Ranil's Statement on Halal

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ තර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හලාල් සහතිකය පිළිබඳව ඊයේ දිනයේ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදුකොට තිබෙනවා. එහිදී ඔහු පැහැදිලිකොට ඇත්තේ හලාල් යනු රටේ නීතියක් නොවන නිසා ප්‍රමිති සහතිකයක් දීමේ අයිතිය ප්‍රමිති ආයතනයෙන් සිදු නොකට පෞද්ගලික ආයතනයකට දී ඇත්තේ මන්දැයි යනුවෙනි.

    හලාල් සහතිකය කිසිදු ව්‍යාපාරයක් මත බලෙන් පටවියනොහැකි බවත් එය ස්වේච්චාවෙන් තීරණය කල යුතු කාරණයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැහැදිලිකොට ඇත.

    රනිල්ගේ කතාවට අමාත්‍ය රිෂාඩ් බදුදීන් බාධා කල ආකාරය

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    කොහොමද හම්බ පැටියා සද්දේ දාන හැටි........මොනවා උනත් රනිල් ලොක්කා මේකේදී හරි....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොහොමද හම්බ පැටියා සද්දේ දාන හැටි........මොනවා උනත් රනිල් ලොක්කා මේකේදී හරි....

    :yes:

    ekata anduwe un.

    මුස්ලිම් විරෝධය නැවැත්තුවේ නැත්නම් අඬු කඩලා හරි නවත්තනවා- SB දිසානායක

    මුස්ලිම් ජනතාව අරාබියෙන් ඉන්දියාව හරහා ලංකාවට ඇවිල්ලා මේ ව්‍යාපාර පටන්ගත්තේ පිරිමි විතරයි. ඒ සේරටම ගෑණු දුන්නේ අපි. ඒ නිසා මුස්ලිම් ජනගහනයෙන් බාගයක් සිංහල.

    විශාල වශයෙන් මුස්ලිම් විරෝධයක් මේ රටේ හදන්න යම් යම් කොට්ඨාශ උත්සාහ කරනවා. ඒක නවත්තන්න ඕනේ. නැත්නම් අපි ලෑස්ති වෙලා අතින් පයින් ගහලා, අඬු කඩලා හරි ඒ උත්සාහය පරාද කරනවා කියන එක අපි ඒ අයට කියන්න ඕනේ."

    එම වීඩියෝව පහතින්

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    සැබෑ සිංහලයා රනිල්ද? රජාද? එස්බීද? ඔබද? මමද? මේ වර්ජනය දිගටම ගෙනියමු දැන් අවසානයකට ලංවෙලා තියෙන්නේ ජයග්‍රගණය අත ලග
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    තීරණය ඔබේ අතේ රනිල් ආණ්ඩුවක් පිහිටුවොත් මුස්ලිම් කොන්ග්‍රස් එක විපක්ෂයේ ඉන්නේ නෑ, දන්නවනේ අතීතය අමතක වෙලා නෑ නේ. මේ දේශපාලකයෝ පවතින තත්වෙන් ප්‍රයෝජන ගන්න ජාතියක්, මේකත් බොරදියේ මලු බෑමක්, ආණ්ඩුව හලාල් වලට කඩේ යන්නේ කොන්ග්‍රස් එක ආණ්ඩුවේ ඉන්න නිසයි, රනිල් බය නැතුව ඔහොම කියන්නේ උන්ටික නැති නිසයි, මේ ජාතික උත්සාහය දේශපාලුවෝ ගාවගෙන චාටර් කරන්න එපා, උන් ඔක්කොම වාසියට, දේශපාලකයෝ නැතුව මේ දේ කරන්න :angry::angry:
     
    • Like
    Reactions: chucks

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තීරණය ඔබේ අතේ රනිල් ආණ්ඩුවක් පිහිටුවොත් මුස්ලිම් කොන්ග්‍රස් එක විපක්ෂයේ ඉන්නේ නෑ, දන්නවනේ අතීතය අමතක වෙලා නෑ නේ. මේ දේශපාලකයෝ පවතින තත්වෙන් ප්‍රයෝජන ගන්න ජාතියක්, මේකත් බොරදියේ මලු බෑමක්, ආණ්ඩුව හලාල් වලට කඩේ යන්නේ කොන්ග්‍රස් එක ආණ්ඩුවේ ඉන්න නිසයි, රනිල් බය නැතුව ඔහොම කියන්නේ උන්ටික නැති නිසයි, මේ ජාතික උත්සාහය දේශපාලුවෝ ගාවගෙන චාටර් කරන්න එපා, උන් ඔක්කොම වාසියට, දේශපාලකයෝ නැතුව මේ දේ කරන්න :angry::angry:

    ඒක හරි මචන් මුන් ඔක්කොම බලය ගන්න තමයි කෑදරේ ..ඔහොම කිව්ව කියල අපි ඌට හුරේ දාල වැඩක් නෑ ..හැබැයි බලේ ගන්න හරි කමක් නෑ ඔහොම කෑ ගහන එකෙන් ඕය දේවල් මිනිස්සු අතරට යන එක ලොකු දෙයක් ...
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    තීරණය ඔබේ අතේ රනිල් ආණ්ඩුවක් පිහිටුවොත් මුස්ලිම් කොන්ග්‍රස් එක විපක්ෂයේ ඉන්නේ නෑ, දන්නවනේ අතීතය අමතක වෙලා නෑ නේ. මේ දේශපාලකයෝ පවතින තත්වෙන් ප්‍රයෝජන ගන්න ජාතියක්, මේකත් බොරදියේ මලු බෑමක්, ආණ්ඩුව හලාල් වලට කඩේ යන්නේ කොන්ග්‍රස් එක ආණ්ඩුවේ ඉන්න නිසයි, රනිල් බය නැතුව ඔහොම කියන්නේ උන්ටික නැති නිසයි, මේ ජාතික උත්සාහය දේශපාලුවෝ ගාවගෙන චාටර් කරන්න එපා, උන් ඔක්කොම වාසියට, දේශපාලකයෝ නැතුව මේ දේ කරන්න :angry::angry:

    :yes::confused:
     
    aruna47

    Well-known member
  • 35ldv8k.jpg
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com

    :):):yes::yes: