dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
සජිත් නායකයා කරා නම් ගිය උන් ආපහු එයි.
DNA කෙහෙම්මලටත් UNP ඡන්ද ගිහින්නේ ඒමදිවට.


JVP උන්ට නම් හොද වැඩේ
 

chry

Member
May 12, 2008
1,435
109
0
Colombo
Kawru unp leader wunath me yana widiyata upfa eka paraddanna puluwanda?
Unp voters la baye gewal walata wela hitiyoth hemadamath me wage tama.
 

Iron_Man

Member
Apr 4, 2010
69
2
0
තව තවත් මෙවැනි ෙලා්ක පූජිත ජයග්‍රහන අත් කර දෙමින් සදා කල් විපක්ෂ නායක ධූරයෙ වැජඹිමට නැවතත් පාර්ලිමෙන්තුවට පත් කර යැවූ ඔබට මාගෙ ප්‍රණාමය...

ranil.jpg
[/URL][/IMG]