Ranil still PM ???

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes:මරා සිරා කුමන්ත්‍රණය කරාට ලෝකේ පිළිගන්නේ රනිල්ව අගමැති විදිහට.:D

    අප්පටසිරි උබ ආවද? ඉදපන් පොඩ්ඩක් උදේ වෙනකම්. කඩවල් වහල මේ වෙලාවේ. උබට සබන් කැටයක් ගෙනත් දෙන්නම් හොදට නාගන්න.. බලන් ගූ හැම තැනම උබේ ඇගේ. මෙහෙමත් ගූ නෑමක්.:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Ithin ban lankawa piligaththanam athine.. dan mara loketa nemeine agamathi..

    ලෝකෙන් කොන් වෙලා ඉන්න කැමති නැහැ අද කාලේ මිනිස්සු.මරාට ඉන්නේ චීනෙයි රුසියාවයි විතරයි.රනිල්ට මුළු ලෝකෙම ඉන්නවා..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    ලෝකෙන් කොන් වෙලා ඉන්න කැමති නැහැ අද කාලේ මිනිස්සු.මරාට ඉන්නේ චීනෙයි රුසියාවයි විතරයි.රනිල්ට මුළු ලෝකෙම ඉන්නවා..

    Ane uta lokema hitiyata ekekwath uta udawwak kare nane doller eka uda yana eka nawaththaganna. :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලෝකෙන් කොන් වෙලා ඉන්න කැමති නැහැ අද කාලේ මිනිස්සු.මරාට ඉන්නේ චීනෙයි රුසියාවයි විතරයි.රනිල්ට මුළු ලෝකෙම ඉන්නවා..

    හිටිය හිටිය මුළු ලෝකෙම අපි දැක්කනේ මේ අවරුදු 4 ට හිටිය හැටි. ලෝකේ හිටිය වැඩි කමට ඩොලර් එක 174 වෙනකම් නැග්ග. මොනා නැතත් සිංගප්පුරුව නම් හිටියා. මහා බැංකුව හොරා කාල පනින්න ඉඩ දුන්නනේ. :lol: