අධිකරනෙට අපහාස වෙයි කියල වෙන්ටෑ. ඇමරිකාවේවත් නෑ ලංකාවේ අධිකරණෙ තරම් ගෑස්.aiyi bung ape rate court wala yana trials wala videos' danne nathee ? reason ekake thiyanawa da?



පෝස්ටර් වගයක් ගහල තිබ්බ වගේ මතකයි චන්දෙකටමංගලනේ ගැහුවා කිව්වේ. ඒ දවස් වල රේඩියෝ tv වල ඕවම තමයි ගියේ. මංගලයි SB දෙන්න එකතු වෙලා කැම්පේන් එකක් ගෙනිච්චෙ.බටලන්දේ මිස්ට බීන්පෝස්ටර් වගයක් ගහල තිබ්බ වගේ මතකයි චන්දෙකට
ඒ දවස් වල ෆෝන් නැහැනෙ නැත්නං පෝස්ටර් එකේ ෆොටෝ එකක් අරන් තියාගන්න තිබ්බ
අලුත් මිස්ටර් බීන් එක්ක දැන් බීන්ල දෙන්නයි...බටලන්දේ මිස්ට බීන්පෝස්ටර් වගයක් ගහල තිබ්බ වගේ මතකයි චන්දෙකට
ඒ දවස් වල ෆෝන් නැහැනෙ නැත්නං පෝස්ටර් එකේ ෆොටෝ එකක් අරන් තියාගන්න තිබ්බ

අැටකටු ගැන හොයනව ජීවත් වෙලා ඉන්න උන්ට මැරෙන්න දීල..නන්දසේන වගේමයි උගෙ ගෝලයෝ
අාසාවට නෙමෙයි බං උෟට දාපු නඩු තොගෙන් බේරෙන්න බලය අරන් තියෙන්නෙ..ලංකාවෙ ජනාධිපති කෙනෙක් වුනොත් හිරේ දාන්න බෑ කියල දන්නවනේ.දැන් උෟට නඩු දාපු උන්ගෙන් පලි ගන්න ඵක ඵක අංචි අදිනවා..නන්දසේන අතිශයින්ම ලැජ්ජ සහගත පාලකයෙක්.ආසාවට බලය ගත්තට වැඩක් නෑ.
මෙහෙමයි බන්, ඕකේ උනේ,ඌ ඔකෙන් නිදහස් උනා නේ ද? ඒ උනාට ඉතිං මිනිස්සු ඌ සම්බන්ධයි කියනවා.
මෙහෙමයි බන්, ඕකේ උනේ,
ප්‍රධාන රජයේ සාක්ෂි කාරයා සාක්ෂි දෙන්ඩ කලින් හොයා ගන්ඩ බැරි විදිහකට මැරෙනවා, රනිල් ගේ සෙක්‍රටරිද කොහෙද මට මතක නැ. ඒ හින්දා තමා රනිල් නිදහස් වෙන්නේ, කොහොම හරි ඒ කෙනාගෙම ගැනි මොනවද දීලා මරුවා කියලා තමා කියන්නේ.
ඔව් ඊට පස්සේ තමා නිදොස් කොට නිදහස් කරන්නේ, ඒ සාක්ෂිය තමා තිබ්බ හොදම සාක්ෂිය මොකද රනිල් එක්ක ලගින්ම හිටපු කෙනෙක් හින්දා. මට හරියට දැන් මතක නැ බන් ඕකේ නඩු වාර්තාව මම කියවලා තියනවා.ඊට පස්සෙ සාක්ශි නැති උනා ද? ඔප්පු කරන්න