RANJA la wage un judge lata niyoga denne api owa ganan ganne na -අන්තරේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    RANJA la wage un judge lata niyoga denne api owa ganan ganne na -අන්තරේ

    හඬපටි කරපු හරියක්:angry:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,807
    8,141
    113
    Kotahena
    ඒ දවස් වල campus ලමුන්ට මොකක් කරත් erozan හරි විරුද්ධයි ලමයින් ට මොකුත් කරන්න එපා කියල. එතකොට නම් jeppo නෙමෙයි. දැන් මොකද කියන්නේ? Erozan ඇවිල්ලා මොනා හරි කියපන් කෝ
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඒ දවස් වල campus ලමුන්ට මොකක් කරත් erozan හරි විරුද්ධයි ලමයින් ට මොකුත් කරන්න එපා කියල. එතකොට නම් jeppo නෙමෙයි. දැන් මොකද කියන්නේ? Erozan ඇවිල්ලා මොනා හරි කියපන් කෝ

    :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හඬපටි කරපු හරියක්:angry:

    අන්තිමට රන්ජා කොහොම හරි බේරෙයි. මුන්ට පුකත් නෑති වෙනවා. නිකන් හරි නඩුකාරයා මාස හයයි කිව්වොත් මුන්ගේ අනාගතයම ඉවරයි. මෝඩ උද්දච්ච යක්කු. ඉල්ලන් කන්න යන්නේ. මී හරක් ටිකක උඩ ඉන්න බල්ලන්ගේ කතා අහලා දුප්පත් අම්මලාගේ ඈස් පොගවන්න යන්නේ. ඔය කොයි එකත් උපාධිය අරන් රස්සාවක් හොයාගත්තට පස්සේ ඕවා එකක්වත් නෑ. දෑන් හිරේ ගියොත් බඩුමතමා