Ranil Wickramasinghe Batalanda

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔව් ඊට පස්සේ තමා නිදොස් කොට නිදහස් කරන්නේ, ඒ සාක්ෂිය තමා තිබ්බ හොදම සාක්ෂිය මොකද රනිල් එක්ක ලගින්ම හිටපු කෙනෙක් හින්දා. මට හරියට දැන් මතක නැ බන් ඕකේ නඩු වාර්තාව මම කියවලා තියනවා.

    🧐 ගෑනී හිරේ ද ඌගෙ එතකොට
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    🧐 ගෑනී හිරේ ද ඌගෙ එතකොට
    නැ එක ඔප්පු කරන්ඩ බැරි උනා මම හිතන්නේ, එක මාස්ටෙර් ප්ලෑන් එකක් නැත්තම් ගැනි තමන්ගේ මිනිහා මරයිද
     
    • Like
    Reactions: shamil45