virus guard එකදප්රහාරයෙන් පසුව, ICTA විසින් වෛරස් ප්‍රහාරවලට එරෙහිව වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් ඇති නවතම අනුවාදයට අප්ග්‍රේඩ් කිරීමට පියවර ගනිමින් සිටී.
නොදකින් මෝඩ පාන්ඩු හැත්තvirus guard එකදප්රහාරයෙන් පසුව, ICTA විසින් වෛරස් ප්‍රහාරවලට එරෙහිව වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් ඇති නවතම අනුවාදයට අප්ග්‍රේඩ් කිරීමට පියවර ගනිමින් සිටී.
නොදකින් මෝඩ පාන්ඩු හැත්තමේවට හරි සරල ක්‍රම තියනවනෙ data backup and encryption...
ransomware වලින්වත් පරෙස්සම් වෙන්න දන්නෙ නැති අය ඇයි ඕවට දාන්නෙ...
මේ උත්තලා තමයි සිංහලෙන් IT පොත් ලියන්නේ
live current වයර් දෙකක් කටට ඔබන්න ඕන
mmmප්‍රහාරයකින්
කැබිනට් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට මැයි 17 සිට අගෝස්තු 26 දක්වා විශාල දත්ත ප්‍රමාණයක් අහිමි කරමින් ransomware ප්‍රහාරයක් සිදුව ඇතැයි සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) තහවුරු කර තිබේ.
2023 මැයි 17 සිට අගෝස්තු 26 දක්වා දැවැන්ත ransomware මෘදුකාංග ප්‍රහාරයකින් පසු කැබිනට් කාර්යාලය ඇතුළුව “@gov.lk” විද්‍යුත් තැපැල් වසම භාවිතා කරන සියලුම රජයේ කාර්යාලවල දත්ත අහිමි වී තිබෙන බව ඔවුන් පවසා ඇත.
වෛරසය විද්‍යුත් තැපැල් ලිපින 5000කට පමණ බලපෑ හැකි බව ICTA ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා ප්‍රකාශ කර තිබේ.
මාස දෙකහමාරක පමණ දත්ත සඳහා මෙය බලපා ඇති බවත් ඒවා නැවත ලබාගැනීමට backup නැති බවත් එම කාලය සඳහා පරිශීලකයින්ට ඊමේල් අහිමි වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
කැබිනට් කාර්යාලය හා ශ්‍රී ලංකා රජයේ ජාලයේ (LGN) සුවිශේෂ ආයතන අතර වේ. එය [email protected] විද්‍යුත් තැපැල් වසම භාවිතා කරන බොහෝ තැන්වලට මෙය සිදුව ඇත.
LGN යනු රජය සතු පුද්ගලික ජාලය වන අතර එය ICTA විසින් පවත්වාගෙන යනු ලබන "ලාබදායී සහ ආරක්ෂිත ක්‍රමයක්" ලෙස රාජ්‍ය ආයතන සම්බන්ධ කිරීම සඳහා හඳුන්වා දෙන ලදී.
ප්‍රහාරයෙන් පසුව, ICTA විසින් වෛරස් ප්‍රහාරවලට එරෙහිව වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් ඇති නවතම අනුවාදයට අප්ග්‍රේඩ් කිරීමට පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම (SLCERT) ICTA සමඟ සමීපව කටයුතු කරමින් නැතිවූ දත්ත නැවත ලබා ගැනීමට උත්සාහ කරන බව පෙරේරා මහතා පැවසීය.
එක් gov.lk වසම් පරිශීලකයෙකු පැවසුවේ පසුගිය සති කිහිපය තුළ ඔවුන්ගේ නිල විද්‍යුත් තැපෑලට සැක සහිත සබැඳි ලැබී ඇති බවය. ඊමේල් පහසුකම නවතම අනුවාදයට වැඩිදියුණු කිරීමට ICTA විසින් 2021 සිට සැලසුම් කර තිබූ නමුත් අරමුදල් සීමාවන් සහ ඇතැම් පෙර මණ්ඩල තීරණ හේතුවෙන් සීමා වී ඇති බව ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසීය.
ආ පුක පුක පුක?Gov ටික්කට ඇටෑක් කරානම් සුපිරි හැබැයි . ෆන් එකක් ගන්න ඕනේ
ආ ට්‍රැමඩෝල් වැටෙන් පුක දෙන්නා . පුක්ශණය වෙන්න තියන ආසාව පුක්ශිතයාආ පුක පුක පුක?
ආ ට්‍රැමඩෝල් වැටෙන් පුක දෙන්නා . පුක්ශණය වෙන්න තියන ආසාව පුක්ශිතයා
නොදන්න පකවල් කියවන් නැතුව අතේ පාරක් ගහල නිදා ගත්තොත් මොකද?Gov ටික්කට ඇටෑක්
තෝ උදේම පෙති දාල චේන් පැනලනම් ඇගිල්ල පුකේ ගහන් නිදාගනින් පුක්ශණය නොවී පගයානොදන්න පකවල් කියවන් නැතුව අතේ පාරක් ගහල නිදා ගත්තොත් මොකද?
"gov ටිකට ඇටැක්"
ane pala hutta
ඔව්.ow issara kachcheri , police wala lekanagara pitinma delete wenne.





Aniwa idiya hoda ewun tika migrate karala ethi hariyata KT ekak nodi.hitapan oya commvault wagenan duwanne hariyata monitor kale nettan ledak enakan dan nane.man danna widihata nan ICTA vmware duwanne.ekath podi cluster ekak.mata hithenawa mun onprem hnda oya zimbra wage mokak hari opensource ekak use kalada kiyalath.Mona kalath wedak ne itin hariyata gewan nane e hnda owata hoda aya yan ne.Mail server eke ontime virus guard ekak ransomware protection ekak mail server rules daganna salli nadda ban munta
Suspicious IP's walin ena mails block karanna firewall rules dala nadda ban.
Masa 3ka data kela wenna Real time - Offline backup servers thibila nadda? Thibba servers RAID karalath nadda?
Gov servers baragaththa nam 1ka file ekaka copies 3-4k wath backup thiyenna one.
DDoS ekak awath Mitigation system ekak nathuwa athi ehenam
Ochchara deyak wenakam server admin la hujja dada da hitiye![]()