මෙහෙමයි මචං
ඕවා චීන කටු නේ
උන්ගේ එක ප්‍රඩක්ෂන් ලයින් එකක් උපරිම අවුරුදු 2 -3ක් දුවනවා
පස්සේ උන් අත් ඇරලා වෙන එකක් පටන් ගන්නවා. ඕක තමයි උන්ගේ හැටි
වාහන උණත් එහෙමයි. පැන්ඩා කාර් එකම ගනින්. හෙණ ගහනවා වගේ නැවැතුවා. ජපනා ඉන්දියන් කාරයා වගේ ඇදගෙන යාමක් නෑ
ඒක නිසා තව අවුරුදු 5කින් නම් ලොවෙත් ඔය බයික් එක එන්නේ නෑ. ඔයිට හාත්පසින්ම වෙන අයිටම් එකක් එයි
රණමොටෝ තිබ්බොත් ඒ කාලෙටත් උඹට උණ් මොකක් හරි අටවලා දෙයි පාර්ට් එකක්. ඒ හැර උඹට පාර්ට් හොයා ගන්න නම් චීනෙටම යන්න වෙයි
හොඳම උදාහරණේ ටික කාලෙකට කින් එක බ්‍රැන්ඩ් එකක් හෙණ ෆේමස් උනා. (මට මතක විදියට මැලේසියන්). පට්ට බයික්ස් උන්ගේ තිබ්බා. අපේ උන් සැහෙන්න ගත්තා. අන්තිමේ උන් ලංකාවේ පැක්ටරියකුත් දැම්මා. මැනේජ්මන් අවුල් නිසා කම්පැණිය ලොස් වෙලා වැහුවා. අන්තිමේ ඒ පට්ට වන්ඩි හෙණ අඩු ගානට විකිණුනේ. මොකෝ කැෑලි පට්ටලේ දාලා ලියවලා තමා ගන්න වෙන්නේ. මැනුෆැක්චරින් නෑනේ.
අහ් මතක් උණා Demak
මෙන්න සිද්ධිය