මේ තර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හලාල් සහතිකය පිළිබඳව ඊයේ දිනයේ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදුකොට තිබෙනවා. එහිදී ඔහු පැහැදිලිකොට ඇත්තේ හලාල් යනු රටේ නීතියක් නොවන නිසා ප්‍රමිති සහතිකයක් දීමේ අයිතිය ප්‍රමිති ආයතනයෙන් සිදු නොකට පෞද්ගලික ආයතනයකට දී ඇත්තේ මන්දැයි යනුවෙනි.
හලාල් සහතිකය කිසිදු ව්‍යාපාරයක් මත බලෙන් පටවියනොහැකි බවත් එය ස්වේච්චාවෙන් තීරණය කල යුතු කාරණයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැහැදිලිකොට ඇත.
රනිල්ගේ කතාවට අමාත්‍ය රිෂාඩ් බදුදීන් බාධා කල ආකාරය
හලාල් සහතිකය කිසිදු ව්‍යාපාරයක් මත බලෙන් පටවියනොහැකි බවත් එය ස්වේච්චාවෙන් තීරණය කල යුතු කාරණයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැහැදිලිකොට ඇත.
රනිල්ගේ කතාවට අමාත්‍ය රිෂාඩ් බදුදීන් බාධා කල ආකාරය