Ranjan අායෙත්_හිරේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    p4iqi0R.jpg

    අධිකරණයේ කටයුතු වලට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ජනවාරි මස 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු රන්ජන් රාමනායක යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

    ඒ අනුව රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා පෙබරවාරි මස 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.


    Neth
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,074
    67,392
    113
    good for him.otherwise he will get corona virus by doing back side with those bitches
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    BackSide Lane BUMP!

    good for him.otherwise he will get corona virus by doing back side with those bitches


    රන්ජා වලිගෙ පාගගෙන අපේ පක්ෂයත් නැති කරා.අපිට දැන් මිනිස්සුන්ට මූණ දෙන්නත් ලැජ්ජයි..- සරත් ෆොන්සේකා

     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    රන්ජා වලිගෙ පාගගෙන අපේ පක්ෂයත් නැති කරා.අපිට දැන් මිනිස්සුන්ට මූණ දෙන්නත් ලැජ්ජයි..- සරත් ෆොන්සේකා



    :lol:ඒකනේ.ඵයාලම කියනවා.අපි මොනා කරන්නද ඉතිං.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,654
    113
    සේදවත්ත
    රංජා වෙඩි කන්න හරි දැන් හොද ටේප් එකක් එලියට දාන්න වෙනවා ගෙදර එන්න ඕනේ නම් . මහින්දගේ එකක් දැම්මනම් හරි අනිවා හැරෙන තැපැලෙන් ගෙදර . අනික ඌට දැන් චෝදනා කරන්නත් බැ ඇතුලෙනේ ඉන්නේ . සහචරයෙක් දාල ඉක්මනට රිලිස් කරානම් එකක් දෙකක් මරු . ඒකේ ආතල් එකත් ගියා අපරාදේ බුවාගේ කතාවෙන් පස්සේ එකෙක් මීක් සද්දයක් නැ