ඔය වැටිලා ඉන්න ලිඳ කැපුවේ 1977...
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අද නිර්මාණය වෙලා ඉන්න උඹල වගේ වහල්ලු බිහිකරගෙන රදල පන්තියට ඉහලින් රජ වෙන්න තමයි බොල රාජ්‍ය භාෂාව සිංහල කරේ ... අද උඹල වහල්ලු වෙලා ඉන්නේ ඒ හින්දයි...... මොකා හරි රටේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කරානම් ඒක තමයි මේ ප්‍රශ්න රාශියකට විසඳුම වෙන්නේ...

    රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි උනානම්...

    ජාති වාදයක් අවිලෙන්නෙත් නැහැ..
    කසිප්පු මුදලාලිලා පාර්ලිමේන්තු යන්නෙත් නැහැ..
    උඹල වගේ එවුන් ලිඳේ ඉඳගෙන බූරුවොන්ට කඩේ යන්නෙත් නැහැ..

    අද උඹල ඔය වැටිලා ඉන්න ලිඳ කැපුවේ 1977...

    :yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද නිර්මාණය වෙලා ඉන්න උඹල වගේ වහල්ලු බිහිකරගෙන රදල පන්තියට ඉහලින් රජ වෙන්න තමයි බොල රාජ්‍ය භාෂාව සිංහල කරේ ... අද උඹල වහල්ලු වෙලා ඉන්නේ ඒ හින්දයි...... මොකා හරි රටේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කරානම් ඒක තමයි මේ ප්‍රශ්න රාශියකට විසඳුම වෙන්නේ...

    රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි උනානම්...

    ජාති වාදයක් අවිලෙන්නෙත් නැහැ..
    කසිප්පු මුදලාලිලා පාර්ලිමේන්තු යන්නෙත් නැහැ..
    උඹල වගේ එවුන් ලිඳේ ඉඳගෙන බූරුවොන්ට කඩේ යන්නෙත් නැහැ..

    අද උඹල ඔය වැටිලා ඉන්න ලිඳ කැපුවේ 1977...

    :yes::yes::yes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉදකින් ! නරි කවද්ද ඕයී මිදි රහයි කීවේ ! :angry: ඔය ලබ්බෙ "සින්හල කම" (english වැඩක් නෑ කියන "පොරත්වය") හින්ද තමා මට job interview එකකින් select වෙන්න බැරි උනේ. ගොන් හරක් බං තොපි. තොට තේරෙයි දවසක interview යන්න ගත්තම මොනා හරි Diploma එකක් නැත්තන් Higher Diploma එකක් නැත්තන් Uni එකේ 2nd year වගේ ඉද්දි training එකක් කරන්න job එකක් ඕනි උනාම තමා තොට *ක හොදගන්න වෙන්නේ. (job කීවේ බං පොල් කඩන්න/driving වගේ එව්ව නෙවේ) :D

    අපෙත් හිටියා ඔහොම උඹ වගේ එකෙක්. උගේ තාත්තා ලෙඩ උනා cancer එකක්. පස්සේ මෙහෙ doctors ලා කිවා ඉන්දියාවේ Apollo Hospital ගෙනිච්චොත් ලෙඩේ ශේප් වෙයි කියලා. ඒත් උට english බෑ ඒක නිසා ඌ යන්න බෑ කීවා තාත්ත එක්ක. ගෙදර පවුලේ ඌ විතරයි. වෙන යන්න එකෙකුත් නෑ. ඉතින් තාත්ත මලා. ඌ අදත් දුකින්. උඹ්ට තේරෙන් නෑ ඕයී . මේ වගේ ගොන් නූල් දාන්න එපා :growl: අරූගේ english තිබ්බා නං අද තාත්තා ජීවතුන් අතර.
    :yes:

    english කියලා උඹලා දකින්නේ
    හැදි ගෑරුප්පු වලින් කන එක !
    තව ටිසූ වලින් *ක පිහින එක !
    sunglasses දාගෙන පාරේ යන එක ! ඔව්ව තමා.

    english "පොඩ්ඩක්" දැනගෙන කටවල් *කවල් වගේ වනාගෙන අපිට කෙලින්න එන මෝඩයෝ හම්බුන දවසක උඹට තේරෙයි :angry: bank/private hospital/insurance company/ උබ වැඩකරන company එකේ manager/ CEO/ executive ඔව්වා උබේ ජීවිතේට ලං වෙද්දි උබ අසරණ වෙයි ඒදාට උබට රනිල් ඕනි වෙයි ! :frown:
    ඔය තොපේ පර්සියාත් හොදට කඩ්ඩ වනනව(english කතා කරනවා) කියල දැනගනින් ! my3 අන්කල්ට english බෑ කියලත් දැනගනින්. ඒක නිසා my3 වෙනුවෙන් රනිල්ට කතිරේ ගහපන් :D

    සැ.යූ : කඩ්ඩ බැරි නිසා උබට නැති වෙන දේවල් ගැන උබට හිතා ගන්නවත් බෑ :angry:
     
    Last edited: