ඔව් දැන් මහින්ද ස්ටේජ් වලට නැගලා දෙන පොරොන්දු ටික බලපන්කෝ. හිනා කාලා මැරෙනවා බන්. මහින්දට මේ දවස් වල හොඳටම පිස්සු. බලේ ඉන්නකොට කරපු නැති මගුල් දැන් කියනවා කරනවා කියලා. :lol::lol::lol::lol::lol: රාවය පත්තරෙත් තිබුන මහින්දගේ ඔලුව අප්සට් කියල :lol:.