Ranilge geh full ewarai- ballath marala :(

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    මාධ්‍ය පන්නල වැඩේ දුන්නෙ...
    උන්ට ගැහුවෙම ඒකයි. ඒ වෙලාවෙ එතන වෙන මීඩියා කාරයො කවුරුත් හිටියෙ නෑ සිරසෙ උන් ඇරෙන්න. මිරිහානෙ ටයිප් ගේමක් ගියේ
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    උන්ට ගැහුවෙම ඒකයි. ඒ වෙලාවෙ එතන වෙන මීඩියා කාරයො කවුරුත් හිටියෙ නෑ සිරසෙ උන් ඇරෙන්න. මිරිහානෙ ටයිප් ගේමක් ගියේ
    යප්...
    පොත් පත් ටික ඇදල ගේම දුන්න...
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උන්ට ගැහුවෙම ඒකයි. ඒ වෙලාවෙ එතන වෙන මීඩියා කාරයො කවුරුත් හිටියෙ නෑ සිරසෙ උන් ඇරෙන්න. මිරිහානෙ ටයිප් ගේමක් ගියේ

    මේක ඉන්ටරස්ටින්ග්.

    හැබැයි කිසි දෙයක් කන්ක්ලූසිව්ලි කියන්න බැහැ ගිනි ගන්න වෙලේ පැතිරෙන්න කලින් පොත් බේරගන්න විදිහද දන්නෙ නෑනෙ මේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    යප්...
    පොත් පත් ටික ඇදල ගේම දුන්න...
    ඒ ටික අයින් කලේ ගිනි ගද්දිලු නේ. ටිකක් අහු උනාලු. නිස්සංකයගෙ ගල් කොල්ලො දන්නෙ නෑනෙ පොතක පතක වටිනාකම. උගත්කමක් කියල නාමයක් තියෙන උන් නෙමෙයිනෙ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    උලපන‍ේ ප‍ොන්නයාට සිවුර ගලවල කන පලන්න තිබ්බ‍ේ ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,487
    72,504
    113
    යප්...
    පොත් පත් ටික ඇදල ගේම දුන්න...
    Pissuda ban, Hena set ekak thappe paninawa penawa. Itapase athuley aai video tiyenawa puth puluwan widiyata ain karana ekak. Ewa tama passe ain karala gini tibba wage penanne.

    Aragaley unma ahu una unta banina videoth tiyenawa. So mama hitanne aragalaye pissu hukannala set ekak tama karanna aththe. Godak aapu un etapase gedara gihin, ituru una nasarani un tama owa karanne itin.

    Anyway ponna wada machan mona unath. Kaata puka dunnath waradi wadey waradi kiyanna berinam oya kiyana wenasa boruwak.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උලපන‍ේ ප‍ොන්නයාට සිවුර ගලවල කන පලන්න තිබ්බ‍ේ .

    ලොල් ගුපියනට උන දෙයක් අරගලේට පුක දිල දිල අනතිමට අලු උනා.
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,888
    113
    28
    ලොවෙත් නැති තැනක
    පොත් අපරාදේ. බල්ලා පව්. පොනිලට හොඳ වැඩේ. හැබැයි ඔය වැඩේ කලේ අරගලේ උන් නෙමෙයි. නිස්සංකගෙ කටු කන බල්ලෝ

    නිස්සන්කගේ වෙන්න පුළුවන් සිරස හොඳට පාර කිව්ව​

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    හිතා ගනිල්ලකෝ මිඩියා?
    මේ කාලේ අම්ම තාත්තවත් කියන ඒව විස්වාස කරන්න්න එපා
    මුන් තත්පරෙකට ෆ්‍රේම් යන වෙගයෙන් නිවුස් 100 ක් කියල විඩීයෝත් පෙන්නල ඉවරයි :lol:
     
    • Like
    Reactions: NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    ලොල් ගුපියනට උන දෙයක් අරගලේට පුක දිල දිල අනතිමට අලු උනා.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    කාගේ හරි ගෙයක් ගිනි ගත්තාම සතුටු ව‍ෙන්න එපා බූරුව‍ෝ .. හතුර‍ෙක්ග‍ේ උනත් ද‍ේපලක් විනාශව‍ෙනවා බලන්න කැමති එවුන්ට ඕවා රිටන් එනක‍ොට තමයි අසරන ව‍ෙන්න‍ෙ ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Pissuda ban, Hena set ekak thappe paninawa penawa. Itapase athuley aai video tiyenawa puth puluwan widiyata ain karana ekak. Ewa tama passe ain karala gini tibba wage penanne.

    Aragaley unma ahu una unta banina videoth tiyenawa. So mama hitanne aragalaye pissu hukannala set ekak tama karanna aththe. Godak aapu un etapase gedara gihin, ituru una nasarani un tama owa karanne itin.

    Anyway ponna wada machan mona unath. Kaata puka dunnath waradi wadey waradi kiyanna berinam oya kiyana wenasa boruwak.
    එහෙම උනානං, කාලකන්ණි කුප්ප හැත්තක් රිංගල අරගලෙත් පච කරන වැඩක් කරල තියෙන්නෙ...😥
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami

    නිස්සන්කගේ වෙන්න පුළුවන් සිරස හොඳට පාර කිව්ව​

    ඉතින් සිරසට ඕක කරන්න ඔච්චර අමාරු නම් පැත්ත පලාතෙ නොයා ඉන්න තිබ්බනේ. අහවල් ඇන්නෑවකටද එතනට ගිහින් ගුටි කන්නේ?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,290
    41,068
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේක ඉන්ටරස්ටින්ග්.

    හැබැයි කිසි දෙයක් කන්ක්ලූසිව්ලි කියන්න බැහැ ගිනි ගන්න වෙලේ පැතිරෙන්න කලින් පොත් බේරගන්න විදිහද දන්නෙ නෑනෙ මේ.

    1478923083.01._SCLZZZZZZZ_SX500_.jpg

    https://amzn.to/3PiiiK0
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාගේ හරි ගෙයක් ගිනි ගත්තාම සතුටු ව‍ෙන්න එපා බූරුව‍ෝ .. හතුර‍ෙක්ග‍ේ උනත් ද‍ේපලක් විනාශව‍ෙනවා බලන්න කැමති එවුන්ට ඕවා රිටන් එනක‍ොට තමයි අසරන ව‍ෙන්න‍ෙ ..

    මට නම් පට්ට ආතල් එකක් ගත්තෙ රනිලගෙ ගේ ගිනි අරන් කියන ව්ඩ්යෝව දැක්ක ගමන්, හොද වැඩේ පකෝ ඕකට හොදම වැඩේ
    🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Dr.Amdan

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,290
    41,068
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කාගේ හරි ගෙයක් ගිනි ගත්තාම සතුටු ව‍ෙන්න එපා බූරුව‍ෝ .. හතුර‍ෙක්ග‍ේ උනත් ද‍ේපලක් විනාශව‍ෙනවා බලන්න කැමති එවුන්ට ඕවා රිටන් එනක‍ොට තමයි අසරන ව‍ෙන්න‍ෙ ..
    ne honda wede okata- salli tiyagena sepata innawa- unge commoners la duke.
    All politicians need to treated this way if they don't deliver.