Ranja wa balu karapu kena menna

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    lKHre2N.jpg

    :angry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    වොයිස් ක්ලිප් වලින් වාසි ඒවා විතරයි දාන්නේ, අවාසි ඒවා එලියට දාන්නේ නෑ වගේ.. :yes: හැම වොයිස් ක්ලිප් එකක්ම එලියට දැම්මා නම් , ඊලග පාරවත් රට හරක් පාර්ලිමේන්තු යවන්නේ නැතිව , හොද මොලේ තියෙන සෙට් එකක් යවන්න පුළුවන්.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වොයිස් ක්ලිප් වලින් වාසි ඒවා විතරයි දාන්නේ, අවාසි ඒවා එලියට දාන්නේ නෑ වගේ.. :yes: හැම වොයිස් ක්ලිප් එකක්ම එලියට දැම්මා නම් , ඊලග පාරවත් රට හරක් පාර්ලිමේන්තු යවන්නේ නැතිව , හොද මොලේ තියෙන සෙට් එකක් යවන්න පුළුවන්.

    පිස්සුද බන් මේ ටිකම තමයි අයි එන්නේ සිංහලුන්ට සති දෙකයි මතක :rofl::rofl:
     
    • Like
    Reactions: lasankandy

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692

    චන්දේට සතියක් තියලා දානවලු....:rofl::rofl::rofl::D:D
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පිස්සුද බන් මේ ටිකම තමයි අයි එන්නේ සිංහලුන්ට සති දෙකයි මතක :rofl::rofl:

    ඔව් එහෙම දේකුත් තියෙනවා නම් තමයි.:D:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වොයිස් ක්ලිප් වලින් වාසි ඒවා විතරයි දාන්නේ, අවාසි ඒවා එලියට දාන්නේ නෑ වගේ.. :yes: හැම වොයිස් ක්ලිප් එකක්ම එලියට දැම්මා නම් , ඊලග පාරවත් රට හරක් පාර්ලිමේන්තු යවන්නේ නැතිව , හොද මොලේ තියෙන සෙට් එකක් යවන්න පුළුවන්.
    රන්ජට යන්තං හරි මොලයක් තිබිල බැකප් එකක් කොහෙහරි තියන් හිටියොත් තමා නැත්තන් ඒවා ආය හොයන්න වෙන්නේ නෑ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    චන්දේට සතියක් තියලා දානවලු....:rofl::rofl::rofl::D:D

    :Dමේ වෙලේ තමා පාට පක්ෂ නොබලා දෙපැත්තේම ඒවා එලියට දැම්මා නම් හොද....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    රන්ජට යන්තං හරි මොලයක් තිබිල බැකප් එකක් කොහෙහරි තියන් හිටියොත් තමා නැත්තන් ඒවා ආය හොයන්න වෙන්නේ නෑ

    ඌට නම් ඔච්චර මොලයක් නැතිව ඇති බන්. ඔච්චර මොලයක් තියෙනවා නම් ඕවා CD වල දාන ඉදි ද :D:rolleyes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692
    113

    අන්තිමට මේකා වෑරදිකාරයා වෙයිද දන්නෑ,
    මොකද අපි හිතුවොත් මගේ පොන් එකේ රේකොඩ් එකක් කියන්නේ මගේ පුද්ගලික දේයක්නේ.
    රන්ජට චාරයක් නෑ, නෑත්නම් රෙකොඩ් කරන්න බෑ. කරනවනම් මුලින් කියන්න ඔනේ අපි බෑන්කුවලට ගන්න කොට උන් කියනවා වගේ.
    මටනම් පේන්නේ හොරු 225ම එකතුවෙලා මේකව කුදලන් යයි.
    උබලා රන්ජගේ කතාව ඈහුවද ඌ කියන්නේ මේව සීල් කරල ගෙනිච්චෙ, එවා නඩු බාණ්ඩ කොහොමද ලීක් උනේ කියලා.
    මේකත් අපේ වියවස්තව වගේ, කොහෙන් බෑලුවත් හරී.:angry::angry::angry:
    විමල්ගේ නෝනගේ එක පිට උනා විතරයී විමලා බොරුවට බනිනවා
    අන්තිමට රාජිතලා විමල්ලා එක බොට්ටුවේ
    එක්ලක්ශ ගානක් තියනවලුනේ තාම 100ක් වත් අපි ඈහුවද:rolleyes: