Jeppo, Ranjan kese wethath bayyo busy editing wage 
Real:
Fake:
- https://sinhala.srilankamirror.com/news/17787-amal-jvp-hetthu-karannanta-pilithurak

පසුගිය මැතිවරණ සමයේ ජවිපෙට සහයෝගය දුන් කලාකරුවන් අලලා නිර්මාණය කළ පෝස්ටුවක අමල් පෙරේරා ද සිටින අයුරු දැකගත හැකි අතර එය ව්‍යාජ ලෙස සකසන ලද පෝස්ටුවක් බව අනාවරණය වී ඇත. එහි නිවැරදි පෝස්ටුව සහ ව්‍යාජ පෝස්ටුව පහත පරිදි වේ.
Real:
Fake:
- https://sinhala.srilankamirror.com/news/17787-amal-jvp-hetthu-karannanta-pilithurak