Ranjan & Jeppos are really busy now

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    51419444_1009901512529338_6897848027201929216_n.jpg

    Source:https://www.facebook.com/RealAntaPage/
     
    • Like
    Reactions: sithija.h

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හැබැයි මචං ඉතින් මහින්දලගේ සාපේක්ශව මොන හොද තිබ්බත් කුඩ්ඩො රැක්ක මහින්දලා. අර කුඩු ලන්සව රැක්ක. ඊළගට කුඩු දුමිය පේනවනේ කරපු විනාශේ.. :yes::yes::yes:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Godak Jeppo dan back karanne Palleta :rofl::P:lol:

    පිස්සුද බන්…… චන්දෙ ලං වෙලා අනුරය කිවුවොත් අපි මේ පාරත් UNP පොදු අපේක්ශකට සහය දෙනව කියල, ඔය සේරම ජෙප්පො ටික පල්ලෙවත්තව අමතක කරල පොදු අපේක්ශකයගෙ poster ගහනව , stage හදන්න පටන් ගන්නව බන්.. :P.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පිස්සුද බන්…… චන්දෙ ලං වෙලා අනුරය කිවුවොත් අපි මේ පාරත් UNP පොදු අපේක්ශකට සහය දෙනව කියල, ඔය සේරම ජෙප්පො ටික පල්ලෙවත්තව අමතක කරල පොදු අපේක්ශකයගෙ poster ගහනව , stage හදන්න පටන් ගන්නව බන්.. :P.

    aniwa:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,722
    1,267
    113
    matara
    හැබැයි මචං ඉතින් මහින්දලගේ සාපේක්ශව මොන හොද තිබ්බත් කුඩ්ඩො රැක්ක මහින්දලා. අර කුඩු ලන්සව රැක්ක. ඊළගට කුඩු දුමිය පේනවනේ කරපු විනාශේ.. :yes::yes::yes:

    a wunata mahinda hitiyanan muwa aniwaryen iwara karanawa. mokada mu wunge pawulata tharjanayak
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හැබැයි මචං ඉතින් මහින්දලගේ සාපේක්ශව මොන හොද තිබ්බත් කුඩ්ඩො රැක්ක මහින්දලා. අර කුඩු ලන්සව රැක්ක. ඊළගට කුඩු දුමිය පේනවනේ කරපු විනාශේ.. :yes::yes::yes:

    කුඩු දුමියා යූ ඇන් පී කාරයන්ට බැක් සපෝට් දීලා පස්සෙ යූ ඇන්පියෙන් දේශපාලනයට ආවේ. පස්සෙ කොහෙට මුක්කු ගැහුවත් ගෙනාවෙ යූඇන්පිය.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    හැබැයි මචං ඉතින් මහින්දලගේ සාපේක්ශව මොන හොද තිබ්බත් කුඩ්ඩො රැක්ක මහින්දලා. අර කුඩු ලන්සව රැක්ක. ඊළගට කුඩු දුමිය පේනවනේ කරපු විනාශේ.. :yes::yes::yes:

    ane palayan ban yanna. gota sir kuddo dahas ganak maruwa. duminda sir thamai oththu dunne. lansa sir thamai puttalama paththen kudu ena marga hoyala gota sir ta oththu dunne.