ugatha , habai minihawa market karanne bari eka thamai awula .
Mahinda , sarama adaganana Kuburu wala niyarawal dige yana photo chanda kaleta danawane .
Gam palathwala ape sahodarayoth owata rawatila mahindatama kathire gahanawa ape miniha kiyala hithagena .
sarath fonsekath ambalangoda gihin "Gage oru padinawa " chanda kaleta . Minissu minihata chande danawa game gode ape minihane kiyala .
Ranilwa oyawidiyata market karanne widiyak aththema na . Meeting wala sinhalen katha karaddi , samahara wachana galapim waladi miniha awul . Okai akama sean eka .
Ape minissu pita opayata hariyata ahuwenawa . ekai aththa . !
එක අතකින් market කරනවා කියන්නේ කෘතිමව කරන දෙයක්. උදහරනෙට එළකිරියේ අනුර කුමාර ට දීපු දැවැන්ත ප්‍රචාරය මතකද? එත් චන්ද 8% විතර. රනිල්ට ඔයවගේ ප්‍රචාරයක් දෙන්න පුළුවන් නම් 40% වත් ගන්නවා. ඊට පස්සේ ඊලග පාර දිනන්න පුළුවන්.
අඩුගානේ සරත් ෆොන්සේකාට වත් ඔය වගේ ප්‍රචාරයක් දුන්න නම 15% වත් ගන්නවා
Last edited:





