Ranjange ශුක්‍රාණු_පාඩම

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Mu Hoyala thiyenne me loke minissunge family history nemei. Porata genu ekkama indala eke feelings nethi wela thiyenne. wena wena kunu dewal hoyala eken athal gannawa man hithanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල්ගෙ ගෙදර ව්‍යාග්‍රා පෙති හොයපු උන් දැන් හරි වැදගත් මිනිස්සු වෙලා මචං.ඒවා ප්‍රයිවෙට් නෙමෙයි වෙන්න අැති..:lol:

    :rofl::rofl::rofl::rofl:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Jeppo, unp kaarayo fb eke hoo gaala adanawa bung. Hada pata nisa aththa prashna walalilaalu.
    Waradilawath oya hadapata pohottu ekek karaa nang mung butt eka penna natanawa parey
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    රන්ජන්ට ඒලෙවල් නැති උනාට ආචාර්ය උපාධියක් දෙන්න වටිනව මේ රිසච් එකට :rofl:

    ඒ වුණාට යසෝධරා සිද්ධාර්ථ කුමාරයට බුදු වෙන්ඩ සංසාරෙ කොච්චර උදවු කරල තියෙනවද? කොච්චර කැපකිරීම් කරල තියෙනවද..

    රංජගෙ ඒ කතාවටනං මම එකඟ නෑ

    හැබැයි යසෝධරයි දේවදත්තයි සහෝදරයො වුණ එක පුදුමයි
    එකම අම්මයි තාත්තයිද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඒ වුණාට යසෝධරා සිද්ධාර්ථ කුමාරයට බුදු වෙන්ඩ සංසාරෙ කොච්චර උදවු කරල තියෙනවද? කොච්චර කැපකිරීම් කරල තියෙනවද..

    රංජගෙ ඒ කතාවටනං මම එකඟ නෑ

    හැබැයි යසෝධරයි දේවදත්තයි සහෝදරයො වුණ එක පුදුමයි
    එකම අම්මයි තාත්තයිද?

    ඔහොම පොඩි රිසර්ච් එකකින් මනුස්සයෙක් ගැන කියන්න පුලුවන්ද
    හිතල බලපල්ල අම්මල තාත්තල ලග නැති වරදී අපි ගාව කොච්චර තියෙනවද
    ඔච්චර සිම්ප්ල් දෙයක් නම් ජිවිතෙ රන්ජ වගෙ පිස්සෙක් ඔක හොයා ගන්න නම් අනික් මිනිස්සු නිකන් ඉඩිද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වුණාට යසෝධරා සිද්ධාර්ථ කුමාරයට බුදු වෙන්ඩ සංසාරෙ කොච්චර උදවු කරල තියෙනවද? කොච්චර කැපකිරීම් කරල තියෙනවද..

    රංජගෙ ඒ කතාවටනං මම එකඟ නෑ

    හැබැයි යසෝධරයි දේවදත්තයි සහෝදරයො වුණ එක පුදුමයි
    එකම අම්මයි තාත්තයිද?
    කතාකරන දේවල් වල කිසි ගතයුත්තක් නෑ අමු ගොන් කතාවක් කියන්නේ, ඔහොම පුලුවන්ද මිනිස්සු ගැන මනින්න. ඒ උනාට මනුස්සය ඒක හෙන වැදගත් මාර රිසච් එකක් කියල හිතාන කියන්නේ එකයි මම කිවේ
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹලා කතා කරන ඒවා මෙහෙම දැම්මනම් මොනා වෙයිද? තමන්ගේ පෞද්ගලිකත්වය කියන එක මෙහෙම එකොස්පෝස් කරන එක වැරදී.මේක බලු වැඩක්.රන්ජන්ව එලවන්න ඕන.ඒ උනාට මේවා ලීක් කරන එක වැරදියි

    තොරතුරු දැනගැනීමේ පනත අනුව අවුලක් නෑ බන්. ලොකුවට හිතන්න එපා. අපේ ඒව මෙහෙම දැම්මට කාටවත් වැඩක් නෑ බන්, අපි ජනතා නියෝජිතයො නෙවෙයිනේ... අපේ ද්විත්ව රංගනයක් නෑ නේ. අනික උසාවියෙන් වාරන නියෝගයක් ඉල්ලලත් ඒක දුන්නෙ නෑ කියන්නෙ මෙහෙම එකොස්පෝස් කරන එක වැරදි නෑ කියන එකනේ.... මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගොඩක් අය රන්ජන් වැරදියි කියන්න අකැමතියි.. ඒකට දිව නැමෙන්නෙ නෑ ඒත් මෙහෙම දාන එක වැරැදියි කියන්න පෙළඹීම.

    ඕවා රෙකෝඩ් කරල තියාගත්තෙත් තමන්ගෙ වාසියට ලීක් කරන්න නේ... රංජන් කියන්නෙ කවුද බන් CID ද විනිසුරුවෙක්ද...? උ/පෙළ වත් නැති නළුවෙක් විතරයි. කියන තැන් වලට වැඳ වැඳ තීරණ පක්ශග්‍රාහී කරන්න තටමන විදිය ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන අධිකරණය, යහපාලනය කියන රෙද්ද අස්සෙ ඉඳගෙන හස්ත සම්භෝගයේ යෙදෙන විදිය ජනතාව දැනගත්තට අවුලක් නෑ....
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    True. Finally people (if they have a some kind of intelligence) understand the basis of yahapalanaya is ‘lying’ and it was only a government made just to get a fun for several weirdos.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තොත්ත බබා;25082738 said:
    kavuru ekkada oya katha karanne ?

    ජානකී විජේරත්න බං.අර ටෙලිනාට්‍යය වල ඵහෙමත් රඟපෑවේ.පට්ට කඳ.:love:

    uH1zBwQ.jpg

    7jeqDsg.jpg
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    අකමැත්තෙන් වුනත්

    ප්‍රවේණි විද්‍යාව සමඟ ඌ ඔප්පු කරන සාධක හරියටම හරි.

    කොච්චර posh වෙන්න ගියත් ජාන වලින් එන පැටිකිරිය වලක්වන්න බෑ..