Ranjange ශුක්‍රාණු_පාඩම

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අකමැත්තෙන් වුනත්

    ප්‍රවේණි විද්‍යාව සමඟ ඌ ඔප්පු කරන සාධක හරියටම හරි.

    කොච්චර posh වෙන්න ගියත් ජාන වලින් එන පැටිකිරිය වලක්වන්න බෑ..

    :yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මටනම් දැන් හිතෙනව රන්ජන් දේශපාලනයෙ අැමති කෙනෙක් විතරක් නෙමෙයි ජනපතිකමට උනත් සුදුසුයි කියලා.:)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අකමැත්තෙන් වුනත්

    ප්‍රවේණි විද්‍යාව සමඟ ඌ ඔප්පු කරන සාධක හරියටම හරි.

    කොච්චර posh වෙන්න ගියත් ජාන වලින් එන පැටිකිරිය වලක්වන්න බෑ..

    :yes:
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    මූ ඕල් රවුන්ඩර් කෙනෙක්:lol:

    BnVA4psDRPy
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මු සමාජෙට මුහුන දිලත් ඉවරයි හැබැයි දැන්
    රෙද්දක් ඇදගෙනහ් මුට මිටිමකටත් එන්නහ් බැහ්
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ටෙලිෆෝන් එකෙන් කතා කරපු ඒවට නඩු දානවනම් අර ජජ්ලට දාන්න පුලුවන්.උන්ට හැර වෙන අයට නඩු දාන්න බෑ.මොකද අපි කතා කරනකොට පෞද්ගලිකව ඇත්ත වගේම බොරුත් කියනවා.හැම තිස්සෙම මිනිස්සු ෆෝන් එකෙන් ඇත්ත කියන්නේ නෑනේ. ඕන එකක් මම කීවේ බොරුවක් කියලා ශේප් වෙන්න පුලුවන්.මම අහවල් එකීට පුක පැලෙන්න ඇරිආ කීවට නඩු දාන්න බෑ.මොකද ඌ කීවේ බොරුවක් වෙන්නත් පුලුවන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    ටෙලිෆෝන් එකෙන් කතා කරපු ඒවට නඩු දානවනම් අර ජජ්ලට දාන්න පුලුවන්.උන්ට හැර වෙන අයට නඩු දාන්න බෑ.මොකද අපි කතා කරනකොට පෞද්ගලිකව ඇත්ත වගේම බොරුත් කියනවා.හැම තිස්සෙම මිනිස්සු ෆෝන් එකෙන් ඇත්ත කියන්නේ නෑනේ. ඕන එකක් මම කීවේ බොරුවක් කියලා ශේප් වෙන්න පුලුවන්.මම අහවල් එකීට පුක පැලෙන්න ඇරිආ කීවට නඩු දාන්න බෑ.මොකද ඌ කීවේ බොරුවක් වෙන්නත් පුලුවන්

    කොහොමද උබාලාගේ UNP හරක් set එක.
    රෙදි නැතුව පාරේ රෙනවා​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ටෙලිෆෝන් එකෙන් කතා කරපු ඒවට නඩු දානවනම් අර ජජ්ලට දාන්න පුලුවන්.උන්ට හැර වෙන අයට නඩු දාන්න බෑ.මොකද අපි කතා කරනකොට පෞද්ගලිකව ඇත්ත වගේම බොරුත් කියනවා.හැම තිස්සෙම මිනිස්සු ෆෝන් එකෙන් ඇත්ත කියන්නේ නෑනේ. ඕන එකක් මම කීවේ බොරුවක් කියලා ශේප් වෙන්න පුලුවන්.මම අහවල් එකීට පුක පැලෙන්න ඇරිආ කීවට නඩු දාන්න බෑ.මොකද ඌ කීවේ බොරුවක් වෙන්නත් පුලුවන්

    මම දන්නෙ නෑ.... මට මතක නෑ.....
    කියලත් ශේප් වුන අය අනන්තවත් හිටියෙ....

    සාක්ෂි විමර්ශනය කරද්දි කිව්වෙ බොරුද ඇත්තද කියලා අහුවෙනවා.

    ඇයි බන් ඒ කතාකරපු හැමදේකම ප්‍රතිඵල තියෙන්නෙ. කලින් අපි දැක්කෙ පිළිතුර විතරයි, දැන් ගණන හදාපුවිදියත් අහුවුනේ ලස්සනට... රංජාගෙ සූත්‍රයට උසාවියෙන් + පොලිසියෙන් ගණන හදලා....

    මෙතනදි රංජා හිරේදාන එක නෙවෙයි කරන්න ඕන. පහුගිය ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය ජනතාවට වැටහගන්න සාක්ෂි ලැබුනා. රංජා කියන්නෙ ඒකෙ ඉත්තෙක් විතරයි 127000 ම එලියට ආපුදාට හැමෝගෙම මොලේ පෑදෙයි.