ranjan warjane රන්ජන් වර්ජනේ

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ranjan warjane රන්ජන් වර්ජනේ



    facebook එකේ ඉන්න හැමෝම දන්නවා Ranjan Ramanayake කියන්නේ නිතරම Social Media එකේ ඇක්ටිව් ඉන්න චරිතයක් කියලා

    මෑන්ස්ගෙ political එක ගැන නෙවෙයි මම කතා කරන්න යන්නෙ ranja හැදුවයි කියන මෙන්න මේ සිංදුව ගැන






    Ranjan's Official Facebook Page එකේ අපේ Video එක මෙන්න මෙහෙම

    දාල තිබ්බා




    මේක ටිකක් අමුතු විදියේ සිංදුවක් උනත් වර්තමානේ කාලින වශයෙන් related topic එකක් ගැන තමයි කතා වෙන්නේ

    ඉතින් අවසරයක් ඇතුව පොඩි edit පාරක් දාලා youtube and social media resources use කරලා video එකක් හදලා මෙන්න මේ විදියට share කරන්න හිතුවා


    කට්ටිය බලලා enjoy කරන්න ;)





    මේ videos ටිකත් කපල කොටලා හදපුවා ;)


     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    DMTIQbN.jpg



    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
     

    EKBO

    Junior member
  • Jan 12, 2012
    192
    13
    18
    Ranja witharai rate prashnayak katha karanne. Anith un goluwo vage innava.. ai Ranjata witharak hina wenne?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,013
    113
    Ranja witharai rate prashnayak katha karanne. Anith un goluwo vage innava.. ai Ranjata witharak hina wenne?

    :lol:ඈ බොල රන්ජා කියන්නේ මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් නේද?කවි,සින්දු,සීපද කියන්නද මේ මිනිහා ඇමති කෙනෙක් උනේ?ප්‍රශ්න කතා කරනවා විපක්ෂේ උනුත්.රන්ජනුත් ඒකම කරනවානම් ඌ ඇමති කෙනෙක් වෙලා ඇති වැඩේ මොකක්ද.කියවිල්ල නෙමෙයි වැඩ ඕන.ඔය රන්ජන් ආණ්ඩුව ගත්ත දවසේ ඉදන්ම කරේ මොකක්ද කියපන්කො.බොරුවට ෆයිල් මිටියක් අරන් කැමරා එක්ක FCID ගිය එකයි මීඩියා කාරයෝ වැඩකරගෙන බොරුවට රගපු එකයි ඇරෙන්න.උබලා වගේ මෝඩයෝ ඉතින් ඕවා බලලා චූන් වෙනවා.ඒකම තමා මූටත් කරන්න ඕන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක අතකට ඉතින් ජනාධිපති හුටන් සීපද කියන එකේ මූ සින්දු කියුවට මොකද..තව මාස 14ක් තියෙන එකේ බජවුවක් එහෙම දැම්මනම් තව හොදයි.. :yes::yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,318
    49,685
    113
    සේදවත්ත
    මන් දකින විහිදියට වැරදි ඇති මේ ආන්ඩුවට එන්න කලින් පාලිමන්ට් ජොක්ස් බලපු උන් දන්නවා මේ දේශපාලන ක්‍රමය ගැන ඇත්ත කතා කරපු මනුස්සයයෙක් ඒ කියන්නේ හොද දේශපාලන තතවයක් උඩ රටට දෙයක් කරන්න පුලුවන් පනිවිඩයක් දෙන්න පුලුවන් කෙනෙක්. සමාජයේ නොදුටු පැතිකඩක් එලියට දාන්න හදන කෙනෙක් නිකන් ඉරාජ් වගේ නෙගටිව් මාකටනික් වලින් සමාජ යතාර්තය එලියට දාන්න හදන කෙනෙක්. කලා කාරයෙක්ගෙන් එන්නේ ටිපිකල් දෙයක් නෙමෙයි. පක්ශේ මොනා උනත් 224 නොකරන දෙයක් කරනවා , විවේචනය වැදගත් නමුත් දේශපාලනය කියන්නේ වෙන දෙයක් එකක්