Ranil Wikramasingha at MIT Lecture Vedio

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    අන්න මචං පොයින්ට් එක .රනිල් ගේ නායකත්වයයි පක්ෂයයි අයින් කරලා බැලුවොත් මචං මේ රටේ ඉන්න දැනුම තියෙන උගත් කම තියෙන මහත්තයෙක් කියලා කියන්න පුළුව දැනට ඉන්න එකම දේශපාලඥයා රනිල් .මිනිහ මචං අද හෙට දිහා බලලා තීන්දු තීරණ ගන්න එකෙක් nemea ..මිනිහා සෑහෙන්න දුර හිතනවා .ඒදා 2002 දී ඒ වගේ හිතපු නිසා තමා අද මහින්දයයි උගේ අනික් උනුයි යුධ අධිකරණයෙන් බේරිලා ඉන්නේ සහ යුද්ධේ ඉවරක කරගන්න පුළුවන් උනේ.ඒත් ඉතිං මෙහෙ ඉන්න සම(හරක් ) උන්ට ඔව්වා තෙරෙන්නේ නැහැ බන් .උන්ට ඕනේ පපුවට ගහලා අපේ හාමුදුරුවනේ කියලා පොරටෝක් දෙන සරම ඇඳන් රැවුල වවන් සාටකේ පොරවගෙන් කැමරාව ඉස්සරහ බුලත් විටක් හපන්න පුළුවන් ජනමූල සොන්නයන්ට .

    eka hinda wenna athi austin fernado ta kiyala intelligence officers lage nan tika leak kale. yako politics mole thibba paliyatawath analytical skills thinbba kiyalawath karanna puluwan deyak newe. people skills. shrewdness owath onne. anika ranilata kohomath practical long terms goals achieve karanna ba. ehema plans hadanna danneth na. he has proved this many times. ehema nathan mechara election thogayakin parada wenne na ne.
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    කොල්ලනේ මටත් හරි දුකයි. රනිල් ඇත්තටම දක්ෂ මනුස්සයෙක්. එත් එයාගේ නායකත්ව දුර්වලකම් නිසා එයට, unp එකට විතරක් නෙවි අපේ රටටත් පාඩුවක්.

    මොනවා උනත් දේශනය අහන්න 5 දෙනෙක්ආපු එකනම් ටිකක් වගේ upset. ලංකාවේ students ල වත් නැද්ද ඕවයේ?

    :):yes::yes::yes:
    ayi naththe innawa innwa
    thoge amma redda ussagena idala thiyanawa
    eth ranil lokka balliyo gahanne nahalu nee
    :(
     
    • Like
    Reactions: mldarshana

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    :):yes::yes::yes:
    ayi naththe innawa innwa
    thoge amma redda ussagena idala thiyanawa
    eth ranil lokka balliyo gahanne nahalu nee
    :(

    යාළුවා කුණුහරුප කියල දිනන්න බැහැ. කවුරුහරි කියපු දෙයක් ප්‍රතික්ෂේප කරනවානම්, කරුණු කරනා දක්වල, තමුන්ගේ මතය දක්වන්න එක තමයි වැදගත්. එහෙම කරන්න බැරි උනාම බොක්කටම වැදුනම තමයි කුණුහරුප කියල තමුන් දින්න කියල පහත් මානසික තත්වෙක ඉන්නේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    eka hinda wenna athi austin fernado ta kiyala intelligence officers lage nan tika leak kale. yako politics mole thibba paliyatawath analytical skills thinbba kiyalawath karanna puluwan deyak newe. people skills. shrewdness owath onne. anika ranilata kohomath practical long terms goals achieve karanna ba. ehema plans hadanna danneth na. he has proved this many times. ehema nathan mechara election thogayakin parada wenne na ne.

    :(:yes::yes:

    millanium city නිසා රනිල් ගැන තිබ්බ විශ්වාසය නැතිව ගිය. අර පොලිසියේ සුනක අංශයේ වැඩකරන unp හෙන්චයිය එක දාගන්න මහා වීර කමක් කර වගේ අපේ බුද්දි අංශය පවා දුන්න. පන ඇති නායකයෙක් හිටියනම් රටේ ආරක්ෂාවට ඇති තර්ජනය ගැන දුර දිග හිතල එක වලක්වගන්න තිබ්බ. අශ්වයා ගිහිල්ල ඉවරයි එතකොට.

    චන්ද්‍රිකාත් එකයි රනිලුත් එකයි බන්.

    ඒකාලේ මොන බුද්දි අංශද? පිස්සු බල්ලෝ වෙරි වෙලා වගේ සාමය.... සාමය මතුර මතුර හිටිය. කොටි උන්ට ඕන වැඩ ටික කරගත්ත. නොර්වේ හරහා උපකරණ ගෙන්නුවා. කරුණ වෙන්කරන්න කියල සාමය ගෙනාවේ නැහැ.

    ඒකාලේ දුරදිග කල්පනා කරලා, සැලසුම් කල විදියට coal power plants ගැහුවනම්, අද ගොඩක් ප්‍රශ්න විසදෙනවා. ඒ වෙනුවට තාප බලාගාර හදල, CEB එක නැති උන. කොටි ගණන් ලබා ලබපු CEB එක කොටි ගනම් ණය උන. මිනුස්සු පැය 8, 10 කළුවරේ හිටිය.

     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද ඕකට ගියා නම් මිහින් ලංකා plane ටික දැම්මල ලංකාවෙන් හරි සෙනග අදි :lol::lol:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    උට ඉතින් මෙ දෙශනෙ කියන දෙවල් වල තෙරුමක් නැනෙ බන්.. උගෙ මොලෙ තරමෙ හැටියට පුලුවන් ඉන්න මිනිස්සු ගාන ගනන් කරන්න විතරයි :lol::lol:
    :lol:
     
    • Like
    Reactions: choppe

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    \





    තෝත් මහින්දයා වගේම කුහකයෙක්..ඉතින් පහක් ආවනම් ඔය තරම් මොකෝ රිදිලා අඩන්නේ?:rofl:

    Ow ban me lecture ekedi Ranil wa introduce karana kotama kiyanawa pora awith thiyenne distinguished Wilhelm fellow kenek widiyata kiyala. Me video eke mula 1 minute balana onema mole thiyena ekekta therenawa me article eka liyala thiyena eka melo deyak danne nethi ekek kiyala...
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    eka hinda wenna athi austin fernado ta kiyala intelligence officers lage nan tika leak kale. yako politics mole thibba paliyatawath analytical skills thinbba kiyalawath karanna puluwan deyak newe. people skills. shrewdness owath onne. anika ranilata kohomath practical long terms goals achieve karanna ba. ehema plans hadanna danneth na. he has proved this many times. ehema nathan mechara election thogayakin parada wenne na ne.

    ow bn uta mole ne bn uba tharam. :lol:
     

    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    ලංකාවෙ නම් බත් පැකට් එකකුයි, රුපියල් 1000 කුයි දීල හරි තව 50 ක් වත් ගේන්න තිබුන
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    Yeah yeah..... what is his education qualification? Having a LLB.

    Professor G.L. Pereris is a lecturer in Colombo uni when Ranil was a undergrad.

    Champika Ranawaka has BSc. Aren't they more qualified to lead the country than Ranil?

    ඔන්න උඹලගේ ගොන් කම. යකෝ Bsc, අර ඩිග්රි අහවල් එක තියන පොරක්ද එතකොට මහින්ද? ඔය දැන් රට පාලනය කොරන්නේ? ලංකාවේ කවදාවත් හොඳ උගත් මිනිහෙකුට ඔය පුටුවට එන්න බෑ අපේ මිනිස්සුන්ගේ මානසිකත්වය හැදිලා තියෙන්නේ වෙන විදියකට. ජී.එල් ට කොච්චර පට්ටම් තිබුනත් වැඩක් නෑ ලෝකෙන් අපි කොන් වෙලා. චම්පිකලා එක පැත්තක් ගැන විතරයි බලන්නේ. රනිල්ට ලංකාවේ බාගයක් මිනිස්සු කැමති බාගයක් කැමති නෑ ඒ කැමති නැත්තේ උඹලා වගේ ගොඩේ බයියෝ විතරයි මොකද උඹලට රනිල්ගේ තියරි මොලේට යන්නේ නෑ. මොලේට යන්නේ මහින්ද වගේ කපටි මිනිස්සු උඹලගේ ඔලුවලට දාන ඒවා විතරයි.

    You people are afraid of Weerawansa because Weerawansa has a nationalistic vision. But what Ranil has?

    He has the no vision except for following IMF guidelines which don't care about the Sri Lankan nation.

    That Ranil's way is much more suitable for you Muslims because in Ranil's way there is no place for the culture. Which you people think you can prosper...... :rofl::rofl::rofl:

    විමල්ට උඹලා වගේ ගොබිලෝ බය ඇති අනේ අපි ඔය වගේ උන්ට බය නෑ. අනික විමල් කියන්නේ කව්ද බන්? අඩුම ගානේ පිටරටකට ගිහින් ලංකාවට පක්ෂව ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්න පුලුවන්ද? අඩුම ගානේ රනිල්ගේ දැනුමෙන් බාගයක්වත් විමල්ට තියනවද? උගේ කොලිෆිකේෂන් මොනවද? කවදාවත් නැෂනලිස්ට් පාලනයක් ගෙනයන රටවල් අනික් රටවල් වලින් කොන් වෙනවා. අපිට අනිවාර්යෙන් පිටරට උදව් ඕනේ. මොකද අපි කියලා Self sufficient රටක්ද?කොහොමත් රනිල්ට ලෝකේ කොහේ ගියත් පිළිගැනීමක් තියනවා. මහින්ද විමල් ගියාම ඒ රටවල් ගණන් ගන්නෙවත් නෑ. ඕක තමයි ඇත්ත.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,986
    113
    Ohio, USA
    paksha beda mona unath kochchara adu senagak awith hitiyath, minihata me subject eka pilibadawa hoda danumak thiyenawa kiyala nam penawa.. :)

    puduma hithenawa lankawe deshapalana wedikaawe katha karana manussayada me kiyala :nerd:


    මට නම් ආඩම්බරයි රනිල් විපක්ශ නායකතුමා එහෙම දේශනයකට ආරාධනා ලැබිලා ගිය එකම... ආවේ පස් දෙනෙක් විතරක්ම වෙන්න පුලුවන් අද... නමුත් හෙට දවසේ මේ දේශනයට ගිය පස්දෙනා අපි තමයි එදා ඒ දේශ්නයට කවුරුත් නොගිය වෙලේ ගියේ කියලා ආඩම්බරෙන් කියන්න තරම් අවස්ථාවක් ලැබෙයි... එදාට නොගිය අය ආයිත් මේ යූට්යුබ් වීඩියෝ එකම වෙලාව අරගෙන බලයි...

    ලොකු විශ්වවිද්‍යාලවලට දේශනාවලට ඉගෙන ගත්තු දැණුමක් තියෙන ලෝකෙම පිලිගන්න මිනිස්සුන්ව තමයි ගෙන්න ගන්නේ... ලංකාවේ උන්ට ඒක තේරෙන්නේ නැත්තේ...අවාසනාවටම තමයි...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට නම් ආඩම්බරයි රනිල් විපක්ශ නායකතුමා එහෙම දේශනයකට ආරාධනා ලැබිලා ගිය එකම... ආවේ පස් දෙනෙක් විතරක්ම වෙන්න පුලුවන් අද... නමුත් හෙට දවසේ මේ දේශනයට ගිය පස්දෙනා අපි තමයි එදා ඒ දේශ්නයට කවුරුත් නොගිය වෙලේ ගියේ කියලා ආඩම්බරෙන් කියන්න තරම් අවස්ථාවක් ලැබෙයි... එදාට නොගිය අය ආයිත් මේ යූට්යුබ් වීඩියෝ එකම වෙලාව අරගෙන බලයි...

    ලොකු විශ්වවිද්‍යාලවලට දේශනාවලට ඉගෙන ගත්තු දැණුමක් තියෙන ලෝකෙම පිලිගන්න මිනිස්සුන්ව තමයි ගෙන්න ගන්නේ... ලංකාවේ උන්ට ඒක තේරෙන්නේ නැත්තේ...අවාසනාවටම තමයි...

    දැනටත් 4770ක් views තියෙනව
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,027
    113
    Gotland
    මැසචුසෙට්ස් සරසවියේ රනිල්ගේ දෙසුම අහන්න ආවේ 5යි

    ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්‍ෂණික ආයතනයේ උගන්වනු ලබන එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශනයක් සංවිධානය කරනු ලැබීමට විශ්වවිද්‍යාල සංවිධායකවරුන් විසින් පසුගියදා කටයුතු කර තිබුණද එම දේශනය සඳහා පස්දෙනකු පමණක් සහභාගි වී සිටීම හේතුවෙන් අවසාන මොහොතේදී එය අතහැර දැමීමට සංවිධායකවරුනට සිදුව ඇත.

    ඒ අනුව මැසචුසෙට්ස් තාක්‍ෂණික ආයතනයේ බලධාරීන් එහි ශිෂ්‍යයන් හට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් විපක්‍ෂ නායක මෙන්ම, දෙවතාවක්ම අගමැතිවරයා වශයෙන්ද කටයුතු කළ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ දේශනයක් මැයි පළමුවැනි දින පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා කැමැති සිසුන්ට ඊට සහභාගි විය හැකි බවත්ය.

    විශ්වවිද්‍යාල බලධාරීන්ගේ දැනුම් දීමට අනුව එම සිසුන් රනිල් වික්‍රමසිංහ මහතා කවුරුන්ද යන්නත්, ඔහුගේ විශේෂ හැකියාවන් මොනවාද යන්නත් සොයා බැලීම සඳහා අන්තර්ජාලය හරහා වික්‍රමසිංහ මහතාගේ වගතුග සෙවීමට කටයුතු කොට තිබේ. එහිදී ඔවුනට අනාවරණය වී ඇත්තේ වික්‍රමසිංහ මහතා යනු දේශපාලන පරාජිතයකු බවත් ලංකාවේ පවත්වනු ලැබූ මැතිවරණ 29කින්ම ඒ මහතා පරාජයට පත්ව ඇති බවත්ය. මේ මැතිවරණ 29ට ජනාධිපතිවරණ දෙකක් සහ මහ මැතිවරණ තුනක්ද ඇතුළත් බව ඔවුනට සොයාගැනීමට හැකිව තිබේ.

    ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ දේශනයට සහභාගි වීම එම සිසුන් ප්‍රතික්‍ෂේප කිරීම නිසා අවසානයේදී එම දේශනයට සහභාගිව සිට ඇත්තේ හතරදෙනකු පමණි. ඒ හතර දෙනාට අමතරව එහි සිට ඇත්තේ වික්‍රමසිංහ මහතාත්, දේශනය මෙහෙයවීමට පැමිණි පුද්ගලයාත් පමණි.
    කෙසේ වෙතත් දේශනය ඇසීම සඳහා හතර දෙනකු පමණක් සහභාගිව සිටින බව දැකීමෙන් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති සංවිධායකවරුන් පසුව වික්‍රමසිංහ මහතාගේ දේශනය අවලංගු කොට එය සංවාදාත්මක හමුවක් ලෙස පැවැත්වීමට කටයුතු කොට ඇත.

    මේ ආකාරයට වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකන් සංචාරය අතරතුර ඒ මහතා දැඩි අපහසුතාවට පත්වන සිදුවීම් සිදුවුවද ලංකාවෙන් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේම සඳහන් කර සිටියේ තමන් මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ ආරාධනයෙන් එහි ඉගැන්වීම් සඳහා යන බවත්, ආණ්ඩුව පෙරැළීම සඳහා එහිදී 'ටියුෂන්' ලබාගන්නා බවත්ය. කෙසේ වෙතත් ඊට සති කිහිපයකට පසු 'මව්බිම' ඉරිදා පුවත්පත විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ වික්‍රමසිංහ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගියේ මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ ආරාධනයකින් නොවන බවත් එම විශ්වවිද්‍යාල භූමියෙහි ස්ථාපිත කොට ඇති Center for International Studies නම් පෞද්ගලික ආයතනයේ ආරාධනයකින් බවත්ය. එම සංචාරය රොබට් ඊ. විල්හෙල්ම් ආයතනයේ ශිෂ්‍යත්වයක් අනුව සිදුවූවක් බවද 'මව්බිම' ඉරිදා පුවත්පත එහිදී අනාවරණය කර තිබිණි.

    ලොල් බං රනිල චන්ද 29 පැරදුනත් පොර හැමදාම විපක්සෙ උනත් MIT එකට ඕක වැදගත් වෙන්නේ කොහොමද බං ? පොරට එන්න කිව්වේ උගේ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න මිසක් චන්ද පැරදුන එක ගැන අහන්නවත් ආණ්ඩු පෙරලන එක ගැන කියලා දෙන්නවත් නෙවි. මහින්ද වගේ පොරක් ට එන්න කියන්නේ නැත්තේ ඇයි බං ?
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මට නම් ආඩම්බරයි රනිල් විපක්ශ නායකතුමා එහෙම දේශනයකට ආරාධනා ලැබිලා ගිය එකම... ආවේ පස් දෙනෙක් විතරක්ම වෙන්න පුලුවන් අද... නමුත් හෙට දවසේ මේ දේශනයට ගිය පස්දෙනා අපි තමයි එදා ඒ දේශ්නයට කවුරුත් නොගිය වෙලේ ගියේ කියලා ආඩම්බරෙන් කියන්න තරම් අවස්ථාවක් ලැබෙයි... එදාට නොගිය අය ආයිත් මේ යූට්යුබ් වීඩියෝ එකම වෙලාව අරගෙන බලයි...

    ලොකු විශ්වවිද්‍යාලවලට දේශනාවලට ඉගෙන ගත්තු දැණුමක් තියෙන ලෝකෙම පිලිගන්න මිනිස්සුන්ව තමයි ගෙන්න ගන්නේ... ලංකාවේ උන්ට ඒක තේරෙන්නේ නැත්තේ...අවාසනාවටම තමයි...

    True :yes::yes::yes:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    First we should be proud that Sri Lanka was given this opportunity instead of India or Pakistan or any other county.Robert E. Wilhelm fellowship is a prestigious fellowship and as far as I know no Sri Lankan had been offered this so far.(Think about the foreign ministry gurus and professors in international relations in Unis in sri lanka and the so called experts in politics I will refrain the names but frequent ministerial entourage to Geneva including government officials from presidential secretariat and attorney general' s dept etc)
    Former recipient was David Milliband former UK foreign minister . So we should be proud of the opportunity given. The Centre for International Studies MIT is more than 50 year old and awarded fellowships to global leaders.
    The less number of participants is a common phenomenon in prestigious universities, where lot of such activities are going on and normally less publicity or rather no publicity is given about the event.
    I think he did a fairly good job and his analysis was good. Whether you like his party or not should not be a criterion to assess work there. He had done good research and he supported his arguments.
    His political debacle here should not be mixed here. I fully agree that he should have left the party long time ago, nevertheless a good work should be appreciated.
    I urge any body having any interest in international relations to watch this discussion in full. I think we all should be proud of this moment as he had done better than our foreign affairs pundits.