Ranmihitenna | රන්මිණිතැන්න

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Ranmihitenna | රන්මිණිතැන්න


    මහින්ද රාජපක්ෂ ජනදිපතිතුමා විසින් සිය දෑතින් විවෘත කරන ලද මහින්ද රාජපක්ෂ සිනමා උද්‍යානය හෙවත් රන්මිනිතැන්න සිනමා ගම්මානයට පොඩි රවුමක් දාලා බලන්න හිතුනා ඉතින් කලින් ගියපු අය එහෙම ඇති මෙතනට.ගිය නොගිය හැමෝගෙම දැනගැනීම පිණිසයි ඉතින් දාන්නෙ මේක


    attachment.php


    මොකද්ද ඇත්තට මේ රන්මිනිතැන්න කියන්නෙ

    රන්මිනිතැන්න සිනමා ගම්මනය යනු අපේ චිත්‍රපට,ටෙලි නාට්‍ය,වෙළද දැන්වීම් සහ වර්තමානයේ සංගීත රූප රචනා ආදියට යොදාගත හැකි කෘතිමව සැකසු ලොකේශන් හෙවත් පසුබිමකි.මෙමගින් අපේ කලා නිර්මාණවලට නව අගයක් සහ නිර්මාණ බිහිකිරීමේදී වඩාත් පහසුවක් වෙනදාට වඩා හිමිවේ.එමෙන්ම මෙහි නිර්මාණයක් රූපගත කිරීමේදි බොහෝ පහසුකම් මෙන්ම අඩු පිරිවැයක් පමණක් දැරීමට සිදුවේ.එම නිසා මෙවැනි දෙයක් කලා ක්ෂේක්ත්‍රයේ පැවැත්මට ඉවහල් වෙයි
    .

    Picture%20306.jpg


    Picture%20307.jpg


    Picture%20308.jpg


    Picture%20309.jpg


    Picture%20310.jpg


    ලංකාව පුරා ඇති විශේෂයෙන් කොළඹ නගරාශ්‍රිතව දක්නට ඇති පැරණි ගෘහනිර්මාණ ආදිය මෙහි එලෙසම නිවැරදි කලාත්මක නිමාවෙන් බිහිකර ඇත.ඉන්දියාවේ විශාල හා ශක්තිමත් සිනමා කලාවක් තිබුනද මෙවැනි දෙයක් ඔවුන්ගේ රටේ පවා දක්නට නොමැත

    Picture%20313.jpg


    Picture%20315.jpg


    Picture%20316.jpg


    එමෙන්ම මෙහි අතිනවීණ චිත්‍රපට නිෂ්පාදනය සදහා අවශ්‍ය තාක්ෂණික සේවාද අඩු පිරිවැයකට ලබා ගත හැක.සංස්කරණ මැදිරි ප්‍රයෝගික සංයෝග යෙදවීමේ මැදිරි,සහ අති නවීණ විදුලි අලෝක කරණ පද්දති වලින් සමන්විතය.

    bscreen.jpg


    cam.jpg


    රන්මිනිතැන්න සිනමා ගම්මනයේ තවත් සේයාරු ටිකක්

    Picture%20323.jpg


    Picture%20326.jpg


    Picture%20329.jpg


    Picture%20336.jpg


    Picture%20356.jpg


    Picture%20362.jpg


    Picture%20462.jpg


    Picture%20473.jpg


    ගම්බද දර්ශන නිර්මාණය කර ඇති විදිය මෙන්න

    Picture%20366.jpg


    Picture%20367.jpg


    Picture%20368.jpg


    Picture%20380.jpg


    Picture%20384.jpg


    Picture%20407.jpg


    Picture%20442.jpg


    තවද දර්ශනතල නිර්මාපකයාට අවශ්‍යලෙස නිර්මාණය කරගැනීමටද හැකි පරිදි විශාල චිත්‍රාගාරවලින් සපිරි සුපිරි පහසුකම් වලින්ද සම්පූර්ණ වූ සිනමා ගම්මානයක් ලෙස කිව හැකිය.

    Picture%20489.jpg


    Picture%20497.jpg


    Picture%20502.jpg


    මේ වන විට බොහෝ චිත්‍රපට මෙන්ම වෙළද දැන්වීම් නිර්මාණයට පවා රන්මිනිතැන්න සිනමා ගම්මානය යොදා ගනී.එමෙන්ම මෙය නැරඹීමට පාසල් දරු දැරියන් මෙන්ම සංචාරකයින්ද බොහෝ ලෙස පැමිනේ.

    Picture%20170.jpg


    Picture%20235.jpg


    Picture%20296.jpg


    Picture%20056.jpg


    මෙය අපේ රටට ලද සම්පතකි මෙවන් දේවල් මෙන්ම ප්‍රතිපත්තිමය යම් පිලිවෙලක් සැකසුනහොත් අපේ සිනාමා නිෂ්පාදන ජාත්‍යන්තරයට පවා අභියෝගකර හැකි නිර්මාණ බිහිකරගත හැක

    මෙවන් දේ රැකගැනීමේ එය නරඹන්නට යන හෝ එය නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්න ඔබට බාරය

    ____________________________________

    පින්තූර උපුටා ගැන්ම
    __________________________


    __________________________

    Re-Post නම් සමවෙන්න කිව්ව
    _________________________

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site


     

    Attachments

    • untitled.GIF
      untitled.GIF
      4.3 KB · Views: 547

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මැක්සා මචං

    එලමකිරි එකට හදලා තියෙනවා

    මේවා පවිච්චි කරලවත් ලංකාවේ සිනමාව ටිකක් දියුනු වෙනවනම් ගොඩක් හොඳයි
    නේද

    රෙප් + මචං
    :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    good post

    Ela machan !

    elamakiri malli!
    balanna yanna asai!!

    මැක්සා මචං

    එලමකිරි එකට හදලා තියෙනවා

    මේවා පවිච්චි කරලවත් ලංකාවේ සිනමාව ටිකක් දියුනු වෙනවනම් ගොඩක් හොඳයි
    නේද

    රෙප් + මචං
    :D

    ela good post

    Ela machn

    You must spread some Reputation around before giving it to Mal Baba again.

    ela.....Nice Thread..!

    Thankz Bro ~ !
    Have To Spread :(

    එළකිරි වැඩක් :)
    පස්සෙ රෙප් දෙන්නං ‍‍;)

    තැන්ක්ස් කොමෙන්ට් වලට ගොඩක්ම ස්තුතී
    ඔව් ගොඩක්ම වටින ප්ලේස් එකක් තමයි අපිට මේක
    ලංකාවේ ඉස්සරහට හොද නිර්මාණ නිපදවෙන්න හොද දිරිදීමක් තමයි මේක

     

    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0



    ඉන්දියාවේ විශාල හා ශක්තිමත් සිනමා කලාවක් තිබුනද මෙවැනි දෙයක් ඔවුන්ගේ රටේ පවා දක්නට නොමැත

    _________________________

    [/B]© 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site
    [/LEFT]
    [/LEFT]




    http://en.wikipedia.org/wiki/Ramoji_Film_City
    ඔය ලින්ක් එකේ තියෙන්නේ ලෝකයේ ලොකුම සිනමා ගම්මානය වන ඉන්දියාවේ රාමොජි ෆිල්ම් සිටි එක ගැනයි..

    මේ වගේ දෙයක් ඉන්දියාවේවත් නෑ කියන එකෙන් මුගේ දන්න තරම තෙරෙනවා..:P:P:P:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ලින්ක් එකේ තියෙන්නේ ලෝකයේ ලොකුම සිනමා ගම්මානය වන ඉන්දියාවේ රාමොජි ෆිල්ම් සිටි එක ගැනයි..

    මේ වගේ දෙයක් ඉන්දියාවේවත් නෑ කියන එකෙන් මුගේ දන්න තරම තෙරෙනවා..:P:P:P:P:P
    :rolleyes::rolleyes:

     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    elane ban.comments adu eka gena dhukai.monava karannadha,umba ithin hethuva dhannava ethine.
    rep dhenna venne peya 24kata passe:(
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හොඳයි හොඳයි! ඕව විනාස වෙන්න නොදී හොඳ වැඩ ටිකක් කලොත් තවත් වටිනවා :)
    රෙප් නම් බෑලු.