ranjan ramanayaka secret service

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සාලාව යුධ හමුදා අවි කදවුරට ගිණි තැබුවේ ගෝටාභය රාජපක්ෂ !. එක්සත් බොදුනුවා රංජන් රාමනායක බුද්ධි අංශය සමග එක්ව හෙළි කරයි !. මහ බයියා ගොටා ගේ කුමන්ත්‍රණය රංජන් රාමනායක බුද්ධි අංශය හෙළි කර ගනි !.

    ......................................................................................................................................................

    පසුගිය 5ස් වන දා රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා ගත කලෙ රත්නපුර එතුමාට කවදත් සමීප ගම්වැසියන් සමගය. ගම්පහ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමෙන්තුවට පැමිණියත් කළක් සබරගමුව පළාත් සභාව නියෝජණය කළ නිසා එතුමා සබරගමුවට කවදත් හිතැතිය. රත්නපුර නගරයෙ සංචාරය කළ එතුමා උදේ ආහාරය පාරෙ කඩල විකුණු කඩල වෙළෙන්දෙකුගෙන්ද , දවල් ආහාරය එතුමාට කවදත් හිතවත් රත්නපුර දියොනිස් මහතාගෙ නිවසින් ලබා ගත්තේය. එතුමාගෙ පෞද්ගලික ලේකම් වශයෙන් මටද දියෝනිස් මහතාගෙ නිවසෙ සකස් කර තිබු සුදු හාලෙ බතට බටු වෑංජන හා අල බැදුම සමග පොල් සම්බෝලය සමග දිවා ආහාරය ලෙස ගැනිමට සිදු විය. කොළඹ තරු පහෙ හෝටල් වලින් ඉටලියන් , ස්පැනිශ් , චයිනීස් කෑම තුන් වේලටම හුරු මටද රංජන් මැතිදු සමග සුදු කැකුලු බත් කෑමට සිදු වුනෙ සරල මිනිසුන් සමග කාලය ගත කරන විට මටද ඔහුන් මෙන් හැඩ ගැසෙන්නට සිදු වන නිසාය.

    කෙසෙ නමුත් දිවා ආහාරය ගෙන දියෝනිස් මහතාගෙ ලොකු දුව සකස් කර තිබු වටලප්පම්ද අතුරුපස ලෙස සම්මාදම් වූ අප දෙදෙනා එදින ජනතා සේවය අවසන් කර නැවතත් අපට සුපුරුදු කොළඹට ඒමට පිටත් උනෙ රංජන් මැතිදුන්ගේ වොක්ස්වැගන් රියෙනි. තම සරල දිවිය නිසාම රජයේ වාහන ප්‍රතික්ෂේප කල එතුමා සිය පියාගෙ 62 ශ්‍රී නොම්මරය සහිත වොක්ස්වැගන් රිය තවමත් සිය පෞද්ගලික ගමන් සදහා භාවිතා කරයි !. දෙවෙනි ලෝක යුධ සමයෙ ජර්මනියෙ අතහැර දමා තිබු මේ කාරය ලංකාවට ගෙනවිත් සංවර්ධණය කර තිබුනෙ එතුමාගෙ පියා ශ්‍රීමත් රබුටන් ජරාමනායක මැතිතුමා විසිනුය. ඒ 1970 වසරෙදීය. එතැන් පටන් කොටි සංවිධාණයෙ හා රාජපක්ෂ රේජීමයෙ තර්ජන වලින් රංජන් මැතිදු හා රඹුටන් මැතිදු රැකගත්තෙ මේ වෝක්ස් වැගන් රියයි.
    කෙසෙ වෙතත් පස්වරු තුනට පමණ කොළඹ බලා ගමන් ඇරඹි අප කාපට් කර තිබු පාරවල් දිගේ වේගයෙන් ඉදිරියට ඇදුනි. නිහඩව ගැබුරු කල්පනාවක නිමග්නව සිටි රංජන් මැතිදු සිය හඩ අවදි කලෙ මේ අවස්ථාවේදී

    "බලන්න හිතේෂ් මේ මහින්ද හොරා කන්න හැමපාරම කාපට් කරලා" රංජන් මැතිදු පවසයි.
    "කියලා වැඩක් නෑ සර් මැදමුලනෙන් කිරි පැණි ගේන්න හයිවේ හදපු උන් නේ" මම පිලිතුරු දුනි.

    මද දුරක් ඉදිරියට පැමිනි අපිට වාහනය අතරමග නවතා බලා සිටීමට සිදු උනේ මාර්ග තදබදය නිසාය. ඉවසාගෙන නොහැකි තැන හඩ අවදි කල රංජන් මැතිදු කේන්තියෙන් පැවසුවේ

    "බලන්න හිතේෂ් මේ අනවශ්‍ය හු#%@%@ලා කාර් අරන් ඇමතිකෙනෙකුටවත් නිදහසෙ පාරෙ යන්න නෑ නේ" කියා

    "ආයේත් අහලා සර් , කාර් වලට ටැක්ස් ගහලා හෙලිකොප්ටර් වල ගණන් අඩු කරා නම් හරි" මාගෙ සියුම් මොළයට ධාරණය වූ කරුණ මම එතුමාට පැහැදිලි කලෙම්. හිස වනා මා හා එකග වූ එතුමා පාර්කිං ගියරයෙ තිබු කාරය පළමු ගියරයට දමා නැවතත් ගමන් ඇරබිය. එතුමා ගියර් පොල්ල සොලවද්දි අහම්බෙන් එතුමාගෙ අත මාගෙ කලවයෙ වැදුනේ මාගෙ හුස්ම මොහොතකට නවතමිනි. වායුසමණය කර නොමැති සරල කාරයෙ දහදිය දමන නිසා මා ඇද සිටියෙ සරල ශෝටකි. යට ඇසින් මා දෙස බලා මාගෙ කලවය රංජන් මැතිදු හොදින් පිරිමද්දි යටට ඇද නොසිටි මට අපහසුවක්ද නොදැනුනා නොවෙ. නමුත් සිය පෞද්ගලික ලේකම් ට පවා ලෙන්ගතු මේ සරල මිනිසාට ඕනෑ දෙයක් කිරිමට ඉඩදී මම දෑස් පියා ගතිමි..

    .....................................................................................................................................................

    "හීතේෂ් හිතේෂ් නැගිටින්න හිතේෂ්"

    නිදා සිටි ස්කූබී ඩූ ට ස්කූබී විස්කෝතුවක සුවදක් දැනුනා සේ කලබලයෙන් මා දෙඇස් ඇර නැගිට්ටෙ රංජන් මැතිදු ගෙ ගැබුරු හඩටය.

    "ඇයි සර් ඇයි" මොකද උනෙ ? මා කලබලයෙන් පිළිතුරු දුන්නේද අඩ නින්දේන් අවදි ව අත් දෙකින්ම මාගෙ ඇස් පිස දමන ගමන්‍ ය.

    "අර බලන්න හීතේෂ්" ගෝටාභය රාජපක්ෂ නේද අර හුළු අත්තකට ගිණි තියාගෙන පාර පැන්නෙ. අර බලන්න හිතේෂ්. එතුමා සිය දෑත දිගුකර පෙන්වූ දෙස බැලු මා දුටුවෙ ගිනි අත්තක් අතින් ගත් ක්‍රීයාශීලී වයෝවෘද්ද මිනිසෙක් ගමන් පාර හරහා ගමන් කරන ආකාරයයි.

    "ඔව් සර්. ඒ ගෝටා තමයි. මිනිහා මොකද මේ පස්යාලෙ කරන්නෙ ?"

    ඒක තමයි හීතේෂ් අපි හොයා ගන්න ඕඅ රහස. එන්න මා එක්ක යැයි එතුමා පැවසුවේ වාහනයේ එංජිම නතර කර වාහනය පාර අයිනෙ ගසක් යට නතර කරන ගමන්ය. එතුමාගෙ බසට අවනත වූ මාද වාහනයෙන් බැස එතුමාගෙ පසුපස ගමන් කරන්නට උනා. පාරෙ ගස් වලට මුවාවෙමින් ගෝටාභය රාජපක්ෂ පසුපස යමින් සිටි අප දුටුවෙ විශාල තාප්ප වලින් වටවු ගොඩනැගිලි සංකීර්ණයක් දෙසට ඔහු ගමන් කරමින් සිටින ආකාරයයි.

    "සාලාව අවි ගබඩාව - යුධ හමුදාව"
    ‍යැයි සටහන් කල විශාල නාමපුවරුවක් තාප්පයෙ සවි කර තිබෙනු මට පෙන්නූවේද රංජන් මැතිදුන්ය.

    හිතේෂ් මේ නාකියා මොකක්ද ආමි එකෙ අවි ගබඩාවක කරන්නෙ. අපිට ගේම දෙන්න මල්ටි බැරල් එකක්වත් උස්සන්න ආවද දන්නෙ නෑ යැයි රංජන් මැතිදු පවසන විටම නාකී ගෝටාභය විශාල තාප්පය උඩින් කකුලක් තබා ගොඩනැගිල්ල දෙසට පනිනු අප දුටුවේය. ගොටාභයගේ රහස දැන ගැනීමෙ ආශාවෙන් පෙලුනු අප දෙදෙනාද පාරට නැවුනු ගසක අත්තක එල්ලී අපහසුවෙන් තාප්පයෙන් පැන්නේය. අප එහි යන විටත් අවට ගොඩනැගිලි වලට මුවා වෙවි හොර ගමනෙන් අවි ගබඩාව දෙසට යන ගෝටාභය අපිට දැකගත හැකි විය.

    ඉක්මන් කරමු හිතේෂ්. යැයි මට පැවසු රංජන් මැතිදු පෙට්‍රල් කෑ ගැරඩියෙකු මෙන් වේගයෙන් පොලව දිගෙ බඩගා යන්නට වූනෙ ගෝටාට අප ඔහු පසු පස එන බව නොපෙනෙන්නටය.

    "අර බලන්න හිතේෂ් ගෝටාභය සාක්කුවෙන් මොනවද එලියට ගත්තා. " මා එදෙස බැලුවිට දුටුවෙ සාක්කුවෙන් එලියට ගත් බෝතලයක තිබු ද්‍රවයක් ගෝටා අවි ගබඩාව වටේටම දමන ආකාරයයි.

    අර බෝතලේ මොනවා ඇතිද සර් මම රංජන් මැතිදුගෙන් ඇසුවෙ වන් ශොට් , ලීඩර් වැනි චිත්‍රපට වල මෙවැනි අවස්ථා වලට මුහුණ දී ජය ගෙන තිබෙන රංජන් මැතිදුන්ට ගණ දෙවි නුවණ මෙවැනි අවස්ථාවලට එන බව දන්නා නිසාය.

    මම දන්නෙ නෑ හිතේෂ්, ලිහිසි ද්‍රවයක්ද දන්නෙ නෑ ලේසියට ලිස්සලා යන KY ජෙලි වගෙ. මන් ලග නම් දැනුත් තියනවා. ලිස්සලා යනවා හිතේෂ් හිර වෙන්නෙවත් නැ රිදෙන්නෙවත් නෑ , ඔයාටත් ට්‍රයි කරන්න ඕනද ? රංජන් මැතිදු සාක්කුවෙන් ගත් කුඩා බෝතලයක් මා අත තැබිය. KY JELLY For Easy Anal Sex යැයි ලියා තිබු ආවරණය දුටු මා එය නැවතත් රංජන් මැතිදුන්ගෙ අතටම දුනි.

    එලෙස තත්පර කිහිපයක් ගත වෙන්න ඇත. වියරු හිනාවක් ඇසි එදෙස බැලු අප දුටුවෙ සිය අත තිබු ගිණි අත්ත අවි ගබඩාව දෙසට විසි කරන ගොටාභය රාජපක්ෂයි. එක්වරම නැගුණු ගින්නෙන් අපට අවබෝධ වූයෙ ඒ බෝතලයෙ තිබි ඇත්තෙ KY JELLY නොව පෙට්‍රල් බවයි. ඒ සමගම විශාල හඩින් ඇති උනු පීපිරීම් කිහිපයකුත් නිසා එක්වරම නැගි සීටි රංජන් මැතිදු දුවන්නට උනා.

    "ඉක්මන් කරන්න හිතේෂ්. අපි ඉක්මනට මෙතැනින් පැන ගමු. මහා විනාශයක් වෙන්නයි යන්නෙ." මාගෙ අතින්ද ඇද මාත් සමගම රංජන් මැතිදු අවි ගබඩාවෙන් ඉවතට දුවන්නට උනා.

    ඇඩ්‍රීනලීන් හෝමෝනයෙ පිහිටෙන් තාප්පයෙන් පැන ගත් අප රංජන් මැතිදුන්ගේ වොක්ස් වැගන් රථය කරා දිව ගියා. එංජිම පණ නන්වාගත් රංජන් මැතිදු වේගයෙන් කොළඹ දෙසට වාහනය ධාවනය කරමින් මට පැවසුවෙ

    "හිතේෂ් අපි කොළඹ ගිහින් ගෝටාභය මේ කරපු දේ ගැන රටටම කියන්න ඕන " කියායි. මාද හිස සලා ඔහුගෙ කියමන අනුමත කලෙ ශබ්දය එළියට ඇසෙන සේ ගැහෙන මාගෙ පපුව මා හට කට ඇරිමට ඉඩ නොදුන් නිසා.
    මුලු රටම කලබලයට පත් කරමින් මහත් විනාශයක් කල මේ සිදුවීමෙ සත්‍ය දැන් ඔබ දන්නවා ඇත. මේ සත්‍ය ඔබ වෙත ගෙන ඒමට හිතේෂ් ද මෙල් වන මමත් ගරු රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමත් කටයුතු කලෙ සුදු සලු වලින් වැසි ඇති රාජපක්ෂ පවුලෙ හෙලුව රටටම හෙළි කිරීමටයි. දේශපාලන වාසි තකා රටෙ ආරක්ෂාවත් ජනතාවගේ ජීවිතත අනතුරෙ හෙලන මෙවන් මිනිසුන්ගෙ සැබැ ස්වරූපය මිතුරන්ටත් දැන ගැනීමට Share කිරිම ඔබෙ වගකීමයි.



    13325466_1613742595608636_6079596687811679757_n.jpg



    ගත්තේ
    Ekasath bodunuwa fb page
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    යට ඇසින් මා දෙස බලා මාගෙ කලවය රංජන් මැතිදු හොදින් පිරිමද්දි යටට ඇද නොසිටි මට අපහසුවක්ද නොදැනුනා නොවෙ. නමුත් සිය පෞද්ගලික ලේකම් ට පවා ලෙන්ගතු මේ සරල මිනිසාට ඕනෑ දෙයක් කිරිමට ඉඩදී මම දෑස් පියා ගතිමි..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,638
    6,220
    113
    ගග අද්දර
    මචන් ඔය බොදුනුවා කියල හදල තියන පේජ් කරන්නේ දෙපැත්ත කොටවන එක.
    උබලටත් අනිත් පැත්තට මඩක් ගහන්න ඕනි නම් ඕනි පුකක් ශෙයා කරනවා.
    ඔය පේජ් ප්‍රොමෝට් කරන්න එපා බන්.
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    අඩෝ පට්ට බං. උබට කතා රසකර ලියන්න හොද හැකියාවක් තියන බව මනාව ඔප්පුවෙනවා මේක කියෙව්වම. තවත් රස කතාවක් ඕනේ ඉස්සරහට :lol:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පට්ට කතාව ඕයි ... උන්හිටිතැන් අමතක උනා. හිනාව නවත්තගන්න බැරුව ඔපිස් එකටම නොන්ඩි තනියෙන් හිනාවෙලා...