Kakka kaallak kaala yt video ekaka karala nidaaganin hampada naakiyoLibrary eke poth hungak puchchala.
Poor dog.It's not like you to show emotions or empathy. What happened all of a sudden, old Royal-Thora camaraderie bubbling up perhaps?
Poor dog.
ow, u bayyo rawattala.බල්ලා මරලා නෑ ඌ ප්රෑන්ක් එකක් කරන්නේ. ඌ ඉන්නවා යස අගේට.
Onna e paara horakan karala kiyala ekekuth allan. Bayyan sathutu kireeme singithi athal ekak karannath epai hiru and derana
Unge keppa wasso audience eka thiyagannath epailol
------ Post added on Jul 10, 2022 at 8:17 PM

ඔව් ඔව් නිස්සන්කගෙ ගෝලයො රනිලගෙ තාප්පෙ දිගේ බඩගාපු හැටි දැක්ක අපි මොනවට කියනවද ඒව ගැන නම්,පොත් අපරාදේ. බල්ලා පව්. පොනිලට හොඳ වැඩේ. හැබැයි ඔය වැඩේ කලේ අරගලේ උන් නෙමෙයි. නිස්සංකගෙ කටු කන බල්ලෝ
lol
------ Post added on Jul 10, 2022 at 8:17 PM
මාධ්‍ය පන්නල වැඩේ දුන්නෙ...පොත් අපරාදේ. බල්ලා පව්. පොනිලට හොඳ වැඩේ. හැබැයි ඔය වැඩේ කලේ අරගලේ උන් නෙමෙයි. නිස්සංකගෙ කටු කන බල්ලෝ