Ranja gonja

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Gon pakayek wagema

    Rate system eka nithiya gana kala kiruna mithureee

    Nadu kara waru police lokka puka denawa joker lata

    Shit ban

    Goota wat me kalakanni system eka saha minissu goda dammot loku deyak

    gota sa me rata goda danawa bn...:love:

    poddak hitapan,, me maase RMV eka haduwa wage,,, ena maase thawa mokak hari hadai...:yes:

    rata rakina ape wiruwaaaa...:love:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    මේ ජෝකර් කෙබරයා මෙහෙම නම් අනෙක් ගේම් කාර මැති ,ඇමතියෝ, ජනාධිපති, අගමැතියෝ, උන්ගේ හෙන්චෝ කොහොම ඩීල් දානවා ඇත් ද?

    ලොකු ටෙන්ඩෙර් එහෙම ගන්නෙත් මෙහෙම බලපැම් කරලා තමයි...ඔය ලොකු ලොකු බිස්නස් කාරයෝ ඔය ඇමතිලා ගාව දෙකට නැමි නැමී ඉන්නේ ඕකනේ.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උසාවිය සුවාධීන කරන්න රංජන්ගෙ සහබාගීත්වය.....කෙසේ වීද යත්......අහෝ රටකි....චේදයකි.....ඉරකි....තිතකි.... :P:P:P:P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ ජෝකර් කෙබරයා මෙහෙම නම් අනෙක් ගේම් කාර මැති ,ඇමතියෝ, ජනාධිපති, අගමැතියෝ, උන්ගේ හෙන්චෝ කොහොම ඩීල් දානවා ඇත් ද?

    ලොකු ටෙන්ඩෙර් එහෙම ගන්නෙත් මෙහෙම බලපැම් කරලා තමයි...ඔය ලොකු ලොකු බිස්නස් කාරයෝ ඔය ඇමතිලා ගාව දෙකට නැමි නැමී ඉන්නේ ඕකනේ.....

    aduna mitureeeee