Ranil Wickramasinghe next President

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
2014_05_18_062735.png
2014_05_18_062735.png
2014_05_18_062735.png

විකල්ප පොදු අපේක්ෂකයො හොය හොයා ඉන්න ඕන නෑ.චන්ද්‍රිකා ෆොන්සේකා සෝභිතලා ශිරානිලා වගේ වෙන පක්ෂ වල එවුන්ට අපේක්ෂක කම දෙන්නේ නැතිව 2014 ජානාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය රනිල්ව දාන්න ඕන.රනිල්ට දෙමල මුස්ලිම් චන්ද සහ සිංහල බුද්ධිමත් චන්ද ගන්න පුලුවන්නම් ලේසියෙන් මහින්දව පරදවලා යූන්පී ජනාධිපතිවරයෙක් බලයට ගේන්න පුලුවන්.දැනට රටක් හදන්න පුලුවන් එකම චරිතය රනිල් විතරයි.ඒක නිසා රනිල් වෙනුවෙන් දැන්ම ඉඳන්ම කැම්පේන් එක පටන්ගමුකො
UNP8712.jpg
UNP8712.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියෝ සල්ලි!!!

    අර ලෙමන්පෆ් පංචායුධයා මොනව වුණත් කිව්ව කතාව ඇත්ත.....
    අත්පුඩියක් ගැහුවොත් ඡන්ද 100ක් කැඩෙනවා
    කතා කලොත් ඡන්ද 1000ක් කැඩෙනවා.....

    මේ බෝධිය නෑවිල්ල දැක්ක නම් 10000ක් කැඩෙනවා.............
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    I think people underestimate Ranil. In 2005, he got 48% (Mahinda 50%). In contrast (Mahinda 58% Sarath 40%) in 2010 election. He got power in 2001 and help to enhance economy in Chandrika's rule.

    Is he really incapable?. Then who is capable?

    We understand that because of war, Mahinda got lead in past few years. Now the government is slowing down. It is the time for Ranil to come up and show his talents.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Ranil got no talent in leading a nation.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    I think people underestimate Ranil. In 2005, he got 48% (Mahinda 50%). In contrast (Mahinda 58% Sarath 40%) in 2010 election. He got power in 2001 and help to enhance economy in Chandrika's rule.

    Is he really incapable?. Then who is capable?

    We understand that because of war, Mahinda got lead in past few years. Now the government is slowing down. It is the time for Ranil to come up and show his talents.

    if you want to see his capability , see the pics just we have posted :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    මහින්ද සරත් ෆොන්සේකා යුද්දේ දින්න හින්දා චන්ද අරගෙන 2009 දින්නා මිසක් වෙන කිසිම වැඩක් තියෙන නායකයෙක් නෙවෙයි.නය අරගෙන ගහපු මෙගා ප්‍රොජෙක්ට් නිකන් ගොන්පාට්.යුද්ධය දිනුවේ හමුදාව.ඒකත් හෙන හමුදාවේ බුරුත පිටින් මරාගෙන දෙමල මිනිස්සුත් මරාගෙන දිනපු එකක් මිසක් හරියට දිනපු එකක් නෙවෙයි.යුද්ධය මාකට් කරගෙන පිම්බෙන එක ඕන ගෙම්බෙකුට කරන්න පුලුවන්.කොටි හිටියනම් 2009 වෙනකොට මහින්ද අන්ත පරාජයක් ලබන්නේ.දැන් මෝඩයන් කෙසේ කීවත් රනිල් තමයි දැනට රටට ඕන දක්ෂ නායකයා.රට ගොඩ ගන්න පුලුවන් එකම නියමුවා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    getting votes and having the capacity to run the country is two different things. Even Chandrika was elected as the premier of Sri Lanka. :P:P

    Ranil has shown nothing as a leader of a nation.

    He never had the chance to give us real leadership