Ranil Wikramasingha at MIT Lecture Vedio

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    mun danne anduwe media walin kiyana ewa vitharai :lol:

    1620383_723476734339329_1202786848_n.png


    :lol::lol::lol::lol:මෙන්න මෙහෙම වෙච්ච එකෙක් බන් අනුකම්පා කරපන්:lol::lol::lol::lol:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    paksha beda mona unath kochchara adu senagak awith hitiyath, minihata me subject eka pilibadawa hoda danumak thiyenawa kiyala nam penawa.. :)

    puduma hithenawa lankawe deshapalana wedikaawe katha karana manussayada me kiyala :nerd:
     
    Last edited:

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    paksha beda mona unath kochchara adu senagak awith hitiyath, minihata me subject eka pilibadawa hoda danumak thiyenawa kiyala nam penawa.. :)

    puduma hithenawa lankawe deshapalana wedikaawe katha karana manussayada me kiyala :nerd:

    mata mathakai kawda kiyala thibba miniha ekka wachana 10k katha karoth ewa walin godak dewal igana ganna puluwan kiyala :)
    poth kiyawanawalu godak :rolleyes:
    buddhism ganath nodanna deyak nah :nerd::)
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    ඔව් මහින්ද මාමා ගියානම් කට කපලා සුද්දො ඉදී:lol:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    රංගොජාගෙ කටු කන සුනකයොටික දුවගෙන ඇවිල්ල සෙනග ගනං කරල :lol: ටිපිකල් "බුද්ධිමත් දේශප්‍රේමී ජනතාව" :rofl:
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    කුහක වෙන්න එපා යකෝ...

    ආඩම්බර වෙයන් අපේ ලංකාවේ එකෙක් MIT වගේ තැනක කතා කරන්නවත් අවස්ථාවක් ලැබුණ ඒක ගැන. දේශපාලනේ පැත්තකට දාපන්...
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රංගොජාගෙ කටු කන සුනකයොටික දුවගෙන ඇවිල්ල සෙනග ගනං කරල :lol: ටිපිකල් "බුද්ධිමත් දේශප්‍රේමී ජනතාව" :rofl:

    :lol::lol::lol::lol::lol:
     

    COLNEL

    Member
    Apr 3, 2013
    29
    4
    0
    I feel so sorry to see the comments.How many of youll listen to the entire discussion?
    Because of ppl like u idiots and mutts our country is at this state....paw hingana hattha :)
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    Man download karala ahuwa ! uta nam thiyenne pattama knowledge base ekak , oona prashnekata uththarath thiyenawa !!! ohoma lecture ekak denna ape inna ekektawath baha ....girawa daala gihin katha karanna thama ape ewun danne !!!

    thumbs up (Y)

    මේකනේ මල්ලි වැඩේ. අපේ ලංකාවේ මිනිස්සුන්ට මොළේ තියන මිනිස්සුන්ට වඩා මොළේ නැති උන්ට තමයි කැමති. රනිල් වගේ හොඳ උගත් මිනිස්සුන්ගෙන් ලංකාවේ මිනිස්සු වැඩ ගන්න දන්නේ නෑ. රනිල් ලා වගේ මිනිස්සු වෙන රටක ඉපදෙන්න තිබුනේ. ලංකාවේ උන්ට පින නෑ මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් කරගන්න. රනිල්ගේ ජෙන්ට්ල්මන් පොලිසීස් අපේ ලංකාවේ ගොඩේ බයියොන්ට තේරෙන්නෙත් නෑ. ඒකනේ ඔච්චර ඔය මනුස්සයාට මඩ ගහන්නේ. ලංකාවට හරියන්නේ ලංකාවේ මිනිස්සු ගොනාට අන්දන කපටි කයිරාටික මිනිස්සු තමයි. :):):)
     
    • Like
    Reactions: tharakato

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    He has a good knowledge in economy and politics...
    but he failed as a leader... If i was president i make use of him and his ideas instead of teasing him :)