Ranilage Wada

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔව් දැන් මහින්ද ස්ටේජ් වලට නැගලා දෙන පොරොන්දු ටික බලපන්කෝ. හිනා කාලා මැරෙනවා බන්. මහින්දට මේ දවස් වල හොඳටම පිස්සු. බලේ ඉන්නකොට කරපු නැති මගුල් දැන් කියනවා කරනවා කියලා. :lol::lol::lol::lol::lol:

    රාවය පත්තරෙත් තිබුන මහින්දගේ ඔලුව අප්සට් කියල :lol:.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රාවය පත්තරෙත් තිබුන මහින්දගේ ඔලුව අප්සට් කියල :lol:.

    අසීමිත බලේ තියාගෙන තව අවුරුදු දෙකක් ලස්සනට ඉන්න පුළුවන් කම තියෙද්දී වැඩි බල තන්හාවට ගිහින් ඉල්ලන් කාපුවාම ඔහොම වෙනවා. :lol::lol::lol:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    මහින්ද කියන්නේ තව කෙනෙක් කරපු දේ එයත් කරන කෙනෙක්ද?එහෙම බලනකොට මිනිහා වැඩක් නෑනේ..

    වැඩක් නැ තමයි, හැබැයි ඉතින් දේශපාලනේදී ඕවා නොකරත් බැ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,614
    100,848
    113
    සුදු වෑන් නැතුව පාළුයි..

    JVP ඵකට support කරන කොට කියනවා කොල්ලෝ මැරැවලු,UNP ඵකට support කරන කොටත් කියනවා කොල්ලෝ මැරැවලු..:lol:
    රනිල් මේ දවස් වල කළු පාට පූසො හොයනවලු.

    එල්ටීටී
    යූඇන්පී
    ජෙවීපී
    සුද්ද
    ශ්‍රීලංකා

    ඕන්න ලගම අවුරුදු 200 ඇතුලට ලංකාවෙ වැඩියෙන්ම මිනිස්සු මරපු උන්. උඩින්ම ඉන්නෙ වැඩි උන්.ටෙලෝ,ප්ලොට්... උනුත් එල්ටීටී ගොඩටම දාගනින් නැත්තන් උනව දාපන් ජෙවීපී එක ගාවට.:lol::lol: