අධිකරණයේ කටයුතු වලට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ජනවාරි මස 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු රන්ජන් රාමනායක යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා පෙබරවාරි මස 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
Neth


ඒකනේ.ඵයාලම කියනවා.අපි මොනා කරන්නද ඉතිං.