


මහාවංස ටීකාවක් ලිව්වැකි.........ලංකාවෙ තියෙන රෙජිමේන්තු ගනත් විස්තරයක් දාමු නේද? ගජබා, විජයබා, ලයිට් ඉන්ර්‍ෆින්ට්‍රි, ගැමුණු, සිංහ වගේ රෙජිමේන්තු වල වෙනස්කම්, චාරිත්‍ර විධි,

.. ගොඩක් කාලෙක ඉඳන් මේ වගේ army එකේ Ranking විස්තර හොය හොය හිටියෙ. අද තමඉ බඩු හම්බුනේ.. Red added + + + + + +