RANK STRUCTURE OF SL ARMED FORCES

ffuu

Member
Jul 27, 2014
28
2
0
online

එහෙත් පොලිස් නිලධාරීන්ගේ නිලය සම්බන්ධ වෙනත් වෙනස්වීම් එසේ ගැසට් පත්‍රයේ පලකෙරෙන්නේ නැහැ. එබැවින් නිළ සමාන කරන්නට ගියොත් යුද හමුදාවේ දෙවැනි ලුතිතන්ට සමාන වන්නේ සහකාර පොලිස් අධිකාරියි. සමහර ත්‍රිවිධ හමුදා රෙජිමේන්තුවල අදටත් කඳවුරු තුල නිලධාරි නිවස්න වෙත ඇරයුම් ලබන්නේ පොලීසියේ ස.පො.අ. (A.S.P.) සහ ඊට ඉහල නිලයන් පමණයි.


ආමි එකේ දෙවැනි ලුතිතන් කෙනෙක් වෙන්න මූලික් සුදුසුකම් යන්තම් ඕලෙවල් පාස් වුනත් ඇති එත් පොලිසියෙ ඒඑස්පී යන්න උපාධියක් අනිවාර්යයි

ආමි එකේ උප ලුතිතන් කෙනෙක් යටතේ කියක් කට්ටිය වැඩ කරනවද පොලිසියේ ඒඑස්පී කෙනෙක් යටතේ කීයක් වැඩ කරනවද ?


තරහ වෙන්න එපා මෙහෙම කිව්වට එයාගෙ පෝස්ට් එක හොදයි ඒත් ඔයා මෙතනට පොලිසිය ගාවගෙන තියෙනව. එක වැරදියි :oo:

පොලිසියට කවදාවත් අයට පාස් වෙච්ච කට්ටිය ගන්නෙ නැහැ පොලිසියට තියෙන්නෙ සිවිල් රාජකාරී ඒ සදහා ප්රතිපාදන සුදුසුකම් බලතල දීල තියෙනව මේ පෝසස් ගැන පෝස්ට් එකේ ඔයා මොන එකකට පොලිසිය ගාව ගත්තද මන්ද

එබැවින් නිළ සමාන කරන්නට ගියොත් යුද හමුදාවේ දෙවැනි ලුතිතන්ට සමාන වන්නේ සහකාර පොලිස් අධිකාරියි.
මෙහෙම කියන්න ඇත්තෙ ආමි එක ගොඩක් උසස් කියන්නද දන්නෙ නැහැ ඒත් ඔයාගෙ නොදන්නාකමට මේක දැන්මද දන්නෙත් නැහැ මේ කෑල්ලට නම් මම එකග නැහැ
 

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,833
    11,520
    113
    ආමි එකේ දෙවැනි ලුතිතන් කෙනෙක් වෙන්න මූලික් සුදුසුකම් යන්තම් ඕලෙවල් පාස් වුනත් ඇති එත් පොලිසියෙ ඒඑස්පී යන්න උපාධියක් අනිවාර්යයි
    ආමි එකේ උප ලුතිතන් කෙනෙක් යටතේ කියක් කට්ටිය වැඩ කරනවද පොලිසියේ ඒඑස්පී කෙනෙක් යටතේ කීයක් වැඩ කරනවද ?
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට එයාගෙ පෝස්ට් එක හොදයි ඒත් ඔයා මෙතනට පොලිසිය ගාවගෙන තියෙනව. එක වැරදියි :oo:
    මෙහෙම කියන්න ඇත්තෙ ආමි එක ගොඩක් උසස් කියන්නද දන්නෙ නැහැ ඒත් ඔයාගෙ නොදන්නාකමට මේක දැන්මද දන්නෙත් නැහැ මේ කෑල්ලට නම් මම එකග නැහැ

    sorry machan mamath dannawa ASP direct ganne degree ekak tiyenawanan. army eka usas kiyalawath polisiya pahath kiyannawath mata awashyatawayak na machan. mokada me deke karya sampurnayen wenas nisa. dan SI gazetted rank ekakda?:rolleyes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,833
    11,520
    113
    හොද පෝස්ට් එකක්

    සන්නද්ද සේවා සහ පොලිස් දෙපාර්තමේන්තුව කවදාවත් සමාන කරනන් බැහැ

    සන්නද්ද සේවා වලට එයාලගේ රාජකාරීවලට හරියන්න අධිකාරී බලය දීල තියෙනව පොලිස් නිළධාරීන්ට සිවිල් බලය දීල තියෙනව මේ දෙකේ රාජකාරී අතර ලොකු වෙනසක් තියෙනව.

    සන්නද්ද සේවාවක මොන තරා තිරමක නිලධාරියෙක්ට වුනත් තමන්ට සිවිල් බලතල ක්රියාත්මක කරන්න බැහැ තමන් යටතේ ඉන්න පහල තනතුරක කෙනෙක්ට විතරයි නිලය බල පවත්වන්නෙ

    ඒත් පොලිසියේ අලුතින්ම බැදුන රාලහාමි කෙනෙක්ට වුනත් තම අබිමතය පරිදි එක ඒක කොන්දේසි නීති වලට යටත්ව තමන්ට හිතෙන විදිහට කටයුත= කරන්න පුලුවන්

    hariyata hari! :D
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,833
    11,520
    113
    ඔන්න මමත් රෙප් දැම්ම ඒත් මට දෙයක් පැහැදිලි කරගන්න ඕන. මං අහපු විදියට නේවි එකේ රෑන්ක් එකක් තියෙනව වැඩ බලන උප ලුතිනන් කියල, මම හිතං හිටියෙ ආමි එකේ දෙවෙනි ලුතිනන්ට සමාන වෙන්නෙ වැඩබලන උප ලුතිනන් කියල:rolleyes:
    මමත් කාලයක් ෆෝසස් වල විස්තර නෙට් එකෙන් හෙව්වා. ලංකාවෙ තියෙන රෙජිමේන්තු ගනත් විස්තරයක් දාමු නේද? ගජබා, විජයබා, ලයිට් ඉන්ර්‍ෆින්ට්‍රි, ගැමුණු, සිංහ වගේ රෙජිමේන්තු වල වෙනස්කම්, චාරිත්‍ර විධි,

    owa gana mama nan melo deyak danne na :no: